You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 09:31 AM by  Prasad Maduranga
ප්‍රහේලිකාවන් තෝරමු
 45 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2019 09:21 AM
අරණිදත්කැටියා වෙන්න බැහැනේ...
මේකේ අකුරු 8 ක් තියෙනවානේ..
උත්තරයට අවශ්‍ය වන්නේ අකුරු 7 යි. අනෙක "ආ" යන්න දීලා තියෙනවානේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2019 12:29 PM
මේකෙ සර්පයා අන්තිමට පුදුම ප්‍රහේලිකාවක් උනානෙ.

නැද්ද සර්පයන් ගැන දන්නා සර්ප වෙදෙක් වත් මේ නම අහල දැනගන්න?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Feb 2019 09:12 PM
Posted By maduranga001 on 05 Feb 2019 08:49 AM
පුරවපු අනෙත් වචන හරියටම හරිද? සමහර විට ඒවා නිසා ටැපලිලා වෙන්න පුළුවන්.

(චාමර මල්ලි. මේ ප්‍රහේලිකාව කොහෙන්ද හොයා ගත්තෙ? පිළිතුරු තිබ්බේ නැද්ද? )

ප්‍රහේලිකාව අපිට දුන්නේ මම වැඩ කරන එකේන්...එක පුරවලා තිබ්බා එක්කෙනෙක්..නොටිස් බෝඩ් එකේ දාලා තිබ්බා..අපේ වැඩ කරන තැන සෙක්ෂන් කීපයක් තියෙනවා...වෙනත් සෙක්ෂන් එකක එකෙක් පුරවලා තියෙනවා...එතනට යන්න බෑ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2019 09:00 PM
ප්‍රහේලිකාව අපිට දුන්නේ මම වැඩ කරන එකේන්...එක පුරවලා තිබ්බා එක්කෙනෙක්..නොටිස් බෝඩ් එකේ දාලා තිබ්බා..අපේ වැඩ කරන තැන සෙක්ෂන් කීපයක් තියෙනවා...වෙනත් සෙක්ෂන් එකක එකෙක් පුරවලා තියෙනවා...එතනට යන්න බෑ..
අල්ලසක් දීල වත් බැරිවෙවිද මෑන්ස් ගෙන් සරුපයා ගැන දැනගන්න.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Feb 2019 01:08 AM
චාමරෝ සර්පය ගැන ආරන්චියක් නැද්දෝ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Feb 2019 09:31 AM
සර්පයා වඳ වෙලා ගොසින්. රතු දත්ත පොත පෙරලලා බලමු.
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123