You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Sep 2017 04:10 AM by  shanaka kelum
ගණන්කාරයන්ට පමණයි ..........
 131 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 7 << < 34567
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Aug 2017 06:42 PM
F(IV)E
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Aug 2017 06:53 PM
මත හිතන්නේ මේ උත්තර දෙක හරි කියලා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Aug 2017 07:10 AM
කෝ දැන් උත්තරය හරිද වැරදියිද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Aug 2017 10:31 PM
සමන්ත අයියයි චාමර මල්ලියි නිවැරදියි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Aug 2017 04:46 AM
නිවැරදි පිළිතුර ලබාදීලා නේද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Aug 2017 07:17 AM
කෝ කවුරැ හරි දාන්න ගාණක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Aug 2017 08:57 PM
මෙන්න පොඩි ගැටළුවක්...

ඉසුරුගේ තාත්තාගේ මල්ලීගේ තාත්තාගේ බිරිඳත්, ඉසුරුගේ මල්ලීත් අතර ඇති ඥාති සම්බන්ධය කුමක්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Aug 2017 05:45 AM
ඉසුරුවගෙන්ම තමයි අහන්න වෙන්නෙ.

මට හිතෙන්නෙ දැන් ඥාති සම්භන්ධයක් නැතුව ඇති.

මිත්තණිය සහ මුණුබුරා නේද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Aug 2017 04:08 AM
ඉසුරුවා නම් හොයාගන්න වත් නැහැ...
මධුරංගගේ පිළිතුර නිවැරදියි...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Aug 2017 02:05 PM
කවුද ඉසුරු ද ඕක හොයන් එන්න කිවුවේ අයියට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Aug 2017 07:56 PM
ඔව් ඉසුරුට පොඩි ගැටළුවක් ඇවිල්ලලු....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2017 04:10 AM
මම සෙට් වෙනකොට ඒක විසදලත් ඉවරයි
0
You are not authorized to post a reply.
Page 7 of 7 << < 34567