You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 2912345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Mar 2016 11:11 PM

    පෙට්ටිය තුල සැගවුණු දෙය සොයන්න මේකත් කවුරැත් දන්න දෙයක් රුපවාහිනී වැඩ සටහන්වල එහෙම මේක බහුලව ගියා

    මේ පිලිබද නොදන්න අයට කියනවනං මෙික ඇතුලේ ඔනම දෙයක් තියෙන්න පුලුවන් කන , පලදින,අත්‍යාවශ්‍ය ,එදිනෙදා පාවිචිචි කරන දෙයක්

    ඒ දේ මොකක්ද කියල අනුමාන කරන දේ තමා තියෙන්නේ අවශ්‍යතාවය අනුව සෑම දෙනාටම එක්ව මූලිකව ප්‍රශ්න 5 ක් අහන්න පුලුවන් ඉන් ඉදිරියටත්

    සොයා ගත නොහැකිනං පෙට්ටියතුල යම් දෙයක් සැගවූ පුද්ලගයාට ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් තව ලබා දිය හැකියි.

    මේ දේ සදහා සැවොම සහභාගි වෙයි කියල හිතනවා. අවශ්‍ය නම් මේ පෙට්ටිය තුල යමක් සගවන්න දෙදෙනෙකු සම්බන්ධ වෙන්න මොකද අවස්ථාවක ඔහු අඩවියට නොපැමිනෙන අවස්ථාවක අනෙක් අයගේ ප්‍රශ්න වලට පිලිතුරැ ලබාදීමේ හැකියාවක් අනෙකාට ඇති නිසා

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Mar 2016 11:14 PM

    ඔන්න මම මුලින්ම එකක් හැංගුවා

     



    මූලිකව කියනවානං ගැහැණු පිරිම් භේදයකින් තොරව අත්‍යාවශ්‍ය නොවන අවශ්‍යතාවයට අනුව පාවිච්චි කරන දෙයක්

    ප්‍රශ්න අහන්න පුලුවන්

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    14 Mar 2016 12:29 AM
    තවත් ගෙමක් වගෙ
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Mar 2016 12:33 AM
    ගේමක් තමා පුලුවන්නං කියන්නකෝ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    14 Mar 2016 01:29 AM
    මේක රූපාලංකාරය සඳහා යොදාගන්න උපකරණයක්ද? (පනාවක් වැනි)
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Mar 2016 02:23 AM
    කුඩය
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    14 Mar 2016 05:26 AM
    භාණ්ඩය ගැන අහන ප්‍රශ්න වලට උත්තරයත් ඕන.

    සීඩී එකක් කැසට් පටයක් වගේ එකක්ද තියෙන්නෙ ඕක ඇතුලෙ?
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Mar 2016 06:28 AM
    sunglass ekak
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Mar 2016 07:23 AM
    Posted By indika76 on 14 Mar 2016 01:29 AM
    මේක රූපාලංකාරය සඳහා යොදාගන්න උපකරණයක්ද? (පනාවක් වැනි)

    (01). රූපාලංකාරය සදහාත් යොදා ගන්නවා පලදනාවක් වශයෙන්.

    අයෙ ඉතින් අහන්න එපා ඔලුවටද බෙල්ලටද අතටද කකුලටද කියලා පලදින්නේ

    උත්තර දීලා තියෙන ඒවනං වැරදියි


    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Mar 2016 08:20 AM
    ඔරලෝසුව ?
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Mar 2016 08:30 AM
    පොල්ලක් මම කියන්නේ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Mar 2016 09:37 AM
    boru kondaya
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    14 Mar 2016 12:51 PM
    කරාබු ජෝඩුවක්
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Mar 2016 04:47 PM
    මෝල් ගහ........
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Mar 2016 05:11 PM
    පෑනක්
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    14 Mar 2016 05:11 PM
    වළල්ලක්
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    14 Mar 2016 07:06 PM
    බඳපටියක්..?
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    14 Mar 2016 08:03 PM
    ඹරලෝසුව
    0

    Madu
    New Member
    New Member
    Posts:57






    --
    14 Mar 2016 08:05 PM
    Muddak
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Mar 2016 10:27 PM
    කෝ දැන් මේකේ පිලිතුර දැනගන්න ..ෂා මලයත් පෙට්ටිය ඇතුලෙද?
    0
    You are not authorized to post a reply.
    Page 1 of 2912345 > >>