You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:52 PM by  indika76
මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න
 173 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
24 Jun 2019 08:53 PM
Posted By Dilki on 24 Jun 2019 06:34 PM
මට හොඳයි පිණිබර යාමේ
මොනවද පිනිබර යාමෙට හොඳ?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
24 Jun 2019 09:43 PM
Posted By maduranga001 on 24 Jun 2019 08:53 PM
Posted By Dilki on 24 Jun 2019 06:34 PM
මට හොඳයි පිණිබර යාමේ
මොනවද පිනිබර යාමෙට හොඳ?

    ඔන්න මට කලින් මධුරංග ඇහුවා..........

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
24 Jun 2019 10:05 PM
චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුන්චි සාවියේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
25 Jun 2019 08:27 AM
Posted By Dilki on 24 Jun 2019 06:34 PM
මට හොඳයි පිණිබර යාමේ

පිණිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...

වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
25 Jun 2019 09:57 AM
Posted By Udari on 24 Jun 2019 10:05 PM
චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුන්චි සාවියේ
    මේ ගීතය එක්තරා ගීත රචකයෙකුගේ රාජකාරී කාලයේ උඩරට වතුකරයේ දී දුටු අත්දැකීමක් අනුසාරයෙන් ලියවුනු ගීතයක් ලු.....හරිම දුක්බර කතාවක්. 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
25 Jun 2019 11:45 AM
sadakalika nowu loke sadakalika premayak..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
25 Jun 2019 01:16 PM
Posted By Udari on 24 Jun 2019 10:05 PM
චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුන්චි සාවියේ

--- අන්තර්ජාලයෙනි ----

චන්ද්‍ර මණ්ඩලේ සැතැපුනු පුංචි සාවියේ....

පුංචි කාලෙ ඉඳන් මම උඹව හැදුවෙ වැඩුවෙ දුකක් දැනෙන්නට ඉඩ හැරල නොවෙයි. අපි දුප්පත්, ඔවු අපි ගොඩක් දුප්පත්, ඒත් එහෙමයි කියල මම උඹට කිසිම දවසක දැනෙන අඩුවක් කරලා නෑ මගෙ දුවේ. මම නොකා නොබී හිටපු වාර අනන්තයි, වැඩ කරාම දැනෙන මහන්සිය සමහර දවසට මම නිවාගන්නේ බනිස් ගෙඩියක් කාල තේ උගුරක් බීලා. මට එහෙම ඉන්න පුලුවන් උනේ ඇත්තටම උඹ නිසයි දුවේ. උඹ අහින්සකයි, හරිම අහින්සකයි. හරියට සඳ මඩලේ හැන්ගිච්ච සාවියක් වගේ. මම උඹට සැලකූ තරමටම උඹත් මට ලෙන්ගතු වුනා. මගේ හිත කවමදාවත් රිදෙව්වේ නෑ. මට උඹ ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඇයි කියපන් මට කියන්නෙවත් නැතුව යන්නට ගියේ කියල. මට ඒක දැනගන්න අයිතියක් තියනව, ඇයි මගේ ආදරේ මදි උනාද? නැත්නම් හැමදාම ලැබිච්ච ඒ ආදරය දැන් ඇතියි කියල හිතුනද? උඹ ගියයින් පස්සෙ මට දැනෙන පාලුව කියා නිම කරන්න බෑ. හරියට ගෙදර පහන නිවිලා වගේ. මගේ පුංචි කෙල්ලේ කියාපන් ඇයි උඹ මට නොකියාම ගියේ. 

උඹ වගේම ඉස්සරත් ගමේ කෙල්ලා කීපදෙනෙක්ම මේ විදියට යන්න ගියා. උන් සිදාදියට ගියෙ කාසි හොයාගන්න. උන්ට උදවු කරන්නත් කොල්ලො හිටියා. එත් උන්ට හරි පාර හොයගන්න හම්බවුනේ නෑ මගෙ කෙල්ලෙ. උන් ජීවිතේම නැති නාස්ති කර ගත්ත. අන්න එක නිසා මට උඹ ගැන හරිම බයයි. මොනව උනත් උඹ ගොඩක් අහින්සකයි. උඹෙ අහින්සක කමෙන් උන් ප්‍රයෝජන ගනීවි. 

