You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:52 PM by  Indika Kodithuwakku
මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න
 173 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 912345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jun 2019 04:28 PM

    මා කැමතිම ගීතය ...

    01. පණ්ඩිත් අමරදේව

    02. විශාරද ගුණදාස කපුගේ

    03. සනත් නන්දසිරි

    04. සුනිල් එදිරිසිංහ

    05. වික්ටර් රත්නායක

    06. සෝමතිලක ජයමහ

    07. අබේවර්ධන බාලසූරිය

    08. එච්වඩ් ජයකොඩි

    09. හරූන් කුමාර් ලන්ත්‍රා

    10. දයාරත්න රණතුංග

    11. සිසිර සේනාරත්න

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    05 Jun 2019 04:28 PM
    සසර වසන තුරු නිවන් දකින තුරු ...
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    05 Jun 2019 06:13 PM
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා 

    බොහොම ස්තුතියි මචන් මේ ත්‍රෙඩ් ඒකට.....අමරදේව මාස්ටර් ගේ මොන සින්දුවද හොඳ නැත්තේ ?

    ඒ අතරින් මම වඩාත්ම සිත්ගත් ගීතය.......මගේ පුංචි කාලේ ට 100% ක් ම මා ගෙන යන සින්දුව මේකයි..

    පොඩි කතාවක් තියෙනවා ඒ හා බැඳුනු.......මේ ගීතයෙන් කියවෙන කතන්දරේ මා නිසා අත්විදපු දෙදෙනෙකු නිසා  

    මට අවුරදු 5 පහු වෙනකල් හිටියේ අපේ තාත්තගේ ගමේ..(මට ඔවුන්ගෙන් වෙන් වෙන්න උනා මාව ඉස්කෝලේ දාන්න හින්දා අම්මලාගේ මහා ගෙදර පදිංචියට ගිය හින්දා)

    තාත්තලාගේ මහා ගෙදර....ඉතාම සුන්දර ගමක් ..එහෙ පහල ගෙදර අයියා කෙනෙක් හිටියා..ඊට මෙහා ගෙදර ඒ වයසේම අක්කාකෙනෙක් හිටියා මේ දෙන්නා මට වඩා අවුරදු 4 ක් වැඩිමල්.

    උන් දෙන්නා මම ඉපදුනු දා ඉඳන් ම උදේ නැගිට්ට වෙලේ ඉඳන් මාව බලන්න එනවලු. අපේ අම්මා කියනවා මම අහගෙන ...මට අවු.3 සිට හොඳට මතකයි...එයාල දෙන්න මාවත් එක්කරගෙන කජු ඇහිඳින්න යනවා...කුරුල්ලෝ පෙනන්න එක්ක යනවා ...අපේ මහප්පා හිටපු ගමන් බිල්ලෝ ගැන කියන කතා අහලා බයවෙනවා උන් දෙන්නා........රෑ උනාම මාව ළඟ තියන් නිදිය ගන්නවා...එයාලගේ ගෙදරින් ඇවිත් එක්ක යනකල්. උන් දෙන්නා ඉස්කෝලේ ගිය මුල් අවුරුද්දේ ඉස්කෝලෙන් දුන්න බිස්කට්( ඒකාලේ එහෙම බිස්කට් දෙන සීන් එකක් තිබ්බා) කන්නේ නැතුව "මල්ලිට දෙන්න ගෙනාවේ" කියලා අපේ අම්මට දෙනවලු....

    ඒ අයියයි අක්කගෙයි ගීතය තමයි මේ....මට දැනෙන විදිහට.මට මේ සින්දුව ඇහුන ගමන් ම ඒ ඩබල මතක් වෙනවා, කොච්චර් සුන්දරද ඒ අතීතය කියලා....

    මේ රූප රචනාවේ ඇති විදිහට මාළු අල්ලන, කුකුලෝ කොටවන ඒවා නම් කරේ නැහැ.....හැබැයි ඇලේ දොලේ....කුඹුරේ දුව පැන ඇවිදිමින් ලබපු සුන්දරත්වය උඹලා නම් එකෙක්වත් විඳලා නැතුව ඇති.මම අවුරදු 6 දී ඉස්කෝලේ යද්දී  අකුරු කියන්න ලියන්න හොඳට පුළුවන්.....ඒ උන් දෙන්නා ඉස්කෝලේ ගිහින් ඉගෙනගත් ඔක්කොම  උගන්වලා ලු..

