You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 24 << < 12345 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 01:59 AM
මේ යාලුවා නම් ඔයාලා අදුරන්නම ඔනේ.....

කියන්න බලන්න..

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 02:12 AM
තෙප්පිලියෙක් නෙවේ . හී
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 02:22 AM
බුලත්හපයා
1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Sep 2016 02:28 AM
යකො මේකි දාන් එකක්වත් මම දන්නේ නැහැ නේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 02:48 AM
Posted By DanuLiyanage on 28 Sep 2016 02:28 AM
යකො මේකි දාන් එකක්වත් මම දන්නේ නැහැ නේ

අපේ අැලේ ඉන්නවා අයියණ්ඩී .......

බුලත් හපයා තමා විස්තර පසුව ගෙන ඒන්නම්...

බුලත් හපයා ගැන දන්න දේ කියන්න.

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 02:58 AM
බුලත් හපයා ( පිරිමි සත්වයා )
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 03:03 AM
ශ්‍රී ලංකාවට පමණක් ආවේනික රතු දත්ත පොතට අනුව වදවීමේ තර්ජනය ලක් වෙමින් පවතින මත්ස්‍ය විශේෂයක්
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 03:07 AM
අගල් 2.5 ක් පමණ විශාලව වැඩෙන අතර පිරිමි මත්ස්‍යන් ඉතා වර්ණවත්ය . අභිජනන කාලයේදී මෙන්ම අනෙකුත් කාලවලදීත් ඉතා පිරිසිදු ජලය අවශ්‍ය වේ .
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Sep 2016 04:01 AM
Posted By Poddi on 28 Sep 2016 02:58 AM
බුලත් හපයා ( පිරිමි සත්වයා )
බුලත් හපයගේ ගැහැණු සතාට කොහොමද කියන්නෙ එතකොට.

තොරතුරු වලට ස්තූතියි නංගි.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 05:24 AM
බුලත් හපයම් තමා ... ඒකගෙ පාට අර තරම් ලස්සන නැ ...  
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
28 Sep 2016 05:37 AM
Posted By Poddi on 28 Sep 2016 05:24 AM
බුලත් හපයම් තමා ... ඒකගෙ පාට අර තරම් ලස්සන නැ ...  
ගැහැණු නිසා මම හිතුවෙ බුලත් හැපින්න වගේ නමක් වෙන්නැති කියල.

2

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 06:54 AM
Posted By maduranga001 on 28 Sep 2016 05:37 AM
Posted By Poddi on 28 Sep 2016 05:24 AM
බුලත් හපයම් තමා ... ඒකගෙ පාට අර තරම් ලස්සන නැ ...  
ගැහැණු නිසා මම හිතුවෙ බුලත් හැපින්න වගේ නමක් වෙන්නැති කියල.


maaali heee 
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 10:10 AM
යකෝ පොඩ්ඩි දන්න ඒව. ඒකා පිරිමි එකෙක්ලු
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 06:43 AM


බුලත් හපයා. (Black Ruby Barb)

 

  

       බුලත් හපයා ශ්‍රී ලංකාවට පමනක් අාවේණික මිරිදිය මත්ස්‍යයෙකි. 

බුලත් හපයා මලමාළයා, රූබී පෙතියා යන නම් වලින්ද හදුන්වනු ලබයි. 

විද්‍යාත්මක නාමය Puntiun nigrofaciatus  වේ. බුලත් හපයා ඉක්මණින් 

මත්‍ස්‍ය ටැංකිවලට හුරුවේ.


 වැදගත් කරුන නම් , රතු දත්ත පොතට අැතුලත් වදවී යාමේ තර්ජනයට ලක් වූ සත්වයෙක් වීමයි.

බාහිර ස්වරූපය.

     ශරීරයේ කළු පැහැති ඉරි තුනක් පිහිටා අැති අතර ඒවා තරමක් පළලින් 

යුත්තයි. ශරීරයේ සාමාන්‍ය පැහැය කහ පාටට හුරු රන් පැහැයක් ගන්නා

අතර, පිරිමි සත්වයා රතු පැහැයක් ගනී. පිරිමි සත්වයාගේ වරල් වඩා විනිවිද 

පෙනෙන සුළුයි. වැඩුනු බුලත් හපයෙක් 6cm පමණ විශාල වේ.

ජීවත් වන පරිසරය.

    ගස් වැල් වලින් සෙවන වූ සෙමින් ගලා බසින නොගැබුරු ජලය අැති 

අැළ , දොළවල් වල ජීවත් වෙයි. මොවුනට ජීවත් වීමට හා ප්‍රජනනයට

 පිරිසිදු ජලය අවශ්‍ය වේ.

අාහාරය ගන්නා දෑ.

ස්වහාවික පරිසරයේදී සූත්‍රිකාමය අැල්ගී අාහාරයට ගන්නා අතර කෘතිම 

පරිසරයේදී මත්ස්‍ය අාහාර අාහාරයට ගනී.


අභිජනනය.

    බිත්තර මගින් සිය වර්ගා බෝ කරයි. අභිජනන සමයේදී පිරිමි සත්‍යවයා 

අධික ලෙස රතු පැහැයට හැරෙයි.

තර්ජන.

* අපනයනය තහනම් මත්‍ස්‍යයකු වන බුලත් හපයා ඒ ස්වරූපයේ වෙනත් 

   මත්‍ස්‍යයින් සමග හොර රහසේ අපනයනය කිරීම.

* ජීවත් වීමට පිරිසිදු ජලය අවශ්‍ය නමුත් අද වන විට ජල ප්‍රභව දූෂනය වීම.

* පිරිමි සත්වයින් සුදු තිත් රෝගයට ඉක්මනින් ගොදුරු වීම.

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Sep 2016 10:02 AM
දැන්නම් හොයන්නවත් නෑ.ඒ තරමට අඩුයි මේ මත්ස්‍යයා..
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 10:22 AM

අපේ අැළේ ඉන්නවා. ඒන්න නම් ඒපා අල්ලන්න. අෑ

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
29 Sep 2016 09:59 PM
ඉස්සර වෙල් අයිනේ පොඩි කාණුවල බුලත් හපයෝ, තිත්තයෝ, දණ්ඩියෝ, කාවයියේ හිටියා.. දැන් එකෙක්වත් නෑ..
කුඹුරුවලට ගහන බෙහෙත්වල විෂට උන්සියල්ලම විනාශ වී ගිහින්..
සොබාදහමේ සුන්දරත්වය ටිකෙන් ටික හීනවී යනවා...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 11:01 PM

ඒක අැත්ත අපි නම් ඉස්සර වෙල් වල අැළවල් වල බැහැගෙන මාලු අල්ලනවා, නළ හදයි අල්ලනවා.(කන්න නෙමේ අෑ අැති කරන්න) දැන් නළ හදයෙක් දකින්න නෑ. ඉස්ගෙඩිත් අල්ලනවා.හී 

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 12:27 AM
Posted By sha733 on 28 Sep 2016 10:10 AM
යකෝ පොඩ්ඩි දන්න ඒව. ඒකා පිරිමි එකෙක්ලු


ඔව් ඉතිම්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Sep 2016 12:38 AM
loku wistharayakuth thiyenne dala
1
You are not authorized to post a reply.
Page 3 of 24 << < 12345 > >>