You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari Jayasekara
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 16 << < 23456 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 07:28 PM
වැරදී නැවත උත්සහ කරන්න හී...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Feb 2017 10:34 PM
ayiyo hee
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Feb 2017 12:53 AM
දුරියන් බොල ...හි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Feb 2017 12:57 AM
දෙලුම් නෙද..?.. හී ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 01:01 AM
කොමඩු
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 03:45 AM
බලන් ගියාම එක පළතුරක් වත් කන්න හොද නෑනේ.. හරි පිළිතුර ඇවිත් නෑ.. ස්ටර් මේක දන්නෑ වගේ ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 03:53 AM
කොමඩුත් අගුණයි වකුගඩු රෝගීන්ට ඒත් මේ කියන පලතුර නෙවෙයිනේ නේද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 04:13 AM
නෑ... ඔය කියන සියළු ආපදා වෙන පළතුර ඔනේ.. අැඔුල් රස දෙයක්.. ඉදුනහම නම් පැණි රසක් තියේ.. පොස්ට් එකේ අයිතිකරුගේ පිළිතුරත් වැරදී..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 04:38 AM
කාමරංගා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Feb 2017 06:16 AM
kamaranga da manda ... kamaranga gena post ekak thibunane.. hee
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 06:37 AM
කොපි කරන්න ඔට්ටු නෑ පොඩ්ඩී
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 07:49 AM
කාමරංගා තමා කාටද පොඩ්ඩී අක්කේ ලකුණු
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Feb 2017 05:23 PM
මම කොපි කළේ නෑ.. ඔයානෙ කලු අයියෙ උත්තරේ පෙන්නුවෙ මට...

කලු අයියාට තමා මාර්ක්ස් ඉතිං
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 06:45 PM
වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මේවා ආහාරයට ගැනීම අහිතකරය.
මොළයට හා ස්නායු වලට හානි පමුණුවන විෂ රසායනයක් මෙම පළතුරු වල අඩංගු බව සදහන් වෙලා තියෙනවා .
ඒ පළතුර කුමක්ද?.

**කාමරංගා**

ශා අයියා හරි දෙවෙනී වරට දුන්න පිළීතුරු නිවැරදී නිසා මම හිතන්නේ 40 වෙන්න ඕනේ ලකුණු

Health Corner හී පොඩ්ඩී අක්කා විසින් පල කල ලොව බයානකම ආහාර ලිපියෙන් සොයා ගත් පැනයකී..

http://www.sl-stun.com/Forum/aft/2102
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Feb 2017 06:59 PM
එතකොට ඊලග ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නෙ හරි උත්තරය දීපු ෂා මල්ලිද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 07:39 PM
එහෙම කලා නම් හොදයි නේද?...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Feb 2017 07:56 PM
කමක් නෑ මේ දවස් වල පොඩ්ඩි නංගිත් බිසී නිසා මේ පාරත් ඔයාම දාන්නකෝ නංගි...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 09:59 PM
ඔන්න එහෙනම් රාජ නියෝගය පිළිපදිනවා...

04.."මෙි නොනිමෙන දිවි ගමනේ..." මේ සිංදුව අයිති ඇල්බම් එක මොකද්ද?

උත්තර ගලන් එයා නෙහ්.. ඇල්බම් කවරයත් එක්කම උත්තරේ එයි කියලා හිතනවා... හිහි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Feb 2017 10:23 PM
මේ සින්දුව ආවේ 'අම්ම' කියන කැසට් එකේ
තිස්ස ඩයස් තමයි රචනය
ගොඩක් අය හිතන්නේ 80 දශකයේ කියලා එත් මේක 90 දශකයේ ගීතයක්

කැසට් කවරය තිබුනත් එක හොයන්න තියෙන අමාරුව මම තමා දන්නේ අවශ්‍යම නම් කවරය එවන්නම්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Feb 2017 10:35 PM
ඇල්බම් ගැන , සිංදු ගැන ප්‍රශ්න ඇහුවොත් ඉතින් ධනුව ලකුණු ගන්නව ෂුවර් ... උත්තරය හරිද නංගි
0
You are not authorized to post a reply.
Page 4 of 16 << < 23456 > >>