ඇහැට කනට පේන ගෑනු ළමයෙක් ඉන්නකොට ඉලන්දාරි බැල්ම දාන එක සාමාන්‍ය දෙයක්නෙ. ඔය මාල දමාගත්තු ඉලන්දාරි ලැයිම ඉස්සරහ කැරකෙනකොටවත් මට උඹ ගැන සැකයක් ඇති උනේ නෑ. මොකද මෙගේ සඳ සාවි මට පිටුපාන්නේ නැතිබව මම දැනගෙන හිටියා. එත් උන් පුදුම විදියට උඹේ හිත පැහැරගෙන ඩැහැගෙන යන්න ගිහින්. රෝස මල් වනයක් මවා පාල උන් උඹව රවට්ටලා. දැන් ඉතින් උනදේ උනා, එත් උඹ ආයෙ ගමට එනකම් මම බලාගෙන ඉන්නවා. ගෙදර වරෙන් දුවේ, මට උඹව වැඩිනෑ. උඹ වැඩි දුරක් ගිහින් නැතිබව මට විශ්වාසයි. ඉක්මනටම ගෙදර වරෙන් දුවේ පරක්කුවැඩි නෑ

...උඹේ අප්පච්චී...

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

 මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

~~තේජන අබේදීර~~

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
25 Jun 2019 01:27 PM
Posted By Ind007ka on 25 Jun 2019 11:45 AM
sadakalika nowu loke sadakalika premayak..

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

මේ ගීතයේ අර්ථය මට තාමත් තේරෙන්නේ නැහැ මචං....

ඒත් මම ගොඩක් ආස ගීතයක්...

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
25 Jun 2019 04:15 PM
Posted By indika76 on 25 Jun 2019 01:27 PM

   මට නම් හිතෙන්නේ තමන් ආදර කල කෙනාගේ වෙනස් වීම සහ ඒ ගැන සිතමින් දුක්වෙන කෙනෙක් තමයි මේ ගයන්නේ 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
25 Jun 2019 04:42 PM
Posted By Imalka on 25 Jun 2019 04:15 PM

එහෙම හිතනෙවා..

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

යන ටිකේ අර්ථය ටිකක් ගැටළු සහගතයි වගේ..

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
25 Jun 2019 05:56 PM
Posted By indika76 on 25 Jun 2019 04:42 PM

මේ කියන්නේ ප්‍රේමය නැගලා යන කාලේ නේ මචං, 

"මගේ දුක දැක ඔබේ දෙනයන   උපන් කඳුලින් සේදිලා" 
පෙම්වතාගේ දුක දැකලා  ඇය අඬන්න ඇති.  ඔහු ගේ ආදරය නිසා සමහර විට සතුටු කඳුළු දෙනෙතින් කඳුළු ගලන්න ඇති.කොහොම උනත් ඔහු වෙනුවෙන් උපන් කඳුලක් ගැන තමයි ඒ කියන්නේ 

"ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා" 

ඇයගේ මුහුණේ කාන්තිය අභිබවා   ඇයගේ හදවත ඔහු හා පෑහෙන්න ඇති, සිතට සිතක් යාවෙන්න වෙන්න ඇති,  සිංහලෙන්ම කිව්වොත් මැච් වෙන්න ඇති 

ඒ කොහොම උනත් අන්තිමට කෙලවෙන්නත් ඇති 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
25 Jun 2019 09:50 PM
Posted By indika76 on 25 Jun 2019 01:16 PM
Posted By Udari on 24 Jun 2019 10:05 PM
චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුන්චි සාවියේ

--- අන්තර්ජාලයෙනි ----

චන්ද්‍ර මණ්ඩලේ සැතැපුනු පුංචි සාවියේ....

