Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jul 2019 01:42 PM by Imalka ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019 373 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 19 << < 12345 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 20 Mar 2016 06:07 PM ඔන්න පොරොන්දු වුන කට්ටිය ඒක ඉෂ්ට කරන්න වෙයි....... 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Mar 2016 06:16 PM Posted By indika76 on 20 Mar 2016 04:21 AM අනිවාර්යයෙන්ම ලංකාව දිනනවා... ලංකාව පැරදුනොත් මම ඇල්බම් 5 ක් දානවා... ඇල්බම් 5 ක් දීපන් දීපන් 0 indika76Most Senior MemberPosts:10459 20 Mar 2016 07:55 PM හුටා.. වැඩේ අප්සට් වෙලා නේද.. මම ක්‍රිස් ගේල්ටත් සෙල්ලම් කරන්න එපා කියලා ඇල්බම් දෙකක්ම දුන්නා... 0 samanthaMost Senior MemberPosts:13194 20 Mar 2016 11:01 PM ඔට්ටුව පැරදුණ නිසා මල්ලී ඇල්බම් 5 අපි වෙනුවෙන් දීලා.. ඒ නිසා ලංකාව පැරදුණ එක ගැන එච්චර කණගාටුවක් නැහැ. 0 sha733Super Senior MemberPosts:7332 21 Mar 2016 07:23 AM මේක මේ ඔට්ටුවක්නේ දැන්නේ ඒක දැක්කේ 0 maduranga001Most Senior MemberPosts:14123 21 Mar 2016 07:50 AM ක්‍රිස් ගේල් සෙල්ලම් නොකලට උන් දින්නනේ. ඒ නිසා ක්‍රිස් ට දීපු ඇල්බම් දෙකත් ඉල්ලගෙන දාන්න. දැන් පැවැත්වෙන ඕස්ට්‍රේලියා බංගලි මැච් එකෙන් දිනන්නේ කවුද කියල කියන්නත් තවම චාන්ස් තියෙනවා ඔන්න. මම කියනවා ඔස්ට්‍රේලියාව දිනනවා කියල. 0 sha733Super Senior MemberPosts:7332 21 Mar 2016 07:59 AM ඕස්ට්‍රේලියාව 0 samanthaMost Senior MemberPosts:13194 21 Mar 2016 09:02 AM ඕස්ට්‍රේලියාව.. 0 RosiSuper Senior MemberPosts:5335 21 Mar 2016 01:33 PM අලුත් තරගයක් නේද .. 0 maduranga001Most Senior MemberPosts:14123 21 Mar 2016 07:17 PM ඔස්ට්‍රේලියාව දිනනවා කියලනේ හැමෝම කිව්වෙ. ඉතින් ඒක ඒ විදියටම සිද්ධ වුනා. අනාවැකි කියපු හැමෝටම තුති. අද පැවැත්වෙන පකිස්තාන් නිව්සීලන්ඩ් තරගවලින් දිනන කණ්ඩායම ගැනත් කියන්න අනාවැකියක් එහෙනම්. මම කියනවා කිවියෝ දිනනවා කියල. 0 indika76Most Senior MemberPosts:10459 21 Mar 2016 07:45 PM මම කියන්නේ පකිස්ථානය දිනනවා කියලා... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Mar 2016 08:20 PM Mama nam New Zealand 0 samanthaMost Senior MemberPosts:13194 21 Mar 2016 11:13 PM නවසීලන්තය දිනයි 0 indika76Most Senior MemberPosts:10459 22 Mar 2016 07:22 PM ඒකත් කිවියෝ දිනුවා.. ඒ වගේම ඊලග වටයට සුදුසුකම් ලැබුවා.. 0 maduranga001Most Senior MemberPosts:14123 22 Mar 2016 07:32 PM කිවියෝ දිනන බව මුලින්ම කියල තියෙන්නේ චාමර. පිළිතුරු දුන් හැමෝටම ස්තුතියි. අද පැවැත්වෙන තරග දෙකෙන් දිනන්නේ කවුද? 1) ඉන්දියාව සහ බංගලිදේශය 2) ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය මම නම් කියන්නෙ ඉන්දියාව සහ එංගලන්තය දිනයි කියල. මොකෝ. වෙනසක් වේවිද මේ එක මැච් එකක හරි.? 0 indika76Most Senior MemberPosts:10459 22 Mar 2016 07:36 PM වෙනසක් වෙන එකක් නෑ.. 0 maduranga001Most Senior MemberPosts:14123 22 Mar 2016 07:42 PM මම නම් කියන්නේ මොනවා හරි වෙනසක් වෙලා කොහොම හරි බන්ගලියෝ දිනපන් කියන එක. එතකොට මම හිතන්නේ ඉන්දියන් කාරයෝ ගෙදර. ඉතින් අපේ ටීම් එක දිනුවත් නැතත් අපට සතුටින් ඉන්න පුළුවන්. 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Mar 2016 07:46 PM ind / eng 0 chamaramindMost Senior MemberPosts:13471 23 Mar 2016 06:07 PM eka lakuna gaha gaththe na 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Mar 2016 06:13 PM අතට ගත්ත එක කටට දගත්තෙ නැහැ 0 You are not authorized to post a reply. Page 3 of 19 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games