You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3712345 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Mar 2015 08:05 PM

    ඔන්න මම ගොඩක් දවසක ඉදල තමයි මේක පටන් ගන්න හිතාගෙන හිටියේ.
    මේකත් ඉතින් චුටි game එකක් තම්යි.


    අපි තේරවිලි තෝරමු.


    මුලින්ම මම තේරවිල්ලක් දාන්නම්. උතතරේ හොයන කෙනා අලුත් එකක් දාන්න.
    සරලම උනත් කමක් නෑහෑ., ගනිත ගෑටලු උනත්, කමක් නෑහෑ. අලි කුබි වගේ විහිලු එව උනත් කමක් නෑහෑ හොදේ.

    එහෙනම් ඔන්න සරලම, ලේසිම එකක් දාල මම පටන් ගන්නව.
    මන් හිතනව ඔයාලා හමෝම එකතු වෙයි කියලා.

    කුඹි  3  දෙනෙක් යනවා. ඉස්සරහින් යන කුඹිය කියනවා මට පිටිපස්සෙන් දෙන්නෙක් ඉන්නවා කියල. ඊලගට යන කුඹිය කියනවා මට පිටි පස්සෙන් එක්කෙනෙක් ඉන්නව කියලා. අන්තිමට යන කුඹිය කියන්වා මට පිටි පස්සෙන් නුත් එක්කෙනෙක් ඉන්නවලු.

    ඔන්න තෝරන්න එහෙනම්

     

     

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Mar 2015 08:30 PM
    මුළින්ම.. බොහොම ස්තුතියි ත්‍රෙඩ් එකට හිමාලි නංගි..
    සයිට් එක ක්‍රියාකාරීව තියෙන්නේ මේ වගේ ත්රෙඩ්ස් වලින්..

    පිළිතුරක් දෙන්නම්කෝ මමත්.. කෝ අනෙත් අයත් කියන්නකෝ එහෙනම් පිළිතුරු..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Mar 2015 08:32 PM
    කුඹි තුන්දෙනා රවුමටද යන්නේ?
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    22 Mar 2015 08:34 PM
    හපොයි.... නෑ නෑ නෑ. මෙයලා පේලියට තමයි යන්නේ.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Mar 2015 08:42 PM
    අන්තිමට යන කුඹියා පිස්සෙක් වෙන්න ඇති..

    කෝ උත්තර...???
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    22 Mar 2015 08:44 PM
    ම්හ්...... එකත් වෑරදී
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Mar 2015 08:44 PM
    පිටිපස්සෙන් ඉන්නේ ඔය ගනින කෙනා වෙන්න ඇති එහෙනම්.. මොකද පිටිපස්සෙන් ඉන්නේ කුඹියෙක්ය කියලා නැහැනේ..
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    22 Mar 2015 08:47 PM
    වෑරදී වෑරදී ..................?
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    22 Mar 2015 08:47 PM
    3 දෙනාම කුඹි තම්යි අය්යේ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Mar 2015 08:51 PM

    කාට මොනවා කියන්න බැරිද.. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.. පිටි පස්සෙන් යන්නේ පට්ට බේගල් කාරයෙක් වෙන්න ඕනේ..

    අනෙත් අයගෙත් උත්තර වලට අවස්ථාව ඔන්න..

    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    22 Mar 2015 08:54 PM
    කෝ මේ අනිත් අය එන්නෙ නෑහෑනෙ අනේ.

    උතරේ හරියෝ. :ඪ්

    පිටි පස්සෙන් යන කුඹියා කියන්නේ බොරු.
    0

    dilshan chathuranga
    Basic Member
    Basic Member
    Posts:111






    --
    22 Mar 2015 08:55 PM

    ඇත්තටම මට උත්තරේ හොයගන්න බැනේ

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    22 Mar 2015 08:58 PM
    මටනම් අඩහසක් අවෙම නෑ ...............
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Mar 2015 08:59 PM
    Posted By Himali on 22 Mar 2015 08:54 PM
    කෝ මේ අනිත් අය එන්නෙ නෑහෑනෙ අනේ.

    උතරේ හරියෝ. :ඪ්

    පිටි පස්සෙන් යන කුඹියා කියන්නේ බොරු.

     

    ඇත්තටමද..? ඒක හරිද? මම ඕක නිකන් කියලා දැම්මේ..

     

    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    22 Mar 2015 09:13 PM
    හරි හරි ඉතින් එකනේ මම කිව්වෙ මේක ලෙසි කියලා

    ඔන්න මුල්ම අවස්තාව මදුරන්ග අය්යාට
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    22 Mar 2015 10:10 PM
    thawath aluth game ekak wage..meka nam mole wehesena game ekaka..eka hondai
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    22 Mar 2015 10:12 PM
    හොඳ ගේම් එකක්.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Mar 2015 10:23 PM

    දැන් මගේ වාරේද? එහෙනම් මෙන්න ලෙහෙසි එකක්.. කවියෙන්..

    ඉසේ මල පිපී බඩ දරුවන්            වෙනවා
    බඩේ ඉඳිද්දී ළමයා ලොකු            වෙනවා
    උකුලට වඩනකොට දෑලි රෑවුලක්   එනවා
    මේ සන්නේ තේරුවොතින් බුදු    වෙනවා

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    23 Mar 2015 02:13 AM
    Posted By maduranga001 on 22 Mar 2015 10:23 PM

    දැන් මගේ වාරේද? එහෙනම් මෙන්න ලෙහෙසි එකක්.. කවියෙන්..

    ඉසේ මල පිපී බඩ දරුවන්            වෙනවා
    බඩේ ඉඳිද්දී ළමයා ලොකු            වෙනවා
    උකුලට වඩනකොට දෑලි රෑවුලක්   එනවා
    මේ සන්නේ තේරුවොතින් බුදු    වෙනවා

    ම්ම්ම්ම්ම් තවත් අලුත් වැඩක් ,,,,නියමයි

     

     

     

    බඩඉරිගු ගැනද මේ කියන්නේ මදුරංග

     

     

     

    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    23 Mar 2015 03:16 AM
    රෝසි අක්කගෙ උත්තරේ හරිද අය්යේ.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3712345 > >>