You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:35 PM by  Dileeka Madushani
ඉමල්ක's game Zone--PC Games 001 - Wanni operation
 30 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jan 2015 05:10 AM

    වන්නි මෙහෙයුම - හමුදා ක්‍රියාන්විතය

    පරිඝනක ක්‍රීඩාවට නැංවීමේ උදාරතර කර්තව්‍ය ට

    අප රටේ අපගේම සහෝදර පිරිසක් දරන්න වූ උත්සාහයි මේ..

    smiley

    මෙන්න එහි ඇතුලත් වීඩියෝ කිහිපයක් 

     

     

     

    තවත් පින්තූර කිහිපයක් පහතින් 

    මිෂන් එකක් සම්පූර්ණ කිරීමේ සතුට වෙනුවෙන් නිර්මාණය වුනු නර්තණය

     

     

    තොරතුරු මුලාශ්‍ර 

    අන්තර් ජාලය සහ  http://www.aluth.com/

    මේක සම්පුර්ණයෙන්ම හදල ඉවහ නැහැලු..එත් පොඩිඅත්හදාබැලීමේ කොටසක් තමයි මේ දල තියෙන්නේ 

    එකත් අයිතිකරුට හොරෙන් වෙන කෙනෙක් 

    දාල තියෙන්නේ 

     http://www.mediafire.com/download/39p3qddeh8jnjfz/OperationWanni+2+-+3D+PC+Game+%5BFREE%5D+%5B+blog.dilshan.me+%5D.rar

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Jan 2015 05:13 AM
    thanks danuwath kalata..............awahma gahala balanna one.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    14 Jan 2015 07:13 AM
    තොරතුරට ගොඩක් ස්තූතියි...
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Jan 2015 08:22 AM
    විවේක වෙලාවට උත්සාහ කරල බලන්න ඕනෑ..
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    14 Jan 2015 08:46 AM

    ඔන්න සමන්ත අයියේ    පොඩිඅත්හදාබැලීමේ කොටසක් තමයි මේ දල තියෙන්නේ .........ගන්න පුළුවන් 

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Jan 2015 08:58 AM

    බොහොමත්ම ස්තූතියි ඉමල්ක මල්ලී මේ පිළිබඳව දැනුවත් කලාට

    0

    Vita 123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    14 Jan 2015 09:46 AM
    apita me gana kiwwatata bohoma sthuthiyi macho.
    pinthoora dakkama game eke quality ekak thiyena bawa penawa.
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Jan 2015 05:01 PM

     

    wiSñ; isõ n,hl cj mrdl%uKh
    - msiaiq hlal= f.aï tl¡


    fuh wfma rfÜ mß.Kl l%Svd ks¾udKh lrk yis; pkaok cdf.dvf.a ks¾udKhla¡


    Tyqf.a ;=kafjks mß.Kl l%svdj ^ SLPL 2012" ú,s&' fï f.aï tl HTML 5 ;dlaIkh ndú;fhka ;uhs ks¾udKh lr,d ;sfhkafka' úfYaI;ajh ;uhs fïl ´ku OS tll jev lrkjd' computer" smart phone" Tablet PC lsh, fjkila kE¡ web browser tlla 
    ;Sfhkjd kï f.aï tl l%shdlrkjd¡

    downlod- http://funkydevilsgame.blogspot.com/

    තොරතුරු මුලාශ්‍ර 

    අන්තර් ජාලය සහ  http://www.aluth.com/

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    14 Jan 2015 07:27 PM

    dan me thiyena thatahwaya yatathe me game eka release weida?

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    14 Jan 2015 09:57 PM
    Posted By Ind007ka on 14 Jan 2015 07:27 PM

    dan me thiyena thatahwaya yatathe me game eka release weida?

     

     ඔව්. ඉන්දිකගෙන් හොඳ ප්‍රශ්නයක්...මටත් ඔයාගේ ප්‍රශ්නෙන් පස්සේ එහෙම සැකයක් ඇති වෙනවා..... බය වෙන්න එපා එහෙම නොවුනත් එදා වගේ ඇත්ත ගේම් එකක් හරි එයි....

