You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:35 PM by  Poddi
ඉමල්ක's game Zone--PC Games 001 - Wanni operation
 30 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
25 Jan 2015 07:19 AM
Posted By maduranga001 on 25 Jan 2015 05:14 AM
Games sambhandhayen nam oya hariyatama hari. Website nam boho durata server resources hariyata thiyenawa nam hariyatama load wenawa..
Issara nam Flash wage dewal thamange computer eke nethnam websites hariyata display wenne nehe.. samahara ewa weda karanneth nehe..
APi pawichchi karanne JQuery. Ewata nam owa amuthuwen install karanna one nehe.

Computer games walata e kiyana requirements hariyatama nethnam weda karanne nehe thamayi.. oya ithin games gena hodata danna kna ne.. mata nam games play karanna welwa lebenne nehe.

Websites gena nam one deyak kiyannam..
Games gena dana ganna nam ithin Imalka mahaththayawa contact karanna thamayi wenne.

 

මම ගේම් ඔස්තාර් කෙනෙක් නම් නෙමෙයි..මාව අමාරුවේ දන්නා නම් එපා මහත්තයෝ , අනුන්ගෙන් අහගෙන තමයි ගේම් ගහන්නේ  

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Jan 2015 07:22 AM
anungen ahagenawath gahanna game gena mama danne nethi bawayi mama kiyanne..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Jan 2015 05:39 PM
Posted By Imalka on 25 Jan 2015 04:41 AM
ආ.... මම අදහස් කරේ වෙන දෙයක්...වින්ඩොව්ස් 7 ,8 දෙකේම දෘඩාංග 100% ක් ම ක්‍රමවත්ව වැඩකරන්නට ඩොට් නෙට් ෆ්‍රේම් වරක් අවශ්‍ය වෙන නිසා,..වින්ඩෝස් 7, 8 සර්විස් පැක් නැති එඩිෂන් දාපු ලයිෂන් නැති වින්ඩෝස් තියෙන ඇතැම් කම්පියුටර් වල වෙබ් තර්ඩ් පාටි වෙබ් බ්‍රව්සර්වත් හරියට වැඩ කරන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්..ඇතැම් විටක ස්ක්‍රීන් සයිස් එක හරියට එජස්ට් කරගන්න බැරිවෙනවා..ඒ වෙලාවට අදාළ වෙබ් එක හරියට ඉස්ප්ලේ වෙන්නේ නැහැ ....විශේෂයෙන් පරිඝනක ක්‍රීඩා වලට මෙම ප්‍රශ්නේ තදින් බලපානවා

 

oya me kiyana ewa melo deyak therenne nahane

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Jan 2015 06:15 PM
ne.. ne.. othana mokuth amuthu deyak kiyala nehe Indika Saho..

mama issara games gahuwa.. namuth kaalaya haras wena nisaa eya dan nathara karala thiyenne.. habayi me thread eka nam nathara karanna epa.. thawamath games walata kemethi aya one tharam.. :-)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
30 Jan 2015 08:01 AM

 

මෙන්න වන්නි ඔපරේෂන් හි තවත් වීඩියෝවක් මෙහි නිර්මාණ කරු විසින්  මුදා හරිනලද....
මෙහි ඔරිජිනල් එඩිෂන් එක තව නොබෝ දිනකින් එලියට දානවා කියලා එහි නිර්මාණ කරු වන නිශාන්ත මා සමග චැට් පාරක් දමන විට ප්‍රකාශ කර සිටියා 

 

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 06:58 AM
me wage ewa nam game vidihatawath one nane ane....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 07:09 AM
Game eke linkuwak naddoo
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 04:32 PM
හොද GAME එකක් දෙන්න බලන්න ඉමල්ක අයියේ නිදහසේ ටිකක් PLAY කරන්න
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
09 Nov 2018 05:12 PM
වන්නි මෙහෙයුම ගේම් එක මග හිටියා නේ.....සමනල ආණ්ඩුව ගියාට පස්සෙවත් එකේ ඩිවලොපර් වැඩේ නැවත පටන් ගනීද දන්නේ නැහැ. පොඩ්ඩක් බලමු නේද ?
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2018 05:17 PM

පොඩ්ඩිත් මරු වලදාපු මිනී ගොඩ ගන්නවා වගේ පරණ ත්‍රෙඩ් ගොඩ ගන්නේ

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 05:35 PM
Posted By sha733 on 09 Nov 2018 05:17 PM

පොඩ්ඩිත් මරු වලදාපු මිනී ගොඩ ගන්නවා වගේ පරණ ත්‍රෙඩ් ගොඩ ගන්නේ



එන්න බැරි උනානේ කාලෙකින් හරියට ....



********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12