Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Feb 2019 09:31 AM by maduranga001 ප්‍රහේලිකාවන් තෝරමු 45 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 3 << < 123 Author Messages indika76Most Senior MemberPosts:10457 05 Feb 2019 09:21 AM අරණිදත්කැටියා වෙන්න බැහැනේ... මේකේ අකුරු 8 ක් තියෙනවානේ.. උත්තරයට අවශ්‍ය වන්නේ අකුරු 7 යි. අනෙක "ආ" යන්න දීලා තියෙනවානේ.. 0 maduranga001Most Senior MemberPosts:14123 05 Feb 2019 12:29 PM මේකෙ සර්පයා අන්තිමට පුදුම ප්‍රහේලිකාවක් උනානෙ. නැද්ද සර්පයන් ගැන දන්නා සර්ප වෙදෙක් වත් මේ නම අහල දැනගන්න? 0 chamaramindMost Senior MemberPosts:13471 05 Feb 2019 09:12 PM Posted By maduranga001 on 05 Feb 2019 08:49 AM පුරවපු අනෙත් වචන හරියටම හරිද? සමහර විට ඒවා නිසා ටැපලිලා වෙන්න පුළුවන්. (චාමර මල්ලි. මේ ප්‍රහේලිකාව කොහෙන්ද හොයා ගත්තෙ? පිළිතුරු තිබ්බේ නැද්ද? ) ප්‍රහේලිකාව අපිට දුන්නේ මම වැඩ කරන එකේන්...එක පුරවලා තිබ්බා එක්කෙනෙක්..නොටිස් බෝඩ් එකේ දාලා තිබ්බා..අපේ වැඩ කරන තැන සෙක්ෂන් කීපයක් තියෙනවා...වෙනත් සෙක්ෂන් එකක එකෙක් පුරවලා තියෙනවා...එතනට යන්න බෑ.. 0 maduranga001Most Senior MemberPosts:14123 07 Feb 2019 09:00 PM ප්‍රහේලිකාව අපිට දුන්නේ මම වැඩ කරන එකේන්...එක පුරවලා තිබ්බා එක්කෙනෙක්..නොටිස් බෝඩ් එකේ දාලා තිබ්බා..අපේ වැඩ කරන තැන සෙක්ෂන් කීපයක් තියෙනවා...වෙනත් සෙක්ෂන් එකක එකෙක් පුරවලා තියෙනවා...එතනට යන්න බෑ..අල්ලසක් දීල වත් බැරිවෙවිද මෑන්ස් ගෙන් සරුපයා ගැන දැනගන්න. 0 UdariSuper Senior MemberPosts:5555 11 Feb 2019 01:08 AM චාමරෝ සර්පය ගැන ආරන්චියක් නැද්දෝ 0 maduranga001Most Senior MemberPosts:14123 11 Feb 2019 09:31 AM සර්පයා වඳ වෙලා ගොසින්. රතු දත්ත පොත පෙරලලා බලමු. 0 You are not authorized to post a reply. Page 3 of 3 << < 123 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games