You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 19 << < 23456 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Mar 2016 01:35 AM
බෝල 3 ක්ම තිබිලත්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Mar 2016 07:59 PM
අද කවුද දිනන්නේ..?

1) බංග්ලාදේශය සහ නවසීලන්තය
2) එංගලන්තය සමග ශ්‍රී ලංකාව

අද ලංකාව දිනයිද..? මොකද කස්ටිය හිතන්නෙ

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව දිනයි කියලා මම කියන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Mar 2016 08:18 PM
එංගලන්තය සමග තරගය නම් ශ්‍රී ලංකාව දිනිය යුතුමයි..
එයයි ‍අපගේ පරම පැතුම...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Mar 2016 08:18 PM
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Mar 2016 08:19 PM
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Mar 2016 09:21 PM
බුරුවො දෙන්නේකෝ නෙවෙයි. පොල් බුරුවො දෙන්නෙක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Mar 2016 09:22 PM
අද ලංකාව දිනයිද කොල්ලනේ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Mar 2016 10:45 PM
Posted By indika76 on 25 Mar 2016 08:19 PM


අම්මප මුන්ට මුලු ඉන්දියාවම අඩවන්න තිබුන එකනෙ කා ගත්තෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Mar 2016 01:28 AM
ඇය් අයියේ දිනයිද කියන්නේ අපි දිනනවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Mar 2016 01:54 AM
මේ මැච් එක අපි දිනනවා. ඒ විතරක් නෙමෙයි ලොකු වෙනසකුත් කරනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Mar 2016 02:06 AM
නවසීලන්තය , ශ්‍රී ලංකාව
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Mar 2016 07:59 AM
චන්දිමාල් කියන වෙනස්කම් සේරම දාලා හරි මේක ගහ ගත්තොත් ගොඩ...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Mar 2016 08:02 AM
England 96/3 (14.3/20 ov)
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Mar 2016 08:29 AM
England 171/4 (20/20 ov)
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Mar 2016 11:18 AM

England 171/4 (20/20 ov)
Sri Lanka 161/8 (20/20 ov)
England won by 10 runs
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Mar 2016 01:53 PM
කාගේවත් සම්පුර්ණ අනාවැකියම හරි ගියේ නැහැ නේද? අපට දිනා ගන්න බැරි වුනා මේ මැච් එක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Mar 2016 07:13 PM
හිතට හරිම අප්සට්..
අන්තිම ඕවරය දක්වාම හිතේ තිබුනේ දිනාවි කියලා...
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
26 Mar 2016 10:13 PM
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Mar 2016 10:49 PM
අපරාදේ ඊයේ මැච් එක.. අපේ නොලැබීම තමයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Mar 2016 01:55 AM
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුණා කලින් කිවුවනං පරදිනව කියල
මොන තරං බලාපොරොත්තුවක් දුන්නද. අන්තිමට මොන තරං ගින්දරක් පත්තු තලාද

ඒ අස්සේ ඔෆිස් එකට ආවට පස්සෙ ඒ ගින්න අයෙත් අලුත් කරා හයිලයිට්ස් ටික පෙන්නලා
0
You are not authorized to post a reply.
Page 4 of 19 << < 23456 > >>