You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 72 << < 12345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 12:01 AM
මම නම් එක කොටියෙක් දැක්කෙ නෑ හිටං
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Oct 2018 07:56 AM
මම විසිහතරදාහක් දැක්ක මේකෙ. තව සැරයක් හරියට ගැනල කියන්නම්කො.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 07:46 PM
Posted By maduranga001 on 15 Oct 2018 07:56 AM
මම විසිහතරදාහක් දැක්ක මේකෙ. තව සැරයක් හරියට ගැනල කියන්නම්කො.

මගෙ අම්මෝ අය්ය පුනරුත්ථාපනය  කරපු කොටිත් ගැනල වගේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 08:13 PM




ඔන්න සල්ලි ගොඩට යන්න පාර හොයාගන්න කෙනාට ඔය සල්ලි ගොඩම තෑගි දෙනව
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Oct 2018 08:19 PM
Posted By Udari on 15 Oct 2018 08:13 PM




ඔන්න සල්ලි ගොඩට යන්න පාර හොයාගන්න කෙනාට ඔය සල්ලි ගොඩම තෑගි දෙනව
කීයක් තියනවද ?පඩි නගින්න බැරියෝ ..........

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 08:51 PM
Posted By isurusam on 15 Oct 2018 08:19 PM
Posted By Udari on 15 Oct 2018 08:13 PM




ඔන්න සල්ලි ගොඩට යන්න පාර හොයාගන්න කෙනාට ඔය සල්ලි ගොඩම තෑගි දෙනව
කීයක් තියනවද ?පඩි නගින්න බැරියෝ ..........



ඔයාගෙ කම්මැලිකම කවදාවත් නැතිවෙන්නෑනෙ... අපි සල්ලි ගන්ම් ඔයා කොනකට වෙලා ඉන්න හාද..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 08:52 PM
B මම සල්ලි ගත්තා ඕන්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Oct 2018 08:53 PM
පිළිතුර B
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Oct 2018 09:02 PM
හරියට ඔයා සල්ලි බෙදනවා වගේනේ කාටද සල්ලි ඕන කියා අසද්දී................. බැලුවම මේක ප්‍රහේලිකාවක්
කොහොම උනත් ඉන්මන් නැගගෙන දොරවල් වලින් මාරු වේවි සල්ලි ගොඩට ලගාවන්න හැකියාව තියෙන්නේ නම් B තමා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 09:34 PM
Posted By isurusam on 15 Oct 2018 08:19 PM
Posted By Udari on 15 Oct 2018 08:13 PM




ඔන්න සල්ලි ගොඩට යන්න පාර හොයාගන්න කෙනාට ඔය සල්ලි ගොඩම තෑගි දෙනව
කීයක් තියනවද ?පඩි නගින්න බැරියෝ ..........


බෑයි කියල  බෑයි කියල  බෑ      ........කෝ කෝ නගින්න  ඉක්මනට
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 09:35 PM
Posted By Udeshika Herath on 15 Oct 2018 08:53 PM
පිළිතුර B

වැරදියි තුදූ ......b  වලින් තට්ටු දෙකක් නැග්ගම ඒකෙ පඩි පෙලක් නෑනි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Oct 2018 09:37 PM
Posted By gamini on 15 Oct 2018 09:02 PM
හරියට ඔයා සල්ලි බෙදනවා වගේනේ කාටද සල්ලි ඕන කියා අසද්දී................. බැලුවම මේක ප්‍රහේලිකාවක්
කොහොම උනත් ඉන්මන් නැගගෙන දොරවල් වලින් මාරු වේවි සල්ලි ගොඩට ලගාවන්න හැකියාව තියෙන්නේ නම් B තමා

හී...ඒකනේ අය්ය ත් සල්ලි ගන්න ආවෙ .....B වැරදියෝ

ඕන්න සල්ලි ගන්න සූටි හෙල්ප් එකක් දෙන්නම්...

