You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Nov 2018 07:10 AM by  chamaramind
ගැහැණු, පිරිමි ,මල්, පලතුරු , සත්තු , ගම්
 100 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 6 << < 23456 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 05:48 AM
ගැහැණු - භාග්‍යා
පිරිමි - බිමල්
මල් - බාබන්ඩේෂියා  මල
පළතුරු - බෙලී
එළවළු - බණ්ඩක්කා
ගම් - බදුල්ල
සත්තු - බැටලුවා
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Oct 2016 06:11 AM
ගැහැණු - බිනරි
පිරිමි - බාසුරු
මල් - බැබිල මල්
පළතුරු -
එළවළු - බිම්මල්
ගම් - බත්තරමුල්ල
සත්තු - බල්ලා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Oct 2016 06:20 AM
ගැහැණු - බින්ද්‍යා
පිරිමි - බානුක
මල් - බිනර මල්
පළතුරු - බෝවිටියා
එළවළු - බෝංචි
ගම් - බිබිල
සත්තු - බූරැවා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
07 Oct 2016 06:22 AM
ගැහැණු - බන්දුමතී
පිරිමි - බාලසුරිය 
මල් - බක් මල්
පළතුරු - බිලිං
එළවළු - බෝංචි
ගම් - බගවන්තාලාව
සත්තු - බෝදිලිමා
ආදරයේ උල්පත අම්මා ......................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Oct 2016 04:37 PM

කට්ටිය සෙල්ලම් කරලා ඉවරද අෑ

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
08 Oct 2016 11:00 PM
මේ ටික දැක්කම අතීතය මතක් වුනා..
ගාමිණි අයියා පළතුරක් ලෙස බිලිං ද, ෂා මල්ලි පලතුරක් ලෙස බෝවිටියා ද දක්වලා තියෙනවා..
ඒ කාලේ නම් මෙහෙම පළතුරක් ලියලා තිබුනේ පුංචි යුද්ධයක් තමයි..
සෙල්ලමත් එතනින් ඉවරයි...
සමහර ඒවාට කවුරුත් නොදන්න ‍පට්ට බොරු ලියනවා...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2016 12:16 AM
ඔව් අයියේ පොත් මාරැ කරගන්නෙ නැතුව බලන ඒවට
අනිත් කෙනා කියකොට පොතේ ටක් ගාල ලියා ගන්නවා
මොකද ඒ පේලියට බිංදුවක් දාගන්නවට වඩා 5 ක් ගන්න එක හොදයිනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 02:19 AM

අකුරක් දුන්නා නම් නරකද?

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2016 02:34 AM
ඔය කිය කිය ඉන්න වෙලාවේ දුන්නනං ඉවරයිනේ

උ...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
09 Oct 2016 05:21 AM


ගැහැණු - උපේක්ෂා
පිරිමි - උපුල්
මල් - උඩවැඩියා මල
පළතුරු - උක් ගහ
එළවළු - දන්නේ නැත
ගම් - උඩවලව
සත්තු - උකුස්සා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
09 Oct 2016 05:33 AM
ගැහැණු - උදාරි
පිරිමි - උමාල්
මල් - උඩවැඩියා මල
පළතුරු - උගුරැස්ස
එළවළු - උණ දළු
ගම් - ඌරුගමුව
සත්තු - ඌරා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Oct 2016 07:59 AM
ගැහැණු - උපුලී
පිරිමි - උදාර
මල් -
පළතුරු -
එළවළු -
ගම් - උස්වැටකෙයියාව
සත්තු - උළමා
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 08:44 PM
ගැහැණු - උදුලා
පිරිමි - උදුල
මල් - උගුරැස්ස මල්
පළතුරු - උක්
එළවළු - ........
ගම් - උඩුබද්දාව
සත්තු - උලමා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 08:01 PM

මට උ  අකුරෙන් ඔයිට අමතරව කියන්න දෙයක් මතක් වෙන්නේ නෑ. වෙන අකුරක් දෙන්න. පළතුරුයි  ඒළවලුයි නෑනේ වෙන.

දිනයක වැටහේවී...........
0

Sanda
New Member
New Member
Posts:69






--
05 Nov 2016 02:13 PM
Urmila
Uresh
Udupiyaliya mal
Ugurassa
-
Urugala
Ukussa

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 04:51 PM
'' ග '' නෙන්.

ගැහැණු - ගයේෂා
පිරිමි - ගිහාන්
මල් - ගැට පිච්ච.
පළතුරු - ගඩුගුඩා
එළවළු - ගිරාපලා
ගම් - ගනිහිගම
සත්තු - ගෝනුස්සා
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Nov 2016 09:21 PM
ගැහැණු - ගංගා
පිරිමි - ගයාන්
මල් - ගාඩනියා
පළතුරු - ගස්ලබු
එළවළු - ගහල
ගම් - ගාල්ල
සත්තු - ගවයා
0

Sanda
New Member
New Member
Posts:69






--
07 Nov 2016 11:01 AM
ගැහැණු - ගයාත්‍රි
පිරිමි - ගැමුණු
පළතුරු - ගඞිගුඞන්
එළවළු - ගොටුකොළ
ගම් - ගම්පහ
සත්තු - ගිරවා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Nov 2016 01:37 PM
ගැහැණු - ගයනි
පිරිමි - ගයාන්
පළතුරු - ගල් සියබලා
එළවළු - ගොවා
ගම් - ගෙලිඔය
සත්තු - ගැරඩියා
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2016 09:39 PM
Posted By indika76 on 09 Oct 2016 05:33 AM
ගැහැණු - උදාරි
පිරිමි - උමාල්
මල් - උඩවැඩියා මල
පළතුරු - උගුරැස්ස
එළවළු - උණ දළු
ගම් - ඌරුගමුව
සත්තු - ඌරා

උණ දළු   mewath kanawada
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 4 of 6 << < 23456 > >>