Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 14 Nov 2018 07:10 AM by chamaramind ගැහැණු, පිරිමි ,මල්, පලතුරු , සත්තු , ගම් 100 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 6 << < 12345 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 05 Oct 2016 09:48 PM සෙල්ලම නැගල යනව වගේ... 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 01:59 AM hehe 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Oct 2016 02:30 AM ඔව් ඔව් නැගල යනවා 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 03:28 AM ko kohewath yan ne,, ethanamayi 0 DushanVeteran MemberPosts:2536 06 Oct 2016 04:36 AM "ය" අකුරෙන් වචන නෑ වගේ නෙහ් 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 04:53 AM ගැහැණු- යෙෂානී පිරිමි -යොහිත මල් - යකි නාරං මල පළතුරු-යකි නාරං එළවළු - යෝධ නිවිතිය ගම් -යක්කල සත්තු -යොන්නා 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 05:29 AM යෝධ නිවිතිය 0 kingDVeteran MemberPosts:3362 06 Oct 2016 05:33 AM Posted By සඳුනි on 06 Oct 2016 04:53 AM ගැහැණු- යෙෂානී පිරිමි -යොහිත මල් - යකි නාරං මල පළතුරු-යකි නාරං එළවළු - යෝධ නිවිතිය ගම් -යක්කල සත්තු -යොන්නා එළවළු වර්ගය මොකක්ද කිව්වේ .වත්තේ වවල තියෙනවද 0 sha733Super Senior MemberPosts:7332 06 Oct 2016 07:55 AM එලවලු පලතුරැ මාර්කට් එකේ ඉන්න මටත් මේකට උත්තර දෙන්න එලවලු පලතුරැ නැහැනේ 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 11:23 AM Posted By kingD on 06 Oct 2016 05:33 AM Posted By සඳුනි on 06 Oct 2016 04:53 AM ගැහැණු- යෙෂානී පිරිමි -යොහිත මල් - යකි නාරං මල පළතුරු-යකි නාරං එළවළු - යෝධ නිවිතිය ගම් -යක්කල සත්තු -යොන්නා එළවළු වර්ගය මොකක්ද කිව්වේ .වත්තේ වවල තියෙනවද යෝධ නිවිතිය කියලා ජාතියක් තියේ. ඔයාලට ඒකවත් නෑනේ.. ටීවී ඒකෙත් පෙන්නුවේ. 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 11:38 AM යෝධ නිවිති කොළ පැහැති විශාල පත්‍ර සහිත වැල් වර්ගය(යෝධ නිවිති) වගා කිරීම සඳහා බහුලව භාවිතා කෙරේ. මෙම වර්‍ගයේ ශාක දින 40-50 ක් දක්වා පමණ වන තෙක් පඳුරක් ලෙස වර්ධනය වී ඉන්පසු වැල්යාම සිදු වේ. මේ නිසා, වාණිජ මට්ටමින් වගා කරන බොහෝ ගොවීහු දින 40-45 පමණ වයස් වු විට නිවිති පඳුරු පිටින්ම ගලවා අලෙවි කරති. රවිට වැල් යාම සඳහා ආධාරක සැපයීම අනවශ්‍ය වේ. සමහර ගොවීහු නිවිති වැල් ලෙස වර්‍ධනය වීමට හැර ආධාරක මැස්සක් ද සකස් කරති. මෙම ක්‍රමයේදි නොමේරූ දඬු වරින් වර කපා ගැනීමෙන් වැඩි වාර ගණනක් අස්වැන්න ලබා ගත හැකි වේ. ගෙවතු සඳහා එම ක්‍රමය වඩාත් සුදුසුය. වර්ධන විලාශය අනුව නිවිති, ගස් හා