You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Sep 2017 04:10 AM by  sha733
ගණන්කාරයන්ට පමණයි ..........
 131 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 7 << < 12345 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 04:15 PM

Posted By sha733 on 06 Oct 2016 07:37 AM
උත්තර කොපිකරන්න දෙයක් නැහැ දුෂාන්ගේ උත්තර 2 හරියටම හරි



කලු අයියා ෆේල් කරනවා..

කොපි කරලා හින්දා
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
06 Oct 2016 08:25 PM
Posted By Poddi on 04 Oct 2016 11:47 PM

පුංචිම ගාණක්



6 ,13 ,25 ,49 ,?


මේ රටාවේ ඊලග අංකය



හොයා ගන්න බලන්න පිළිතුර....


6+7 = 13

13+12=25

25+24=49

49+48=97

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
06 Oct 2016 08:27 PM
Posted By Poddi on 06 Oct 2016 02:12 AM


410යි.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
06 Oct 2016 08:44 PM
Posted By Poddi on 06 Oct 2016 02:13 AM


12(1+2=3)
29(2+9=11)
11 වැඩි කළා 11න්
උත්තරය 121යි මට නම් ආවේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Oct 2016 01:10 AM
මම නම් ගනන් කාරයෙක් නෙවේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Oct 2016 04:35 AM
Posted By Poddi on 06 Oct 2016 06:48 AM
Posted By Dushan on 06 Oct 2016 04:44 AM
Posted By Poddi on 06 Oct 2016 02:12 AM
7-3=4 7+3=10

7 + 3 = 410 


අනිත් අයගේ  උත්තර කොපි කරන්න එපා හොදද ?

දුෂාන් මල්ලි පොත වහන්න ඔයාගේ

පොත වහලා තියෙන්නේ  
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Oct 2016 04:54 AM
Posted By DanuLiyanage on 07 Oct 2016 01:10 AM
මම නම් ගනන් කාරයෙක් නෙවේ


එහෙම කිවුවට හෙන ගණන් නේද
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Oct 2016 05:03 AM
Posted By sha733 on 07 Oct 2016 04:54 AM
Posted By DanuLiyanage on 07 Oct 2016 01:10 AM
මම නම් ගනන් කාරයෙක් නෙවේ


එහෙම කිවුවට හෙන ගණන් නේද

අප්පේ හා ..
බලන්න එපැයි එයාගේ ගණන්

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Oct 2016 05:17 AM
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Oct 2016 06:24 AM
35
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Oct 2016 09:44 AM
35
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Oct 2016 10:16 AM



ඔක්කොම අය හරි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
07 Oct 2016 08:42 PM
Posted By Poddi on 07 Oct 2016 05:17 AM
B - 55
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Oct 2016 10:12 PM
Posted By chamaramind on 07 Oct 2016 08:42 PM
Posted By Poddi on 07 Oct 2016 05:17 AM
B - 55

වැරදි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2016 02:17 AM
Posted By chamaramind on 07 Oct 2016 08:42 PM
Posted By Poddi on 07 Oct 2016 05:17 AM
B - 55


මෙච්චර උඩ උත්තරේ දාල හරි කියද්දිත් වැරදි උත්තර දාලනේ
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Oct 2016 05:13 AM
කෝ දැන් අලුත් ගානක් දෙමු බලන්න එහෙනම්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Oct 2016 05:22 AM
කෝ මේ ටීචර්...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Oct 2016 05:27 AM
ටීචර් මේ ළමයින්ට ගානක් හදන්න දෙන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Oct 2016 08:15 AM
ටීචර් පන්ති කට් කරලා...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Oct 2016 09:06 AM
ටීචර් නිවාඩුවක් දාලා වගේ
0
You are not authorized to post a reply.
Page 2 of 7 << < 12345 > >>