    හම්මෝ....උන් දෙන්න මතක් වෙද්දී හරිම දුකයි 



    0

    Dilki kapuge
    Advanced Member
    Advanced Member
    Posts:958






    --
    05 Jun 2019 08:41 PM
    ආස හිතෙන මාතෘකාවක්

    මම ආසම වක්කඩ ලඟ දිය වැටෙන තාලයට


    මෙතන කියන සින්දු තරු fm එකෙන් අහන්නත් දෙනව නම් තවත් හොඳායි
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    05 Jun 2019 09:09 PM
    ෂා නියම සින්දුවක් හරිම ලස්සනයි
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    05 Jun 2019 09:41 PM
    Posted By Imalka on 05 Jun 2019 06:13 PM
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා 

    බොහොම ස්තුතියි මචන් මේ ත්‍රෙඩ් ඒකට.....අමරදේව මාස්ටර් ගේ මොන සින්දුවද හොඳ නැත්තේ ?

    ඒ අතරින් මම වඩාත්ම සිත්ගත් ගීතය.......මගේ පුංචි කාලේ ට 100% ක් ම මා ගෙන යන සින්දුව මේකයි..

    පොඩි කතාවක් තියෙනවා ඒ හා බැඳුනු.......මේ ගීතයෙන් කියවෙන කතන්දරේ මා නිසා අත්විදපු දෙදෙනෙකු නිසා  

    මට අවුරදු 5 පහු වෙනකල් හිටියේ අපේ තාත්තගේ ගමේ..(මට ඔවුන්ගෙන් වෙන් වෙන්න උනා මාව ඉස්කෝලේ දාන්න හින්දා අම්මලාගේ මහා ගෙදර පදිංචියට ගිය හින්දා)

    තාත්තලාගේ මහා ගෙදර....ඉතාම සුන්දර ගමක් ..එහෙ පහල ගෙදර අයියා කෙනෙක් හිටියා..ඊට මෙහා ගෙදර ඒ වයසේම අක්කාකෙනෙක් හිටියා මේ දෙන්නා මට වඩා අවුරදු 4 ක් වැඩිමල්.

    උන් දෙන්නා මම ඉපදුනු දා ඉඳන් ම උදේ නැගිට්ට වෙලේ ඉඳන් මාව බලන්න එනවලු. අපේ අම්මා කියනවා මම අහගෙන ...මට අවු.3 සිට හොඳට මතකයි...එයාල දෙන්න මාවත් එක්කරගෙන කජු ඇහිඳින්න යනවා...කුරුල්ලෝ පෙනන්න එක්ක යනවා ...අපේ මහප්පා හිටපු ගමන් බිල්ලෝ ගැන කියන කතා අහලා බයවෙනවා උන් දෙන්නා........රෑ උනාම මාව ළඟ තියන් නිදිය ගන්නවා...එයාලගේ ගෙදරින් ඇවිත් එක්ක යනකල්. උන් දෙන්නා ඉස්කෝලේ ගිය මුල් අවුරුද්දේ ඉස්කෝලෙන් දුන්න බිස්කට්( ඒකාලේ එහෙම බිස්කට් දෙන සීන් එකක් තිබ්බා) කන්නේ නැතුව "මල්ලිට දෙන්න ගෙනාවේ" කියලා අපේ අම්මට දෙනවලු....

    ඒ අයියයි අක්කගෙයි ගීතය තමයි මේ....මට දැනෙන විදිහට.මට මේ සින්දුව ඇහුන ගමන් ම ඒ ඩබල මතක් වෙනවා, කොච්චර් සුන්දරද ඒ අතීතය කියලා....

    මේ රූප රචනාවේ ඇති විදිහට මාළු අල්ලන, කුකුලෝ කොටවන ඒවා නම් කරේ නැහැ.....හැබැයි ඇලේ දොලේ....කුඹුරේ දුව පැන ඇවිදිමින් ලබපු සුන්දරත්වය උඹලා නම් එකෙක්වත් විඳලා නැතුව ඇති.මම අවුරදු 6 දී ඉස්කෝලේ යද්දී  අකුරු කියන්න ලියන්න හොඳට පුළුවන්.....ඒ උන් දෙන්නා ඉස්කෝලේ ගිහින් ඉගෙනගත් ඔක්කොම  උගන්වලා ලු..