පුංචි කාලෙ ඉඳන් මම උඹව හැදුවෙ වැඩුවෙ දුකක් දැනෙන්නට ඉඩ හැරල නොවෙයි. අපි දුප්පත්, ඔවු අපි ගොඩක් දුප්පත්, ඒත් එහෙමයි කියල මම උඹට කිසිම දවසක දැනෙන අඩුවක් කරලා නෑ මගෙ දුවේ. මම නොකා නොබී හිටපු වාර අනන්තයි, වැඩ කරාම දැනෙන මහන්සිය සමහර දවසට මම නිවාගන්නේ බනිස් ගෙඩියක් කාල තේ උගුරක් බීලා. මට එහෙම ඉන්න පුලුවන් උනේ ඇත්තටම උඹ නිසයි දුවේ. උඹ අහින්සකයි, හරිම අහින්සකයි. හරියට සඳ මඩලේ හැන්ගිච්ච සාවියක් වගේ. මම උඹට සැලකූ තරමටම උඹත් මට ලෙන්ගතු වුනා. මගේ හිත කවමදාවත් රිදෙව්වේ නෑ. මට උඹ ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඇයි කියපන් මට කියන්නෙවත් නැතුව යන්නට ගියේ කියල. මට ඒක දැනගන්න අයිතියක් තියනව, ඇයි මගේ ආදරේ මදි උනාද? නැත්නම් හැමදාම ලැබිච්ච ඒ ආදරය දැන් ඇතියි කියල හිතුනද? උඹ ගියයින් පස්සෙ මට දැනෙන පාලුව කියා නිම කරන්න බෑ. හරියට ගෙදර පහන නිවිලා වගේ. මගේ පුංචි කෙල්ලේ කියාපන් ඇයි උඹ මට නොකියාම ගියේ. 

උඹ වගේම ඉස්සරත් ගමේ කෙල්ලා කීපදෙනෙක්ම මේ විදියට යන්න ගියා. උන් සිදාදියට ගියෙ කාසි හොයාගන්න. උන්ට උදවු කරන්නත් කොල්ලො හිටියා. එත් උන්ට හරි පාර හොයගන්න හම්බවුනේ නෑ මගෙ කෙල්ලෙ. උන් ජීවිතේම නැති නාස්ති කර ගත්ත. අන්න එක නිසා මට උඹ ගැන හරිම බයයි. මොනව උනත් උඹ ගොඩක් අහින්සකයි. උඹෙ අහින්සක කමෙන් උන් ප්‍රයෝජන ගනීවි. 

ඇහැට කනට පේන ගෑනු ළමයෙක් ඉන්නකොට ඉලන්දාරි බැල්ම දාන එක සාමාන්‍ය දෙයක්නෙ. ඔය මාල දමාගත්තු ඉලන්දාරි ලැයිම ඉස්සරහ කැරකෙනකොටවත් මට උඹ ගැන සැකයක් ඇති උනේ නෑ. මොකද මෙගේ සඳ සාවි මට පිටුපාන්නේ නැතිබව මම දැනගෙන හිටියා. එත් උන් පුදුම විදියට උඹේ හිත පැහැරගෙන ඩැහැගෙන යන්න ගිහින්. රෝස මල් වනයක් මවා පාල උන් උඹව රවට්ටලා. දැන් ඉතින් උනදේ උනා, එත් උඹ ආයෙ ගමට එනකම් මම බලාගෙන ඉන්නවා. ගෙදර වරෙන් දුවේ, මට උඹව වැඩිනෑ. උඹ වැඩි දුරක් ගිහින් නැතිබව මට විශ්වාසයි. ඉක්මනටම ගෙදර වරෙන් දුවේ පරක්කුවැඩි නෑ

...උඹේ අප්පච්චී...

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

 මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

~~තේජන අබේදීර~~

පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

මේ කොටසක් සින්දුවෙ තියේ කීල  දැක්කෙ දැන්නේ..........තාත්ත  දුව  ගැන කියන එකක් කියල  දැන්  දැනගත්තෙ..........මම් හිතුවෙ ලව් ස්ටෝරිය ක් කියල  .........තැන්කූ  අය්ය  මේව පැහැදිළි  කරනවාට

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
26 Jun 2019 07:11 AM
Posted By Imalka on 25 Jun 2019 04:15 PM
Posted By indika76 on 25 Jun 2019 01:27 PM
Posted By Ind007ka on 25 Jun 2019 11:45 AM
sadakalika nowu loke sadakalika premayak..

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

මේ ගීතයේ අර්ථය මට තාමත් තේරෙන්නේ නැහැ මචං....

ඒත් මම ගොඩක් ආස ගීතයක්...

