You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1612345 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jan 2017 10:13 AM
    ~~~~''ස්ටන් ''  පැණයෙන් පැණය~~~~ 

    මම අළුත්ම තරගයක් පටන් ගන්න තීරණය කළා... සයිට් එකේ හැම පෝරමයක් වෙනුවෙන්ම....

    69 ක් පමණ වන පෝරම වලට අයත් වන සියල්ලම අදාල කරගෙන ඒවායේ ඇති මාතෘකා වලින් යම් තැනකින් පුංචි දෙයක් උපුටාගෙන ඒ මගින් පුංචි ප්‍රශ්නයක් ගෙන එන්න පුලුවන් වේවි නේද ඔයාට.....

    එවිට එහි උත්තරය සෙවීමට නම් ඒ පැණයට අදාල පෝරමය සාමාජිකයන් විසින් අනිවාර්යයයෙන්ම සෙවිමට පෙළඹේවි...


    >> තමන් විසින් ආරම්භ කල මාතෘකා වලින් ප්‍රශ්න සෑදීම සිදු කල නොහැකි බව කරුණාවෙන් සලකන්න <<.

    = මෙන්න මේ විදිහට මේ තරගය පැවැත්වීමට ඔයාලගේ සහයෝගය අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා මට =

    01. අදාල පෝරමයේ මාතෘකාව අරඹා ඇති සාමාජියා එයට උත්තරය දන්නේ නම් පැණයට අදාල උත්තරය පෙ!ද්ගලික මැසේජයකින් අදාල උත්තරය යැවිය සිදු කරන්න

    02. අනිත් සාමාජිකයන් කමෙන්ට් එකක් වශයෙන් උත්තරය සදහන් කරන්න.

    03. නිවැරදි උත්තරය ලබා දෙන පිළිවෙල අනුව  ලකුණු  ලබා දීම තීරණය වෙනවා.

    04. මේ ළකුණු සියල්ල ගොනු කරලා අවසානයේදී ලකුණු ලබා ගත්  පිළිවෙල අනුව ජයග්‍රහණය හිමි වේවි .

    05. ප්‍රශ්නයට නිවැරදි උත්තරය ලැබෙන තෙක් සතියක් දක්වා උත්තර යොමු කල හැක .




    ලකුණු ලබා දෙන ක්‍රමය
    -----------------------------------------------------------------------------------------------------------------------------------
    * පළමුව ලබා දෙන නිවැරදි පිළිතුරට  50 ( පිළිතුර ලබා දෙන්නේ ( පැණයේ මාතෘකාවට හිමි සාමාජිකයා නම් 50 + 50  )
    *දෙවනුව ලබා දෙන නිවැරදි පිළිතුරට 40  ( පිළිතුර ලබා දෙන්නේ පැණයේ මාතෘකාවට හිමි සාමාජිකයා නම් 40 + 60 )
    * තෙවනුව ලබා දෙන  නිවැරදි පිළිතුරට 30 ( පිළිතුර ලබා දෙන්නේ පැණයේ මාතෘකාවට හිමි සාමාජිකයා නම් 40 + 60 )

    # ඉන් අනතුරුව ලබා දෙන සෑම  නිවැරදි පිළිතුරටකටම ලකුණු 10 ක් බැගින්

    $$$ හැමෝටම  පැන යොමු කල හැකියි ..( යොමු කරන දින සිට සතියක් දක්වා කාලයද ඔබ විසින් සදහන් කල යුතුයි)


    උදා - පැණය =   '''අම්මාවරුනේ  යන ගීතය අයත් ඇල්බමය හා ගායිකාව '' සදහන්   කරන්න
    ( පැණය යොමු කල දිනය 2017.01'22 ,,,,,, පිළිතුරු ලබා දිය හැකි අවසන් දිනය 2017.01.28)



    """"( තරගයේ නීති රීති ඉදිරියේ යම් ගැටළු සහගත තැන් පැමිණියහොත් ගැටළු නිරාකරණය වන අයුරින් සෑම සාමාජිකයෙක්ගේම අදහස් අනුව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න )"""""""""""""

    ---------------------------------------------------------------------------------------------------------------------------------

    <<< බලන්න මෙහෙම හොදද කියලා >>>
    නැත්නම් ..
    තරගයේ තව වෙනස් කල යුතු තැන් තියෙනවද ?

    ''ඔයාලගේ අදහස් ඕනි තරගය පටන් ගන්න '''

    <<< හොද නම් ඔයාලගේ නව  අදහසුත් සමගින් තරගය ආරම්භ කරමු >>>




    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jan 2017 10:16 AM
    ~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    22 Jan 2017 03:33 PM
    මේ වැඩේ නම් හොදයි.
    සයිට් එකේ යන හැමදේම බලන කෙනාට ටග් ගාලා උත්තර දෙන්න පුළුවන් වෙයි
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    22 Jan 2017 06:06 PM
    ම්ම්ම්ම්ම් හොද තරගයක් වෙයි පොඩ්ඩි යෝ ,,කට්ටිය ආය ආය ත්රෙඩ්ස් හොයයි ,,බලයි ,ගැවසෙයි .
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Jan 2017 06:10 PM
    අන්න නියම වැඩක්! නියමයි පොඩ්ඩියේ.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    22 Jan 2017 06:14 PM
    එලම වැඩක්
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    22 Jan 2017 07:16 PM
    පැනයට පිළිතුරක් සදහන් කරන්න ඉදිරිපත් වනවා .....
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    22 Jan 2017 07:19 PM
    නියම වැඩක් පොඩ්ඩ් .........
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jan 2017 08:37 PM

    බොහොමත්ම ස්තුතියි අදහස් දක්වපු හැමෝටම

     

     

    (ඔය හැමෝගෙම උපරිම සහයෝගය අනිවාර්යයෙන්ම ඕනි මේ සදහා.... )

     

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    22 Jan 2017 08:42 PM
    බොහොම හොඳයි....පොඩි ළමයෝ.