    හම්මෝ....උන් දෙන්න මතක් වෙද්දී හරිම දුකයි 




    ඉමල්ක අය්ය ට ආස හිතෙන ඇලේ දොලෙ  පැන්න ලස්සන  ළමා කාලයක් නේ තීන්නෙ

    කෝ ඉතින්  දැන්  ඒ අක්කයි අයියයි හමු වෙනවද අය්ය ට , එයාල  ඉස්සර  ගමේමද ඉන්නෙ තාමත්

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    05 Jun 2019 09:42 PM

    මම ආසම සින්දු වලින් එකක්....

    සද හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා.
    අසා සිටිනවා.
    කදුලු බිදු ගලා සදේ තුරු ලතා පුරා.
    සියොලගම සැලී මගේ නොහිම් සීතලේ.
    ඔබේ නෙත යදී... ම්...
    මහද වියරුවෙන්.
    සද හොරෙන්...

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    05 Jun 2019 10:17 PM
    Posted By Udari on 05 Jun 2019 09:41 PM
    Posted By Imalka on 05 Jun 2019 06:13 PM
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා 

    බොහොම ස්තුතියි මචන් මේ ත්‍රෙඩ් ඒකට.....අමරදේව මාස්ටර් ගේ මොන සින්දුවද හොඳ නැත්තේ ?

    ඒ අතරින් මම වඩාත්ම සිත්ගත් ගීතය.......මගේ පුංචි කාලේ ට 100% ක් ම මා ගෙන යන සින්දුව මේකයි..

    පොඩි කතාවක් තියෙනවා ඒ හා බැඳුනු.......මේ ගීතයෙන් කියවෙන කතන්දරේ මා නිසා අත්විදපු දෙදෙනෙකු නිසා  

    මට අවුරදු 5 පහු වෙනකල් හිටියේ අපේ තාත්තගේ ගමේ..(මට ඔවුන්ගෙන් වෙන් වෙන්න උනා මාව ඉස්කෝලේ දාන්න හින්දා අම්මලාගේ මහා ගෙදර පදිංචියට ගිය හින්දා)

    තාත්තලාගේ මහා ගෙදර....ඉතාම සුන්දර ගමක් ..එහෙ පහල ගෙදර අයියා කෙනෙක් හිටියා..ඊට මෙහා ගෙදර ඒ වයසේම අක්කාකෙනෙක් හිටියා මේ දෙන්නා මට වඩා අවුරදු 4 ක් වැඩිමල්.

    උන් දෙන්නා මම ඉපදුනු දා ඉඳන් ම උදේ නැගිට්ට වෙලේ ඉඳන් මාව බලන්න එනවලු. අපේ අම්මා කියනවා මම අහගෙන ...මට අවු.3 සිට හොඳට මතකයි...එයාල දෙන්න මාවත් එක්කරගෙන කජු ඇහිඳින්න යනවා...කුරුල්ලෝ පෙනන්න එක්ක යනවා ...අපේ මහප්පා හිටපු ගමන් බිල්ලෝ ගැන කියන කතා අහලා බයවෙනවා උන් දෙන්නා........රෑ උනාම මාව ළඟ තියන් නිදිය ගන්නවා...එයාලගේ ගෙදරින් ඇවිත් එක්ක යනකල්. උන් දෙන්නා ඉස්කෝලේ ගිය මුල් අවුරුද්දේ ඉස්කෝලෙන් දුන්න බිස්කට්( ඒකාලේ එහෙම බිස්කට් දෙන සීන් එකක් තිබ්බා) කන්නේ නැතුව "මල්ලිට දෙන්න ගෙනාවේ" කියලා අපේ අම්මට දෙනවලු....

    ඒ අයියයි අක්කගෙයි ගීතය තමයි මේ....මට දැනෙන විදිහට.මට මේ සින්දුව ඇහුන ගමන් ම ඒ ඩබල මතක් වෙනවා, කොච්චර් සුන්දරද ඒ අතීතය කියලා....