   මට නම් හිතෙන්නේ තමන් ආදර කල කෙනාගේ වෙනස් වීම සහ ඒ ගැන සිතමින් දුක්වෙන කෙනෙක් තමයි මේ ගයන්නේ 

me geethaye mama asama kotasa thama

""එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ""

meya mama jeewithe adatatath dakina ath widina deyak.thaman adaraya kala kenek duk widina bawa dakinakota ahenakota hithata enne maara dukak thamata ehema jeewithak nothibunath.

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
26 Jun 2019 07:48 AM
Posted By Ind007ka on 26 Jun 2019 07:11 AM
Posted By Imalka on 25 Jun 2019 04:15 PM
Posted By indika76 on 25 Jun 2019 01:27 PM
Posted By Ind007ka on 25 Jun 2019 11:45 AM
sadakalika nowu loke sadakalika premayak..

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

මේ ගීතයේ අර්ථය මට තාමත් තේරෙන්නේ නැහැ මචං....

ඒත් මම ගොඩක් ආස ගීතයක්...

   මට නම් හිතෙන්නේ තමන් ආදර කල කෙනාගේ වෙනස් වීම සහ ඒ ගැන සිතමින් දුක්වෙන කෙනෙක් තමයි මේ ගයන්නේ 

me geethaye mama asama kotasa thama

""එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ""

meya mama jeewithe adatatath dakina ath widina deyak.thaman adaraya kala kenek duk widina bawa dakinakota ahenakota hithata enne maara dukak thamata ehema jeewithak nothibunath.

හපොයි , හිතේ හිටිය ලඟ නැති කෙනෙක්  දුක් විඳිනවද,   ඒව  දකිනකොට  නම් හරිම  දුකයි තමා,ඒත් මොනව කරන්න ද
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
26 Jun 2019 07:50 AM
Posted By maduranga001 on 24 Jun 2019 08:53 PM
Posted By Dilki on 24 Jun 2019 06:34 PM
මට හොඳයි පිණිබර යාමේ
මොනවද පිනිබර යාමෙට හොඳ?

දැන් නේ දැක්කෙ, මට නම් ඉතින්  තේ තමා 😉
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
26 Jun 2019 07:55 AM
Posted By Ind007ka on 26 Jun 2019 07:11 AM 

meya mama jeewithe adatatath dakina ath widina deyak.thaman adaraya kala kenek duk widina bawa dakinakota ahenakota hithata enne maara dukak thamata ehema jeewithak nothibunath.

ඒ කතාව ඇත්ත මචං.. අපි ආදරය කල කෙනෙක් දුක් විදින කොට දරාගන්න ගොඩක් අමාරුයි..

ඒක දෙමාපියන්, ගුරු දෙගුරුන්, සොයුරු සොයුරියන්, යහළු යෙහෙළියන් හෝ තිරිසන් සත්ත්වයක් වෙන්නත් පුළුවන්...

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
26 Jun 2019 07:13 PM
Posted By indika76 on 26 Jun 2019 07:55 AM
Posted By Ind007ka on 26 Jun 2019 07:11 AM 

meya mama jeewithe adatatath dakina ath widina deyak.thaman adaraya kala kenek duk widina bawa dakinakota ahenakota hithata enne maara dukak thamata ehema jeewithak nothibunath.

ඒ කතාව ඇත්ත මචං.. අපි ආදරය කල කෙනෙක් දුක් විදින කොට දරාගන්න ගොඩක් අමාරුයි..

ඒක දෙමාපියන්, ගුරු දෙගුරුන්, සොයුරු සොයුරියන්, යහළු යෙහෙළියන් හෝ තිරිසන් සත්ත්වයක් වෙන්නත් පුළුවන්...

    දරුණු කේස් ගොඩක් වගේ.......දැක්කේ නෑ වගේ ඉන්න ඕනා 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
06 Jul 2019 09:43 AM
මා කැමති ගීතය
05. වික්ටර් රත්නායක

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
06 Jul 2019 09:44 AM
ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
06 Jul 2019 10:46 AM
ආශා නිරාශා එකත් ගොඩාක් ලස්සනයි .

මගේ පුරුදු එකම කියන්න ම් " පෙම් රස වෑහෙන "
0
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>