You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1912345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Mar 2016 01:16 AM
    ඔන්න ස්ටන් එකේ කොල්ලනේ කෙල්ලනේ අලුත් ත්‍රෙඩ් එකක්. එදිනෙදා පැවැත්වෙන ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා තරග වලින් ඒ තරග පැවැත්වීමට ප්‍රථම ඔබට පුළුවන් නම් හරියටම කියන්න කවුද දිනන්නේ කියල ඔබ තමයි හපනා. ඔබේ ක්‍රීඩා අනාවැකිය ගැන හොඳ තක්සේරුවක්. එක්කෝ කණ්ඩායම මොකක්ද කණ්ඩායමේ නම කියල එක වචනයකින් කියන්න. ඊට වඩා වැඩි දෙයක් උනත් ඉතින් කිව්වට වරදක් නැහැ.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Mar 2016 01:18 AM
    ඔන්න T20 ලෝක කුසලානය සඳහා ලංකාව මුහුණ දෙන සුපිරි දස දෙනාගේ පළමු වටයේ පළවෙනි තරගය අද.
    සුමනදාසලා, තොටවත්තලා ඉතින් අපේ ස්ටන් එකෙත් ඉන්න බැරි නැහැනේ.

    ඔන්න එහෙනම් කියහල්ල බලන්න අද දිනන්නෙ කවුද කියල? ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන්.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    17 Mar 2016 01:21 AM
    අපේ අය තමයි.ඒත් අපේ අයත් හත්පොලේ ගා ගන්නවානේ කරන්න ගියාම.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    17 Mar 2016 02:21 AM
    දිනන කෙනා සොයාගන්න එක හරිම පහසුයි. ඒකට ක්‍රමවේදයක් තියෙනවා..
    මුලින් සෙල්ලම් කරන කණ්ඩයාම ගත් ලකුණු වලට වඩා වැඩියෙන් අනිත් කණ්ඩායම ගත්තොත් දිනනවා.
    ඊට කලින් ඔක්කොම ඕල් අවුට් වුනොත් හරි ඕවර් 20 ම සෙල්ලම් කරලත් ඒ ලකුණු ගාන ගහන්න බැරි වුනොත් පරදිනවා.
    මේක අවුරුදු ගානක් කරපු පර්යේෂණයක් ප්‍රතිපලයක්.. ආදේශ කරලා බලන්නකෝ..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Mar 2016 02:43 AM
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Mar 2016 03:39 AM
    ඔය බය හැමොටම තියෙනවා බන් ...හෙට උදෙට එක එකාගෙ මුන බලන්නෙ කොහොමද ?
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Mar 2016 04:29 AM
    මේ යන විදිහට හිතා ගන්න නම් බැහැ අපිට අවස්ථාව තියෙයි කියලා .. ඒ කොහොම නමුත් ක්‍රිකට් කියන්නේ බොහොම අවිනිශ්චිත ක්‍රීඩාවක් නිසා සමහර අවස්ථාවලදී අපේ අය ක්‍රීඩා කරලා තිබෙන විලාෂය අනුව කියන්න බැහැ සමහරවිට චාන්ස් එකක් එයි..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Mar 2016 05:27 AM
    හොඳයි. කියන්නකො ඇෆ්ගනියොද ලංකාවේ කොල්ලොද දිනන්නෙ කියල. මැච් එක පටන් ගන්න කලින් කියන්න ඕන. පිළිතුර වලංගු වෙන්නේ එතකොට.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Mar 2016 06:32 AM
    ශ්‍රී ලකාව දිනයි.. එසේ වේවා කියා ප්‍රාර්ථනා කොරනවා....
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    17 Mar 2016 07:18 AM
    ශ්‍රී ලකාව
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    17 Mar 2016 05:16 PM
    ඔන්න මම තමයි මුලින්ම කිව්වේ දිනනවා කියලා .
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Mar 2016 06:14 PM
    ඇති යන්තම් විලි ලැජ්ජාවෙන් බෙරුනා
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Mar 2016 07:39 PM
    අනිවා. මේක පැරදුනා නම් රෙදි ඇඳගෙන ඉන්න ලැබෙන්නේ නැහැ.

    ශ්‍රී ලංකාව දිනනව කියල කියපු හැමෝම දිනුම්. ඒක මුලින්ම කිව්වෙ අපේ හසිත සහෝ.

    එහෙනම් කියන්න අද මැච් වලින් කවුද දිනන්නේ කියල?

    1) ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය
    2) එංගලන්තය සහ දකුණු අප්‍රිකාව

    දෙන්න බලන්න ඔබේ අනාවැකිය.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Mar 2016 07:41 PM
    1) ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය
    2) එංගලන්තය සහ දකුණු අප්‍රිකාව

    මට නම් හිතෙන්නෙ අද මැච් දෙකෙන් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව දිනාවි කියල. ඔයාලගේ අනාවැකිත් කියන්නකෝ.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Mar 2016 07:49 PM
    aus & soth africa
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    17 Mar 2016 10:10 PM
    මට නම් හිතෙන්නෙ ඔසියෝන්ට වඩා T20 වල කිවියො ඉස්සරහින් ඉන්නවා කියල මේ පිච් වල. එත් ඉතින් කොහොම වෙයිද කවුද දන්නෙ. බලමුකෝ හැමෝගෙම අනාවැකි කොහොම වෙයිද කියල ප්‍රථිපල මැච් දෙක ඉවර උනහම.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Mar 2016 10:34 PM
    නවසීලන්තය සහ දකුණු  අප්‍රිකාව..
    0

    Vita 123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    18 Mar 2016 12:11 AM
    1) ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය 
    2) එංගලන්තය සහ දකුණු අප්‍රිකාව 
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    18 Mar 2016 05:44 AM
    ඔන්න කිවියො දිනනවා කියපු අයගේ අනාවැකි හරි. හැමෝම වගේ ඒ පිළිතුර තමයි දුන්නෙ. ඊලග ප්‍රතිපලයත් බලමුකෝ. ඒක නම් දකුණු අප්‍රිකාව දිනන බවයි හැමෝම කියල තියෙන්නෙ. බලමු ඒක එහෙමාම් වේවිද කියල.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Mar 2016 07:48 AM
    දකුණු අප්‍රිකාව
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1912345 > >>