    මේ රූප රචනාවේ ඇති විදිහට මාළු අල්ලන, කුකුලෝ කොටවන ඒවා නම් කරේ නැහැ.....හැබැයි ඇලේ දොලේ....කුඹුරේ දුව පැන ඇවිදිමින් ලබපු සුන්දරත්වය උඹලා නම් එකෙක්වත් විඳලා නැතුව ඇති.මම අවුරදු 6 දී ඉස්කෝලේ යද්දී  අකුරු කියන්න ලියන්න හොඳට පුළුවන්.....ඒ උන් දෙන්නා ඉස්කෝලේ ගිහින් ඉගෙනගත් ඔක්කොම  උගන්වලා ලු..

    හම්මෝ....උන් දෙන්න මතක් වෙද්දී හරිම දුකයි 




    ඉමල්ක අය්ය ට ආස හිතෙන ඇලේ දොලෙ  පැන්න ලස්සන  ළමා කාලයක් නේ තීන්නෙ

     

    කෝ ඉතින්  දැන්  ඒ අක්කයි අයියයි හමු වෙනවද අය්ය ට , එයාල  ඉස්සර  ගමේමද ඉන්නෙ තාමත්

     

        ඔව් උදාරි නංගි.....ඉතාම සුන්දර අතීතයක් තිබුනා....
        දැන් ඒ අක්කා නම් හොඳින් ඉන්නවා ගමේ නෙමෙයී ඉන්නේ . දැන් ලොකු ළමයි ඉන්නවා අපි විතර උස....

       අර අයියාගේ තාත්තා නැති වුන හින්දා AL වලින් පස්සේ එයා තනිවුනා..රෙස්ටෝරන්ට් එකක පොඩි  ජොබ් එකක්  කරනවා..ඇහුවට කියන්නේ නැහැ ...බැඳලා නැහැ. මම එහෙ යැවෙන්නේ     අඩුවෙන් නමුත් පුළුවන් විදිහට උදවු කරනවා. පවු ඒ මනුස්සයා. එයාලා තාම ඒ ගමේ ඉන්නේ.

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    06 Jun 2019 06:01 AM
    අමරදේවයන්ගේ මොණ සිංදුවටද අකමැති.. මම නම් සියල්ලටම කමතියි.. විශේෂයෙන් ..
    මින්දද හීසර ගීතයට කැමැත්තක් තියෙනවා.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    06 Jun 2019 07:08 AM
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

    mama gamaka neweyi hadune wadune..namuth me geethayata patta asayi
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    06 Jun 2019 08:18 AM
    මෙන්න දැනට සාරාංශය

    indika76 සසර වසන තුරු නිවන් දකින තුරු
    Imalka මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
    Dilki වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
    Udari සද හොරෙන් හොරෙන් බලා
    samantha මින්දද හීසර වැදී සැළෙන හද
    Ind007ka මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    06 Jun 2019 08:39 AM
    Posted By Imalka on 05 Jun 2019 06:13 PM
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා 

    බොහොම ස්තුතියි මචන් මේ ත්‍රෙඩ් ඒකට.....අමරදේව මාස්ටර් ගේ මොන සින්දුවද හොඳ නැත්තේ ?

    ඒ අතරින් මම වඩාත්ම සිත්ගත් ගීතය.......මගේ පුංචි කාලේ ට 100% ක් ම මා ගෙන යන සින්දුව මේකයි..

    පොඩි කතාවක් තියෙනවා ඒ හා බැඳුනු.......මේ ගීතයෙන් කියවෙන කතන්දරේ මා නිසා අත්විදපු දෙදෙනෙකු නිසා  

    මට අවුරදු 5 පහු වෙනකල් හිටියේ අපේ තාත්තගේ ගමේ..(මට ඔවුන්ගෙන් වෙන් වෙන්න උනා මාව ඉස්කෝලේ දාන්න හින්දා අම්මලාගේ මහා ගෙදර පදිංචියට ගිය හින්දා)

    තාත්තලාගේ මහා ගෙදර....ඉතාම සුන්දර ගමක් ..එහෙ පහල ගෙදර අයියා කෙනෙක් හිටියා..ඊට මෙහා ගෙදර ඒ වයසේම අක්කාකෙනෙක් හිටියා මේ දෙන්නා මට වඩා අවුරදු 4 ක් වැඩිමල්.

