Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by shanaka kelum ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 37 << < 12345 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Mar 2015 09:34 AM එහෙනම් උඩට යන්න කලින් පහත ඒවා දාලා බලනවා ...ඉතුරු වෙන එක තමයි උඩ එක .. අනේ මන්දා මට හිතුනේ එහෙම . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2015 09:40 AM මේ බුබුලේ සුවිචය මේක ආදී වශයෙන් හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනේ.. වඩාත් පහසුවට ඕනේ නම් හිතන්නකෝ උඩු මහලේ ඇති කාමර තුනක තියෙන විදුලි බුබුළු තුනක් ගැනයි මේ කියන්නේ කියලා.. නැත්නම් පාට තුනකින් එකම කාමරයේ දාලා තියෙන බුබුළු තුනක් කියලා.. කෙටියෙන්ම කියනවා නම් ඒ බුබුළු ඉතා පැහැදිලිව වෙන් වෙන් වශයෙන් තියෙන බුබුළු තුනක්. මේ බුබුළු තුනම සුවිච දමන මහලට පෙනෙන්නේ නැහැ කියලා බොහොම පැහැදිළිවම කියලා තියෙනවා.. බුබුළු තුනම තියෙන්නේ ඉහල මහලේ.. තේරවිල්ල ආයෙත් කියවලා බලන්න හොදින්.. ඕවා හැමදෙයක්ම තෙරවිල්ලේ කියල තියෙනවා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2015 10:34 PM මේ තේරවිල්ල තෝරන්න කවුරුවත් නැද්ද? බොහොම සරළ දෙයක්.. කවුරු හරි කල්පනා කරලා ලගට එන උත්තරයක් වත් දෙන්නකෝ ඉතිං.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 10:38 PM main swith එකෙන් on off කරන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2015 10:42 PM Posted By Ind007ka on 23 Mar 2015 10:38 PM main swith එකෙන් on off කරන්න වෙන සුවිච වලට අත තියන්න බැහැ.. මේ සුවිච් විතරයි අර බල්බ් තුන වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.. අනෙක මේ මනුස්සයා විතරයි ගෙදර ඉන්නේ.. වෙන අය මේකට සහභාගී කරවා ගන්න බැහැ.. නැත්නම් කියාවි නේ එක්කෙනෙකුට උඩු මහළට ගිහින් පත්තුවෙන විදුලි බුබුළ මාර්ක් කර ගන්න කියලා.. එන උත්තර අනුව ඒවත් කියන්න බැරි නැහැ. 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Mar 2015 10:53 PM කට්ටිය තේරවිලිත් තෝරනව වගේ දැන්...හොදා ..හොදා ...... 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 10:55 PM රජතුමාට අදහසක් පහලවෙන්න්ම නැද්ද මේ බල්බ් කේස් එක ගැන ................ 0 Indika DampahalaVeteran MemberPosts:3410 23 Mar 2015 11:03 PM Posted By isurusam on 23 Mar 2015 10:55 PM රජතුමාට අදහසක් පහලවෙන්න්ම නැද්ද මේ බල්බ් කේස් එක ගැන ................ උපදේශක මඬුල්ල ගෙන් විමසන්න වෙයි වගේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 11:08 PM අනෙ මට බැහැ අය්යො 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2015 11:15 PM ඕන මඩුල්ලකින් අහල පිළිතුරක් දෙන්න.. කෝ තව අය ඉන්නවනේ.. මොලේටත් පොඩි පොඩි වැඩ කරන්න දෙන්න ඉඳ හිට.. KingD, FIDE, සමන්ත අයියා එහෙම මේකට පිළිතුරක් දේවි.. ආවේ නැහැනේ ඉමල්කගෙනුත් උත්තරයක් තවම.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Mar 2015 11:27 PM ඉමල්ක නම් ඔය බල්බ් ක්‍සේ දන්නවා ........... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Mar 2015 11:41 PM දන්නා කෙනෙක් හිතලා උත්තරයක් දෙන්නකෝ.. උත්සාහයක් ගන්න.. අමාරු නැහැ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Mar 2015 12:32 AM ප්‍රොපෙසරය තමඉ ඔකට හරියන්නෙ .. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Mar 2015 12:37 AM කෝ අපේ රජතුමා. පුරෝහිතයන් කැඳවලා උපදෙසක් අරගෙන කියන්නකෝ උත්තරයක්.. ! 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 03:24 AM eka viduli bubulak dala gihin anith deka galavagena enava 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Mar 2015 03:28 AM Posted By Himali on 24 Mar 2015 03:24 AM eka viduli bubulak dala gihin anith deka galavagena enava ගලවාගෙන ආවට ඒ විදුළි බුබුළු දෙකට අදාළ සුවීච කොහොමද හොයා ගන්නේ? අයෙත් උඩට යන්න බැහැ.. එකම එක සැරයයි යන්න පුළුවන්.. පොඩ්ඩක් කිඩ්නිය පාවිච්චි කොලා නම් හොදටෝම ඇති.. කෝ.. කෝ.. උත්තරයක් දෙකක් දෙන්නකෝ.. 0 Malinga DananjanaAdvanced MemberPosts:534 24 Mar 2015 03:53 AM එක විදුලි බුබුලකවත් එළිය පහලට පෙන්නෙ නැද්ද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Mar 2015 04:14 AM Posted By Malinga on 24 Mar 2015 03:53 AM එක විදුලි බුබුලකවත් එළිය පහලට පෙන්නෙ නැද්ද? විදුළි බුබුලක සේයාවක් වත් පේන්නේ නැහැ පහත මාලයට.. 0 Malinga DananjanaAdvanced MemberPosts:534 24 Mar 2015 06:06 AM Posted By maduranga001 on 24 Mar 2015 04:14 AM Posted By Malinga on 24 Mar 2015 03:53 AM එක විදුලි බුබුලකවත් එළිය පහලට පෙන්නෙ නැද්ද? විදුළි බුබුලක සේයාවක් වත් පේන්නේ නැහැ පහත මාලයට.. එහෙනම් ඉතින් සෑහෙන්න හිතන්න වෙනව වගෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Mar 2015 06:16 AM සෑහෙන්න හිතන්න දෙයක් නැහැ.. ටිකක් හිතුව නම් හොදටම ඇති... ලඟින් යන එකක් හරි කියන්න... කෝ අනෙත් අයත් පොඩි ට්‍රයි එකක් දෙමුකෝ.. 0 You are not authorized to post a reply. Page 3 of 37 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games