     

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    21 Jan 2015 08:39 PM

    මේක සම්පුර්ණයෙන්ම හදල ඉවහ නැහැලු..එත් පොඩිඅත්හදාබැලීමේ කොටසක් තමයි මේ දල තියෙන්නේ  අරන්ම බලන්නකෝ

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    21 Jan 2015 08:52 PM
    oay wanni operation eka rar file ekakne eka unzip karala pc ekata daganna lesiy neda?..wada kida ehema nahane?
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    21 Jan 2015 10:57 PM

    game walata ebbehi karanna da hadanne apiwa..ela ela 

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    21 Jan 2015 11:52 PM
    Ind007ka game eka ghuwada?
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    21 Jan 2015 11:55 PM
    ඩොට් නෙට් ෆ්‍රේම් වර්ක්ස් හරියට නැත්නම් වැඩකරනවා බොරු.....එනිසා ලමායිස් පරිගණකයේ සියලු දෝෂ කම්මුතු කරලා අහක වෙලා ගේමය ඉන්ස්ටෝල කරනු යහපති
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    21 Jan 2015 11:59 PM
    me site eka run wenneth .NET frame work 4.5 uda. Hariyata nethnam monadeth kammuthuyi thamayi.
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    23 Jan 2015 07:53 AM
    Posted By maduranga001 on 21 Jan 2015 11:59 PM
    me site eka run wenneth .NET frame work 4.5 uda. Hariyata nethnam monadeth kammuthuyi thamayi.

     

    මම හිතන්නේ පහුගිය කලේ සමහර සාමාජිකයින්ට පන නැගුනු ගැටළු වලට එක හේතුවක් වෙන්න ඇත්තේ මේ අප්ඩේට්ස් හරියට නැති වේම වෙන්න ඇති...

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    25 Jan 2015 12:24 AM
    Posted By Imalka on 23 Jan 2015 07:53 AM
    Posted By maduranga001 on 21 Jan 2015 11:59 PM
    me site eka run wenneth .NET frame work 4.5 uda. Hariyata nethnam monadeth kammuthuyi thamayi.

     

    මම හිතන්නේ පහුගිය කලේ සමහර සාමාජිකයින්ට පන නැගුනු ගැටළු වලට එක හේතුවක් වෙන්න ඇත්තේ මේ අප්ඩේට්ස් හරියට නැති වේම වෙන්න ඇති...

     

     

    eka personal computers walata balapanne nehe.. mama server eka up to date thiya gaththa nam ethi. oyalege computers wala internet samaga internet browser ekak thibeema pamanak hodatama pramanawath.

     

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    25 Jan 2015 04:41 AM
    ආ.... මම අදහස් කරේ වෙන දෙයක්...වින්ඩොව්ස් 7 ,8 දෙකේම දෘඩාංග 100% ක් ම ක්‍රමවත්ව වැඩකරන්නට ඩොට් නෙට් ෆ්‍රේම් වරක් අවශ්‍ය වෙන නිසා,..වින්ඩෝස් 7, 8 සර්විස් පැක් නැති එඩිෂන් දාපු ලයිෂන් නැති වින්ඩෝස් තියෙන ඇතැම් කම්පියුටර් වල වෙබ් තර්ඩ් පාටි වෙබ් බ්‍රව්සර්වත් හරියට වැඩ කරන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්..ඇතැම් විටක ස්ක්‍රීන් සයිස් එක හරියට එජස්ට් කරගන්න බැරිවෙනවා..ඒ වෙලාවට අදාළ වෙබ් එක හරියට ඉස්ප්ලේ වෙන්නේ නැහැ ....විශේෂයෙන් පරිඝනක ක්‍රීඩා වලට මෙම ප්‍රශ්නේ තදින් බලපානවා
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    25 Jan 2015 05:14 AM
    Games sambhandhayen nam oya hariyatama hari. Website nam boho durata server resources hariyata thiyenawa nam hariyatama load wenawa..
    Issara nam Flash wage dewal thamange computer eke nethnam websites hariyata display wenne nehe.. samahara ewa weda karanneth nehe..
    APi pawichchi karanne JQuery. Ewata nam owa amuthuwen install karanna one nehe.

    Computer games walata e kiyana requirements hariyatama nethnam weda karanne nehe thamayi.. oya ithin games gena hodata danna kna ne.. mata nam games play karanna welwa lebenne nehe.

    Websites gena nam one deyak kiyannam..
    Games gena dana ganna nam ithin Imalka mahaththayawa contact karanna thamayi wenne.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>