You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 29 << < 12345 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Mar 2016 07:35 AM
චාමර මල්ලියි, රෝසි නංගියි නිවැරදි පිළිතුර දීලා තියෙනවා. පෙට්ටිය ඇතුලේ තිබුණේ පොල් බෑයක්.. ඔන්න දැන් චාමරගේ හෝ රෝසි නංගිගේ වාරය. හංඟමුකෝ බලන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Mar 2016 08:08 AM
චාමර රෝසි දෙන්නම එකතුවෙලා මොනව හරි හංගන්න එක්කෝ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Mar 2016 08:14 AM
ඔන්න මම හංගපු එක.....

 

පොඩි,වැඩිහිටියන් තම අවශ්‍ය දේකට පාවිච්චි කරන දෙයකි.මෙය ඕනෑම තැනකට අරන් යා හැකි.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Mar 2016 08:23 AM
මොනවගෙන්ද හදල තියෙන්නේ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Mar 2016 08:35 AM
පාසැල්,වැඩට යනකොට,ක්‍රිඩා කරන තැන් වලත් තියනවා.කඩෙත් තියනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Mar 2016 10:49 AM
බෑගය ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Mar 2016 06:19 PM
සබන්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Mar 2016 08:54 PM
වතුර බෝතලයක් 
0

Madu
New Member
New Member
Posts:57






--
16 Mar 2016 09:47 PM
Sapatthu
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Mar 2016 10:32 PM
පෑන් පැන්සල්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Mar 2016 11:37 PM
ඔරලෝසුව.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Mar 2016 12:39 AM

 

උත්තරය වතුර බෝතලයක්.kindDනිවැරදි උත්තරය ලබා දුන්නා.දැන් kindD ට

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Mar 2016 07:55 AM
Kingd අයියේ හංගන්න බාරයි යමක්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Mar 2016 09:33 PM
හරි උත්තරේ කියපු කෙනාට දෙන්න ඕනෙ තෑගි නෙ ,,, 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Mar 2016 09:42 PM
ඒක තමයි. ආදර්ශයක් වශයෙන් උඹ මොනවා හරි හංගල හොයපු කෙනාට දාග්ගක් දීපන් මචන්. අනෙත් එවුන්ට දැනෙන්නත් එක්ක.

හංගල කියහන්කෝ. අපි කියන්නම් මොනවද හැංගුවේ කියල.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Mar 2016 10:42 PM
රජතුමාට හංගන්න දෙයක් නැතිනම් අන්තපුරේ ඉන්න බිසවක් වත් පෙට්ටියට ඇතුලට දාන්න.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Mar 2016 10:53 PM
කියමු බලන්න එහෙනම්..ගෙදරදී හුගක් ගැහැණු පාර්ශ්වය තමා මේක පාවිච්චි කරන්නෙ ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Mar 2016 11:16 PM
කියන්න ලැජ්ජයි වගේ ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Mar 2016 01:23 AM
කොස්ස
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Mar 2016 01:34 AM
කන්නාඩිය
0
You are not authorized to post a reply.
Page 3 of 29 << < 12345 > >>