Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka Hewage මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 2412345 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Sep 2016 12:43 AM 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Sep 2016 12:44 AM යම්කිසි දෙයක් ගැන ඉදිරිපත් කරන පින්තුරයක් හෝ තොරතුර මත එය හදුනා ගන්න . 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Sep 2016 12:48 AM ඔන්න මගෙන් පළමු පින්තුරය... මේ බිත්තර අයත් පක්ෂියා කවුද කියන්න බලන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Sep 2016 12:54 AM බෙලි ගෙඩි හතරක් වගේ බිත්තර හතරක් නේද? මොනවද මේ..? පොඩ්ඩි නගා අලුතෙන් සෙල්ලමක් පටන් අරන් තියෙන්නෙ. නියමයි.. නියමයි.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Sep 2016 12:59 AM පොඩ්ඩී අළුත් සෙල්ලමක් පටන් අරගෙන.. මේ පැස්බරාගේ බිත්තරද? 0 Danu LiyanageVeteran MemberPosts:3457 26 Sep 2016 01:06 AM api dannawada bola biththara kageda kiyala dap sathagenma thama ahanna wene 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Sep 2016 01:08 AM පැස්බරාගේ බිත්තර ලොකුයි , කහ පාටයි 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Sep 2016 01:10 AM Posted By DanuLiyanage on 26 Sep 2016 01:06 AM api dannawada bola biththara kageda kiyala dap sathagenma thama ahanna wene ගුටි කන්නේ නැතිව හොයලා කියන්න. රීලෝඩ් එකක් දෙනවා හි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Sep 2016 01:11 AM කිරලා ගේ බිත්තර වගේ නේද? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Sep 2016 01:14 AM මෙන්න එක බිත්තරයකින් එළියට ඇවිත් ඉන්න පැටියෙක් .. අදුරනවද බලන්න දැන්වත් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Sep 2016 01:17 AM මම කළින් දීපු උත්තරේ වැරදිද? මම හිතන්නෙ කිරලා තමයි. ඉංගිරිසියෙන් Curlew කියන්නෙ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Sep 2016 01:19 AM Posted By maduranga001 on 26 Sep 2016 01:11 AM කිරලා ගේ බිත්තර වගේ නේද? ම්ම්ම්ම් ඔව් අයියේ මේ ඉන්නේ කිරලා ... වෙලේ නියරේ තමයි බිත්තර තියෙනවා මම දැකලා තියෙන්නේ ... ලගින් යන්නවත් බෑ කිරලා අම්මා කොටන්න එනවනේ .... බිත්තරේ අළු පාටට හුරුයි... කළු පාට ,සුදු පාට ඩොට් ඩොට් තියෙනවා මට මතක හැටියට ... 0 Danu LiyanageVeteran MemberPosts:3457 26 Sep 2016 01:23 AM Posted By Poddi on 26 Sep 2016 01:10 AM Posted By DanuLiyanage on 26 Sep 2016 01:06 AM api dannawada bola biththara kageda kiyala dap sathagenma thama ahanna wene ගුටි කන්නේ නැතිව හොයලා කියන්න. රීලෝඩ් එකක් දෙනවා හි ammo bayayi akke. dat card ekak ona ehenam 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Sep 2016 01:23 AM සමහර විට වක්කඩේත් හංගනවා. චන්ද්‍රකුමාර කඳනආරච්චි සින්දුවකත් කියනවා කිරලා බිත්තර රකින එක ගැනත් කියල කියන සිංදුවක්. ලස්සන සිංදුවක්. "කිරලි සිය බිජු රකින අයුරින්" කියල.. (තියෙනව නම් ඔරිජිනල් ලබා දෙනු මැනවි.) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Sep 2016 01:25 AM කිරලි සිය බිජු රකින විලසින... නැතොත් මගේ පන සේ රැකී.. වනේ වන දෙව් දේවතාවුනි.. නැතිවෙලා මගෙ ජානකී.. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Sep 2016 01:36 AM wow song ekakuth thiyenawane 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 26 Sep 2016 03:25 AM කිරලා ගැන ලස්සන විස්තරයක් ලොකු ජේදයක් වුනානම් කියවන්නේ නෑනේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Sep 2016 03:52 AM ඉතා ලස්සන ත්‍රෙඩ් එකක් පටන් අරන්... ගොඩක් ස්තූතියි.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Sep 2016 04:14 AM ත්‍රෙඩ් එක හොදයි ගේමක්නේ තියෙන්නේ මමත් දිගටම එකතු වෙනවා 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 26 Sep 2016 07:35 AM මේ ශාකය අදුරනවද බලමු... 0 You are not authorized to post a reply. Page 1 of 2412345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games