වැල් වශයෙන් ආකාර දෙකකි. කොළ පැහැති පත්‍ර සහිත විශාල වැල් වර්ගය(යෝධ නිවිති) රතු පැහැති පත්‍ර සහිත වර්ගය. 0 RosiSuper Senior MemberPosts:5335 06 Oct 2016 02:42 PM Posted By සඳුනි on 06 Oct 2016 04:53 AM ගැහැණු- යෙෂානී පිරිමි -යොහිත මල් - යකි නාරං මල පළතුරු-යකි නාරං එළවළු - යෝධ නිවිතිය ගම් -යක්කල සත්තු -යොන්නා පලතුරයි , සතාවයි අහල නැතෝ ,යෝධ නිවිති ත් දැකලා නැතෝ 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 03:47 PM මේ ඉන්නේ යොන්නා. මෙයා මිරිදිය මත්ස්‍යයෙක්. අපේ අැළේ මේ කාලේ හරියට ඉන්නවා. මේයාට කියන තව නම් අැති . මෙහේ කියන්නේ යොන්නා කියලා. 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 03:51 PM මේ තියෙන්නේ යකි නාරං සමහරු මේවට උඩු දෙහි කියනවා...... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 03:55 PM යෝධ නිවිතිය කියන්නේ නිවියම තමා. ජාන වෙනස් කරලා ඉක්මන් පලදාව ලබා ගන්න සදා ගත් වර්යක්. නිවිතියම තමා ඊට වඩා කොළ විශාලයි. දඩු මහතයි. 0 indika76Most Senior MemberPosts:10459 07 Oct 2016 04:19 AM ගැහැණු - යස්මිණි පිරිමි - යොමාල් මල් - යක් මල පළතුරු - එළවළු - යව (මේක ධාන්‍යයක්) ගම් - යාපහුව සත්තු - යැක් ගවයා 0 DushanVeteran MemberPosts:2536 07 Oct 2016 04:55 AM දැන් වෙන අකුරක් දෙන්නකෝ බලන්න ය අකුර ඇති වගේ මගේ මතකෙට එන්නෙම නෑ ය අකුරෙන් වචන 0 DushanVeteran MemberPosts:2536 07 Oct 2016 04:56 AM Posted By සඳුනි on 06 Oct 2016 11:38 AM යෝධ නිවිති කොළ පැහැති විශාල පත්‍ර සහිත වැල් වර්ගය(යෝධ නිවිති) වගා කිරීම සඳහා බහුලව භාවිතා කෙරේ. මෙම වර්‍ගයේ ශාක දින 40-50 ක් දක්වා පමණ වන තෙක් පඳුරක් ලෙස වර්ධනය වී ඉන්පසු වැල්යාම සිදු වේ. මේ නිසා, වාණිජ මට්ටමින් වගා කරන බොහෝ ගොවීහු දින 40-45 පමණ වයස් වු විට නිවිති පඳුරු පිටින්ම ගලවා අලෙවි කරති. රවිට වැල් යාම සඳහා ආධාරක සැපයීම අනවශ්‍ය වේ. සමහර ගොවීහු නිවිති වැල් ලෙස වර්‍ධනය වීමට හැර ආධාරක මැස්සක් ද සකස් කරති. මෙම ක්‍රමයේදි නොමේරූ දඬු වරින් වර කපා ගැනීමෙන් වැඩි වාර ගණනක් අස්වැන්න ලබා ගත හැකි වේ. ගෙවතු සඳහා එම ක්‍රමය වඩාත් සුදුසුය. වර්ධන විලාශය අනුව නිවිති, ගස් හා වැල් වශයෙන් ආකාර දෙකකි. කොළ පැහැති පත්‍ර සහිත විශාල වැල් වර්ගය(යෝධ නිවිති) රතු පැහැති පත්‍ර සහිත වර්ගය. යෝධ නිවිති ගැන නම් දැනගත්තේ දැනුයි මාත් 0 PoddiVeteran MemberPosts:2100 07 Oct 2016 05:08 AM යොන්නව දැක්කෙත් අද තමයි.. ස්තුතියි නගෝ විස්තරත් අරගෙන ආවට 0 PoddiVeteran MemberPosts:2100 07 Oct 2016 05:08 AM ඊළග අකුර '' බ '' 0 You are not authorized to post a reply. Page 3 of 6 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games