You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 16 << < 12345 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 03:23 AM
Posted By Imalka on 23 Jan 2017 01:32 AM
පොල් වතුර ??

ප්‍රස්නාර්ථයක් මොකද අයියේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 03:32 AM
alwathurada ? blamuko api neda?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2017 09:02 AM
තේ වතුර?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2017 04:23 PM
ඇපල් සයිඩර් වෙනිගර්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 05:25 PM
හරි උත්තරේ ලැබිලද මන්දා...

කෝ අනිත් අයත් උත්සාහ කරන්නකෝ''
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2017 05:37 PM
ඔය ලිපිය දාන්න ඇත්තේ රෝසි හෝ සමන්ත අයියා විය යුතුයි. උත්තරේ මොකක්ද කියල දැන ගන්න ආසාවෙන් තමයි අපිත් ඉන්නෙ.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 05:42 PM
ඒ දෙන්නම දාපු ලිපියක් නම් නෙවෙයි...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2017 05:45 PM
එහෙනම් ස්ටන් එකේ සාමාජිකයෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මම හරි නේද?

අම්මප.. මොකක්ද මේ පානය. ගෙට් එකේදී තිබ්බ පානයක් වත් ද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 05:56 PM
Gayan Fernando සොයුරා විසින් Health Coner හි දක්වන ලද
**** ලොවි විශිෂ්ටතම ශක්තිජනක පානය ****
යන ලිපියෙන් තමයි මම ප්‍රශ්නය යොමු කළේ....

නිවැරදි උත්තරය – පොල්වතුර

නිවැරදි උත්තරය දුන්නේ ඉමල්ක අයියා....

http://www.sl-stun.com/Forum/aft/342

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2017 06:10 PM
එහෙනං ඉස්සෙල්ලම ස්කෝර් කලේ ඉමල්ක ද?

එල. එල..නියමයි.. එහෙනං හෙමින් සැරේ තව ප්‍රශ්නයක් දෙන්නකො.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jan 2017 06:26 PM
පොඩ්ඩි නංගී නියම වැඩක් පටන් ගෙනනේ..
ස්තූතියි නංගී...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jan 2017 06:37 PM
ජය වෙවා ....!
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jan 2017 10:10 PM
කොහොමද ඉමල්ක මල්ලීගේ ටිකිරි මොලේ.. දාන්න ඕනා ඇලේ.... හිකිස්.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jan 2017 10:22 PM
පොඩ්ඩි නගා හොද වැඩක්නේ පටන්ගෙන තියෙන්නේ .නියමයි දිගටම කරගෙන යමු .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2017 04:13 AM
ඉමල්ක අයිය නේද පැනයක් ඉදිරිපත් කල යුත්තේ දැන්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2017 04:25 AM
විකිරණශීලී ලෝහමය රසායනික මූලද්‍රව්‍යයක් වන එම මූලද්‍රව්‍යය මුලින්ම සාදනු ලැබුවේ 1950 දී.

මම අහන්නේ ඒ මූල ද්‍රව්‍යය ගැනයි.

එහි නම හා එම මූලද්‍රව්‍යය සෑදීම සිදූ කළ රසායනාගාරයේ නම ?????
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Jan 2017 08:33 AM
කලින් එකේ වැරදි නේද කියපු එක .
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jan 2017 09:04 AM
කැලිෆෝනියම් (Cf)

ලෝරන්ස් බර්කලේජාතික විද්‍යාගාරය
(මේ නම එච්චරම ෂුවර් නැහැ )
කැලිෆෝනියාවේ තබ්බ හින්දා ද දන්නේ නැහැ කලිෆොනියම් උනේ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 03:53 AM
ඉමල්ක අයිය විතරයි වගේ ලකුණු ගන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jan 2017 05:09 AM
ඉමල්කය ස්ටන් ෆෝරමේම ගිරව දාල වගේ.

පොඩ්ඩි පිළිතුර නිවැරදි නම් කියලා ත්‍රෙඩ් එකේ ලින්කුව සහ ලකුණු ඉදිරිපත් කරන්න.
0
You are not authorized to post a reply.
Page 2 of 16 << < 12345 > >>