    උන් දෙන්නා මම ඉපදුනු දා ඉඳන් ම උදේ නැගිට්ට වෙලේ ඉඳන් මාව බලන්න එනවලු. අපේ අම්මා කියනවා මම අහගෙන ...මට අවු.3 සිට හොඳට මතකයි...එයාල දෙන්න මාවත් එක්කරගෙන කජු ඇහිඳින්න යනවා...කුරුල්ලෝ පෙනන්න එක්ක යනවා ...අපේ මහප්පා හිටපු ගමන් බිල්ලෝ ගැන කියන කතා අහලා බයවෙනවා උන් දෙන්නා........රෑ උනාම මාව ළඟ තියන් නිදිය ගන්නවා...එයාලගේ ගෙදරින් ඇවිත් එක්ක යනකල්. උන් දෙන්නා ඉස්කෝලේ ගිය මුල් අවුරුද්දේ ඉස්කෝලෙන් දුන්න බිස්කට්( ඒකාලේ එහෙම බිස්කට් දෙන සීන් එකක් තිබ්බා) කන්නේ නැතුව "මල්ලිට දෙන්න ගෙනාවේ" කියලා අපේ අම්මට දෙනවලු....

    ඒ අයියයි අක්කගෙයි ගීතය තමයි මේ....මට දැනෙන විදිහට.මට මේ සින්දුව ඇහුන ගමන් ම ඒ ඩබල මතක් වෙනවා, කොච්චර් සුන්දරද ඒ අතීතය කියලා....

    මේ රූප රචනාවේ ඇති විදිහට මාළු අල්ලන, කුකුලෝ කොටවන ඒවා නම් කරේ නැහැ.....හැබැයි ඇලේ දොලේ....කුඹුරේ දුව පැන ඇවිදිමින් ලබපු සුන්දරත්වය උඹලා නම් එකෙක්වත් විඳලා නැතුව ඇති.මම අවුරදු 6 දී ඉස්කෝලේ යද්දී  අකුරු කියන්න ලියන්න හොඳට පුළුවන්.....ඒ උන් දෙන්නා ඉස්කෝලේ ගිහින් ඉගෙනගත් ඔක්කොම  උගන්වලා ලු..

    හම්මෝ....උන් දෙන්න මතක් වෙද්දී හරිම දුකයි 




    ඉතාමත් සුන්දර ළමා වියක් තිබිලා තියෙන්නේ .
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Jun 2019 08:24 AM
    මා කැමතිම ගීතය

    02. විශාරද ගුණදාස කපුගේ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Jun 2019 08:25 AM
    උන්මාද සිතුවම් මැවේ බිදේ....
    0

    Dilki kapuge
    Advanced Member
    Advanced Member
    Posts:958






    --
    12 Jun 2019 09:37 AM
    දවසක් පැල නැති හේනේ
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    12 Jun 2019 11:44 AM
    OBA PEM KARANA OBE KUMARI
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    12 Jun 2019 12:26 PM
    තරුමල් මල් යායම පොඩිකර අහස් විලේ - ඉරහඳ මිරිකා දියකර සාගරයේ..

    ගුණදාස කපුගේ යනු හිත හොඳ සංගීතවේදියෙකි....සියලුම ගීත අතරින්...මේ ගීතය හිතට ඇල්ලුවා.

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Jun 2019 04:32 PM
    Posted By Imalka on 12 Jun 2019 12:26 PM
    තරුමල් මල් යායම පොඩිකර අහස් විලේ - ඉරහඳ මිරිකා දියකර සාගරයේ..

    ගුණදාස කපුගේ යනු හිත හොඳ සංගීතවේදියෙකි....සියලුම ගීත අතරින්...මේ ගීතය හිතට ඇල්ලුවා.


    මා දැකපු හොදම විරහ ගීතයක්... මේ ගීතයේ අර්ථය ඇස් පියාගෙන රස විදින විට හිතට අමුතු හැගීමක් දැනෙනවා...
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    12 Jun 2019 07:29 PM
    කරගල ගගා එන්න
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    13 Jun 2019 08:19 AM
    Posted By Ind007ka on 12 Jun 2019 11:44 AM
    OBA PEM KARANA OBE KUMARI

    මේ ගීතයේ අර්ථයකට විචාරකයේ නම් බැනලා තිබුණා...

    ඒ වුනාට ගොඩක් ලස්සනයි...

    0
    You are not authorized to post a reply.
    Page 1 of 912345 > >>