You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  indika76
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 28 << < 12345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Feb 2015 03:03 PM

nane mathak wenne .....mmmmm kalin ahala nedaa manda

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 Feb 2015 12:33 AM

කරුණාරත්න දිවුල්ගනේ ගේ ජනප්‍රියව තිබු ගීතයක්...මේකේ පද රචනය ගූගල් සර්ච් වලට එන්නේ නැහැ,
රෝගී වෙච්ච කෙනෙක් කියන ගීතයක්, ඔන්න ට්‍රයි එකක් දෙමු බලන්න.....

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 02:38 AM
mamath ahala nam ne
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 Feb 2015 04:19 AM
මේ ගීතයේ පළමු වචනයත් මගේ ඉහත කොමෙන්ටුවේ දක්වා තියෙනවා
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 07:47 PM
mata nam mathak venne na
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Feb 2015 07:51 PM
කරුණාරත්න දිවුල්ගනේගේ...
රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ..
මට මතක විදියට පද නිර්මණය මහින්ද දිසානායකයන්ගේ...
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 07:52 PM
me hoyala tiyenne. mama nam ahalama na habai
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Feb 2015 08:01 PM
තියෙනවා නම් ගීතයත් හොයලා දාන්න.. මටත් හුරු නැහැ මේ ගීතය..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Feb 2015 08:06 PM
මේක අන්තර්ජාලයේ නම් දැක්කේ නෑ..
ගෙදර නම් සිංදුව තිබුණා.
වෙලාවක් අප්ලෝඩ් කරලා දෙන්නම්..
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 08:11 PM
dan aluth sinduvak dann aayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2015 08:14 PM

Rogee Dase

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Feb 2015 08:16 PM
අහ්හ්.. සිංදුව වැටිලා තියෙන්නේ.. ස්තුතියි.. අහලා බලන්න ඕනේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 08:18 PM
Posted By isurusam on 04 Feb 2015 08:14 PM

Rogee Dase

 

 

thanks isuru. math ahala balanna ona

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Feb 2015 08:22 PM
Posted By isurusam on 04 Feb 2015 08:14 PM

Rogee Dase

 

 

ඉසුරු මල්ලී ගීතය දාලා තියෙන්නේ.. ගොඩක් ස්තූතියි මල්ලී..

රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ 
ඔබ ලග නැතිදා කෙලෙසකදෝ හද ගිමන නිවී යන්නේ
 
සමීප සයනේ සාදා තෙපුල් මැද දැවි සිත සුවපත් වේ 
තනිකම දැවටී දෑසේ දැලින් උණු කදුලැලි වෑහේ

 

ජීවක දෑතේ පහස ලැබූවත් සුව ලං නෑ වන්නේ 

එපා කිසිත් වෙන දෑස පතන රුව බෙහෙතක් වැන්නේ..

 

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Feb 2015 09:15 PM
එහෙනම් මේ ගීතය සොයන්නකෝ...

හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු...

ඉතාම සුන්දර ගීතයක්...
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 09:19 PM
අමරදේව ශූරීනගේ - ගිමන් හරින දියඹ දිගේ ගීතය
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 Feb 2015 09:48 PM
Posted By maduranga001 on 04 Feb 2015 08:16 PM
අහ්හ්.. සිංදුව වැටිලා තියෙන්නේ.. ස්තුතියි.. අහලා බලන්න ඕනේ..

 

අහල බලපන්..අහලම බලපන්....

ඕව තමා සින්දු.....ඔයාලත් කවදා හරි ඔය සින්දුව හදවතින් කියලා ඇති...  

නොකිව්වත් කවදා හරි කියයි කාට හරි ලෙඩක් හැදෙවා කියල කියනවා නෙමෙයි....

ඉපදෙන හැම කෙනාම ලෙඩ වෙනවා හොඳ වෙනවා අවසානයේ දී මැරෙනවා ඒකනේ යතාර්ථය  

මේක .....ගූගල් සින්දුවක් වගේ නෙමෙයි....

ගූගල් සින්දු දාන්නත් එපා බලන්න කී දෙනෙක් මේ සින්දුව දැනගෙන හිටියද..නැද්ද  කියලා.....

ඉන්දික76 මේක හොයයි කියල ලොකු විස්වාසයක් තිබුනා එකයි දැම්මේ....

ඉසුරු ට බොහොම ස්තුතියි මේ සින්දුව අහන්න සලස්වාදුන්නට,  

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Feb 2015 10:16 PM
Posted By ham123 on 04 Feb 2015 09:19 PM
අමරදේව ශූරීනගේ - ගිමන් හරින දියඹ දිගේ ගීතය


මේක තමයි සිංදුව.. සමන්ත අයියාට පිං ..

සමන්ත අයියා දුන් අමරදේවයන්ගේ ඇල්බම් එකේ තමයි මේ ගිතය තියෙන්නේ...

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 Feb 2015 10:21 PM
Posted By ham123 on 04 Feb 2015 09:19 PM
අමරදේව ශූරීනගේ - ගිමන් හරින දියඹ දිගේ ගීතය
 

 

හිමාලි නිවැරදියි...සැගවුණු අරුතක් ඇති අපූරු ගීතයක්

ස්තුතියි Indika76, 

සමන්ත අයියටත් ස්තුතියි....මටත් එක දුන්නේ සමන්ත  අයියා 

හිමාලි සහෝදරී ඊගාව එක දැම්ම නම්  

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Feb 2015 02:15 AM
man google eken hoyanna bari venna danava innako tikak

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0
You are not authorized to post a reply.
Page 3 of 28 << < 12345 > >>