    ඉතින් ප්‍රශ්නයක් දාන්නකෝ.
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jan 2017 08:47 PM
    ඔව් දාමු නේද ප්‍රශ්නයක් ඉමල්ක අයියේ....

    මේ සදහා ප්‍රශ්න ඉදිරිපත් කිරීමට හැම කෙනෙක්ටම අවස්ථාව තියෙනවා.....

    අපි තරගය අද පටන් ගමු එහෙනම්

    ඔයාලත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නකෝ අද

    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jan 2017 09:42 PM
    (මම මේ පැනය ඉදිරිපත් කිරීමට යොදා ගත්ත ලිපියට වැටිලා තියෙන්නෙ කමෙන්ට්ස් හතරක් පමණයි..ඇත්තටම මමත් ඒ ලිපිය කියෙව්වේ අදයි කියෙව්වෙ . ඉතාම වටින ලිපියක්.)

    ඒ ලිපියේ සදහන් පරිදි මම යොමු කරන පැනය වන්නේ ලොව විශිෂ්ඨතම ස්වාභාවික පානයක් ගැනයි.....

    '''''මෙම අපූර්වතම පානය මගින් ''''''


    * හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වළක්වයි .

     

    * මුත්‍රාශ  ගල් දිය කිරීම සිදු කරයි .

     

    * ශරීරයේ  විෂ ගතිය නසයි .

     

    * ශරීරයේ වර්ධනය' විකසනය; පාලනය කරයි .

     

    * විශිෂ්ට  මෙහි සතුවීම හේතුවෙන් එමගින් වයසට යාම පාලනය කොට තරුණ බව සුරක්ෂිත කරයි '''

    මේ ඒ ලිපියෙන් බිදක් පමණයි ....


    ''මගේ පැණය -  මෙම අපුර්වතම ස්වභාවික පානය කුමක්ද ?

    මෙම පැනයට උත්තර 2017-01-29 වන දින දක්වා ලබා දිය හැක.




    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jan 2017 09:47 PM
    අනික් හැමෝමත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න හොදද?
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Jan 2017 10:23 PM
    මේ ප්‍රශ්නයට නිසි පිළිතුර ලැබුණ ගමන් අනෙත් ප්‍රශ්නය අහමු. එහෙම හොඳයි නේද? අදහසක් විතරයි. ප්‍රශ්න කිහිපයක් එක වර තියෙද්දී ටැපලෙන්න පුළුවන් කියල හිතෙනවා. පිළිතුර ලැබුනහම ඒ අදාළ ලිපියේ ලින්කුවත් දෙන්න.
    ඒ වගේම කැටගරිය මොකක්ද කියලත් කියමුද? එතකොට මීට අවශ්‍ය පිළිතුර සොයා ගන්න යෙදිය යුතු කාලය අඩු නිසා කස්ටියගේ අවධානය වැඩියෙන් ලබා ගන්න පුළුවන් වේවි.

    මේ වැඩේ බොහොම හොඳ වැඩක්. මොකද මග හැරී ඇති හොඳ ලිපි වලට නැවත අවධානය යොමු කරගන්න පුළුවන් වෙනවා මේ මගින්.
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jan 2017 10:30 PM
    Posted By maduranga001 on 22 Jan 2017 10:23 PM
    මේ ප්‍රශ්නයට නිසි පිළිතුර ලැබුණ ගමන් අනෙත් ප්‍රශ්නය අහමු. එහෙම හොඳයි නේද? අදහසක් විතරයි. ප්‍රශ්න කිහිපයක් එක වර තියෙද්දී ටැපලෙන්න පුළුවන් කියල හිතෙනවා. පිළිතුර ලැබුනහම ඒ අදාළ ලිපියේ ලින්කුවත් දෙන්න.
    ඒ වගේම කැටගරිය මොකක්ද කියලත් කියමුද? එතකොට මීට අවශ්‍ය පිළිතුර සොයා ගන්න යෙදිය යුතු කාලය අඩු නිසා කස්ටියගේ අවධානය වැඩියෙන් ලබා ගන්න පුළුවන් වේවි.

    මේ වැඩේ බොහොම හොඳ වැඩක්. මොකද මග හැරී ඇති හොඳ ලිපි වලට නැවත අවධානය යොමු කරගන්න පුළුවන් වෙනවා මේ මගින්.

    හා එහෙම හොදයි අයියේ...


    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    22 Jan 2017 11:27 PM
    හොඳ අදහසක්.. ඒ වගේම දැනුම දියුණු කර ගන්න හොඳ අවස්ථාවක්.. මේ පානය කලවම් කරපු එකක්ද? කුරුඳු සහ මීපැණි ?
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jan 2017 11:49 PM
    Posted By samantha on 22 Jan 2017 11:27 PM
    හොඳ අදහසක්.. ඒ වගේම දැනුම දියුණු කර ගන්න හොඳ අවස්ථාවක්.. මේ පානය කලවම් කරපු එකක්ද? කුරුඳු සහ මීපැණි ?

    නෑ මාමේ කලවම් නෑ....
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    23 Jan 2017 01:32 AM
    පොල් වතුර ??
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    23 Jan 2017 02:00 AM
    paaniya jalaya neda poddi akke
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    23 Jan 2017 02:04 AM
    ඇල් වතුර
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1612345 > >>