You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 7212345 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Oct 2018 06:13 PM
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    11 Oct 2018 06:16 PM
    ට්‍රයි කරල බලමුද කිලර්ව පොලීසියට මාට්ටු කරල දෙන්න.........

    මේ පලවෙනි එක......දිගටම රැඳී සිටින්න.......
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    11 Oct 2018 07:13 PM
    ෂුවර් එකටම මේ මනුස්සයා ඝාතනය කරපු එකා තමයි මිනී මරුවා...
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    11 Oct 2018 07:34 PM
    Posted By indika76 on 11 Oct 2018 07:13 PM
    ෂුවර් එකටම මේ මනුස්සයා ඝාතනය කරපු එකා තමයි මිනී මරුවා...

    හි හි ඒම බෑ අය්ය ......

    මේක ලොකු කරල බලන්න .....හින්ට් එකක් තීනෝ

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    11 Oct 2018 07:37 PM
    මේ පොස්ට් එක දාපු කෙනා .........
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Oct 2018 07:37 PM
    වයිෆ් වෙන්න ඇති මරාගන්න ඇත්තෙ.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Oct 2018 07:41 PM
    සේවිකාව තමයි වැඩේ දීල තියෙන්නෙ.

    මම වැරදිද දන්නෙ නැහැ. එහෙම කිව්වෙ කොහොමද කියන එක හිතන්න අනෙත් අයට අවස්තාව දෙමු.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    11 Oct 2018 08:04 PM
    මටත් හිතෙනව සේවිකාව කියලා.
    එතන තියෙන කැලැන්ඩරයෙ දිනේ තියෙන්නේ 2009 අප්‍රේල් 26 වගේ පේන්නේ...
    එදා ඉරිදා දිනයක්. ඒ නිසා තැපැල් නිවාඩුයි...
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    11 Oct 2018 08:41 PM
    Posted By isurusam on 11 Oct 2018 07:37 PM
    මේ පොස්ට් එක දාපු කෙනා .........

    ඔන්න  ඉතින්
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    11 Oct 2018 08:42 PM
    Posted By maduranga001 on 11 Oct 2018 07:37 PM
    වයිෆ් වෙන්න ඇති මරාගන්න ඇත්තෙ.

    ඇයි අනේ මේම මහත්තුරු නෝනලගෙන් තිස්සෙම ගේම ඉල්ලන්නෙ
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    11 Oct 2018 08:43 PM
    Posted By indika76 on 11 Oct 2018 08:04 PM
    මටත් හිතෙනව සේවිකාව කියලා.
    එතන තියෙන කැලැන්ඩරයෙ දිනේ තියෙන්නේ 2009 අප්‍රේල් 26 වගේ පේන්නේ...
    එදා ඉරිදා දිනයක්. ඒ නිසා තැපැල් නිවාඩුයි...

    බලමුකො.....ඉස්සරහට  ඇසින් දුටු සාක්ෂි කාරයො එයිද කියල
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    12 Oct 2018 07:41 AM
    ෂුවර් එකටම සේවිකාව තමයි...කව්ද දන්නේ අනියම් එක තිබ්බද කියලා
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    12 Oct 2018 04:52 PM
    ගාතනය වුනා කියලා අදහස් කරේ කුමක්ද ?
    කුමක් එසේ උවද ඒ වෙනත් ස්ථානයකදී විය හැකිය. මේ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා පටිපාටිය වෙන වෙන් වශයෙන් අන්‍යෝන්‍ය වශයනේ වෙනස් ව විවිධ ස්ථාන වල එකිනෙකාව නොදන්නා ලෙස සිදු වූවානම් මේ මේ කිසිවෙක් කිසිම දෙකට වගකිව යුතු නොවේ, මේ පොස්ටුව නිර්මාණය කල කෙනා ගැන සොයා බැලිය යුතුයි හිටං
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    12 Oct 2018 04:56 PM
    Posted By indika76 on 11 Oct 2018 08:04 PM
    මටත් හිතෙනව සේවිකාව කියලා.
    එතන තියෙන කැලැන්ඩරයෙ දිනේ තියෙන්නේ 2009 අප්‍රේල් 26 වගේ පේන්නේ...
    එදා ඉරිදා දිනයක්. ඒ නිසා තැපැල් නිවාඩුයි...
       76 ගේ අදහසට තවක් එකක් එකතු කරන්නම් 
       කෝකියා කෑම පිළියෙළ කරන එකයි සේවකයා පිඟන් හෝදන එකයි...එකම අවස්තාවක සිදුවිය නොහැක.
       කෑම කාල ඉවර උනාම නෙව පිඟන් හෝදන්නේ.ඒ නිසා එතනත් සැකයි 

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Oct 2018 05:33 PM
    එහෙනං සේවකයයි සේවිකාවයි දෙන්න එකතුවෙලා ගේම දෙන්න ඇති
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    12 Oct 2018 07:00 PM
    Posted By Imalka on 12 Oct 2018 04:52 PM
    ගාතනය වුනා කියලා අදහස් කරේ කුමක්ද ?
    කුමක් එසේ උවද ඒ වෙනත් ස්ථානයකදී විය හැකිය. මේ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා පටිපාටිය වෙන වෙන් වශයෙන් අන්‍යෝන්‍ය වශයනේ වෙනස් ව විවිධ ස්ථාන වල එකිනෙකාව නොදන්නා ලෙස සිදු වූවානම් මේ මේ කිසිවෙක් කිසිම දෙකට වගකිව යුතු නොවේ, මේ පොස්ටුව නිර්මාණය කල කෙනා ගැන සොයා බැලිය යුතුයි හිටං

    බුදම්මෝ  .....ෂර්ලොක් හෝම් ගේන්න වෙනව
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    12 Oct 2018 07:01 PM
    Posted By Imalka on 12 Oct 2018 04:56 PM
    Posted By indika76 on 11 Oct 2018 08:04 PM
    මටත් හිතෙනව සේවිකාව කියලා.
    එතන තියෙන කැලැන්ඩරයෙ දිනේ තියෙන්නේ 2009 අප්‍රේල් 26 වගේ පේන්නේ...
    එදා ඉරිදා දිනයක්. ඒ නිසා තැපැල් නිවාඩුයි...
       76 ගේ අදහසට තවක් එකක් එකතු කරන්නම් 
       කෝකියා කෑම පිළියෙළ කරන එකයි සේවකයා පිඟන් හෝදන එකයි...එකම අවස්තාවක සිදුවිය නොහැක.
       කෑම කාල ඉවර උනාම නෙව පිඟන් හෝදන්නේ.ඒ නිසා එතනත් සැකයි 


    උදේ කාපු පිඟන් හෝදල තියෙන්නෙ හී
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    12 Oct 2018 07:02 PM
    Posted By sha733 on 12 Oct 2018 05:33 PM
    එහෙනං සේවකයයි සේවිකාවයි දෙන්න එකතුවෙලා ගේම දෙන්න ඇති

    හම්මේ ඒ සැරේ මිනී මැරුම තවත් සන්කීර්ණයි
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    12 Oct 2018 07:04 PM
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    12 Oct 2018 07:56 PM
    මුලින්ම නිවැරදි පිළිතුර දෙන කෙනාට කොටි පැටියෙක් තෑගි
    0
    You are not authorized to post a reply.
    Page 1 of 7212345 > >>