 පුද්ගලය ඉන්නෙ D වල, එතනින් පටන් අරන් උඩට ගිහින් C වලට ඇතුල් වෙනෝ.........දැන් ඉතුරු ටික හොයන්නෝ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Oct 2018 11:33 PM
මම හරිද වැරදිද දන්නෙ නැහැ. බලන්න මේ විදිහද යන්න පුළුවන් කියල.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Oct 2018 11:36 PM
 පුද්ගලය ඉන්නෙ D වල, එතනින් පටන් අරන් උඩට ගිහින් C වලට ඇතුල් වෙනෝ.........දැන් ඉතුරු ටික හොයන්නෝ
ඔයාගේ මේ කොටස දැක්කෙ පස්සෙ. කොහොම උනත් උදව් කරන්න එපා. කස්ටියට අවස්තාව දෙන්න හොයා ගන්න.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Oct 2018 11:42 PM
B C දෙදෙනාට මැදිවී තියෙන බිත්තියේ කුහරයක් පෙන්නුම් කරන්නේ නැහැනේ, එතන පැහැදිලි මදි 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Oct 2018 06:52 AM
Posted By gamini on 15 Oct 2018 11:42 PM
B C දෙදෙනාට මැදිවී තියෙන බිත්තියේ කුහරයක් පෙන්නුම් කරන්නේ නැහැනේ, එතන පැහැදිලි මදි 


අම්මපා ඔව් නෙන්නම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2018 08:13 AM
Posted By gamini on 15 Oct 2018 11:42 PM
B C දෙදෙනාට මැදිවී තියෙන බිත්තියේ කුහරයක් පෙන්නුම් කරන්නේ නැහැනේ, එතන පැහැදිලි මදි 
මට හිතෙන්නෙ ඒ බිත්තිය අතර දොරක් ඔය තියෙන්නෙ. 3D පෙනුම අනුව එය පෙන්වීමට වෙන්නේ ඔය ආකාරයට. දොර ඇරලා ඇත්තේ. බිත්තියට කෙලින්ම බලන නිසා කුහරය පෙන්නන්න විදිහක් නැතිව ඇති.දැනට වෙන මාවතක් නම් මටත් පෙනෙන්නේ නැහැ ඔය ආකාරය හැරෙන්න.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Oct 2018 09:40 AM
Posted By maduranga001 on 16 Oct 2018 08:13 AM
Posted By gamini on 15 Oct 2018 11:42 PM
B C දෙදෙනාට මැදිවී තියෙන බිත්තියේ කුහරයක් පෙන්නුම් කරන්නේ නැහැනේ, එතන පැහැදිලි මදි 
මට හිතෙන්නෙ ඒ බිත්තිය අතර දොරක් ඔය තියෙන්නෙ. 3D පෙනුම අනුව එය පෙන්වීමට වෙන්නේ ඔය ආකාරයට. දොර ඇරලා ඇත්තේ. බිත්තියට කෙලින්ම බලන නිසා කුහරය පෙන්නන්න විදිහක් නැතිව ඇති.දැනට වෙන මාවතක් නම් මටත් පෙනෙන්නේ නැහැ ඔය ආකාරය හැරෙන්න.



ටිකක් අවදානයෙන් බැලුවාට ඒ අඩුව නිසා නිවැරදි පිළිතුරක් දෙන්නට අපහසුයි .............. එහෙම දොරක්  තියෙනවා නම් මම විස්තර ඇතුව පිළිතුර දෙන්නම් අද හවසට 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2018 10:09 AM
මට හිතෙන්නෙ උදාරි නගා අපි ගන්න කියල සල්ලි පෙන්නල දොරවල් වහල සල්ලි ටික අරන් මාරු වේවි වගේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Oct 2018 10:12 AM
Posted By maduranga001 on 16 Oct 2018 10:09 AM
මට හිතෙන්නෙ උදාරි නගා අපි ගන්න කියල සල්ලි පෙන්නල දොරවල් වහල සල්ලි ටික අරන් මාරු වේවි වගේ..

දැනටත් සල්ලි අරන් මාරු වෙලා තියෙන්නේ ... 
0
You are not authorized to post a reply.
Page 3 of 72 << < 12345 > >>