You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 24 << < 23456 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2016 06:54 AM
Puchchanna ona tharam aya innawa...

Dan kanawada pichchuwoth?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 07:03 AM
ඕනෑම වෙලාවක කනව දුන්නොත්.

දැන් ඔය හැමදේම පුච්චන්න කට්ටියත් හොයා ගෙනද ඉන්නේ..?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2016 07:08 AM
Thama thaman puchcha gaththoth lesi .

Paan kanne butter jam ekkada??
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 08:11 PM
දුප්පත් මම නම් පාන් කන්නෙ තේ කහට එකේ පොගවා ගෙන.

දැන් අපේ පාන් ගෙඩිය අපි අපිමද පුච්ච ගන්න ඕන..?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Jan 2016 09:29 PM
පාන් ගෙඩිය ලිපට දාමු.. එතකොට පිච්චෙයිනේ..
…
…දැන් පාන් විතරද තියෙන්නේ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jan 2016 10:50 PM
අගුරැත් තියෙනවානේ කියාපු භාණ්ඩෙ දත් මදින්න

අගුරැ වලින් දත් මැදල තියෙනවද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 11:13 PM
අඟුරු වලින් දත් මැද්දමලු දත් හොඳින් සුදු වෙන්නෙ.. නමුත් නිතරම මැද්දොත් දතේ එනමලයට හානි වෙන්න පුළුවන් ලු. ඉදහිට මැද්දට කමක් නැහැ. අගුරු කියන්නේ හොඳ විෂබීජ නාශකයක් කියනවනෙ.

දැන් මේ නෝනල මහත්වරු පාන් කාල ඉවර වෙලාද අගුරු වලින් දත් මදින්නේ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jan 2016 05:51 AM
අගුරෙන් දත් මැදල එහෙම තමා පාන් කන්න හිතං ඉන්නේ

මොකක් හරි අවුලක් තියෙනවද එකේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2016 06:24 AM
Apita aguru hoyanna amarui .

Ai lunu epada??
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 06:31 AM
අවුලක් තිබුණත් ඒක ඔයාගෙ කැමැත්ත නේ.

දත් මදින්න ගන්නේ දැන් අඟුරු විතරමද..?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2016 06:39 AM
Toothpaste unath ganna puluwan .

Dath tika sudu wenna medala dennada?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 06:43 AM
දත් කුට්ටම ගලවල දෙන්නම්කො එහෙනම්.

එහෙම දුන්නොත් මැදල දෙන්න පුලුවන්ද..?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2016 06:50 AM
Katema thiyala madinnam..

Kuttame Suwada kohomada ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jan 2016 07:02 AM
Posted By Rosi on 21 Jan 2016 06:50 AM
Katema thiyala madinnam..

Kuttame Suwada kohomada ?
ඔයාටම තමයි බලා ගන්න වෙන්නෙ.

දත් කුට්ටම් විතරද මදින්නේ? 


0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2016 07:06 AM

.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jan 2016 06:25 AM
.... .
...... ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2016 06:43 AM
කරුණාකරලා මේ ගේම් එක මේකෙන් delete කරන්න මදුරංග . .. සමාවෙන්න අයෙත් මන් කට්ටිය අකමැති ගේම් ඕපන් නොකර ඉන්නම් . ..දෙන්නෙක් තුන් දෙනෙක් විතරක් ඉන්න ගේම් එකක් වෙන්න ඕනේ නැ . මන් හිතන්නනේ මේක සයිට් එකට ගැලපෙන එකක් නෙමේ .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jan 2016 07:27 AM
Posted By Rosi on 23 Jan 2016 06:43 AM
කරුණාකරලා මේ ගේම් එක මේකෙන් delete කරන්න මදුරංග . .. සමාවෙන්න අයෙත් මන් කට්ටිය අකමැති ගේම් ඕපන් නොකර ඉන්නම් . ..දෙන්නෙක් තුන් දෙනෙක් විතරක් ඉන්න ගේම් එකක් වෙන්න ඕනේ නැ . මන් හිතන්නනේ මේක සයිට් එකට ගැලපෙන එකක් නෙමේ .

පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා නංගී...

ටික දවසක් යනකට මේක හරියාවි...

තාම කට්ටියට වැඩේ අහුවුනේ නැහැ.. ඒකයි  මන් හිිතන්නේ...


0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2016 07:40 AM
කලබල වෙලා කිවුව නෙමේ අයියා ...ටික දවසක් බලලා හේතුවක් නිසයි කිවුවේ ...වැඩේ අහු නොවෙන්න මෙච්චර අමාරු එකක් ද මේක ..එහෙනම් මන් පටන් ගත්තා වැරදි ඇති .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jan 2016 07:56 AM
කලබල වෙන්න එපා නංගී. මේක හොඳ ගේම් එකක්. මම නම් ඇත්තටම මේ දවස් වල ටිකක් බිසී. .මම කලින් ඒ බව දන්වලා ඇති.මට ඊයේ විතරයි මේකට සහභාගි වෙන්න ලැබුණේ නැත්තේ..
0
You are not authorized to post a reply.
Page 4 of 24 << < 23456 > >>