You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 29 << < 12345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Mar 2016 02:15 AM
එකනේ මමත් ටිකක් පෙට්ටියට බැහැල හිටිය මගේ නමවත් කොටයිද බලන්න
පිලිතුර දීලා නොවැ දෙදෙනෙක්ම


ඉන්දික , සමන්ත අයියලා කියල තියෙන්නේ මේ
ඔරලෝසුව අත් ඔරලෝසුව

කාටහරි පුලුවන් මොනව හරි හංගන්න ඕං
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Mar 2016 06:14 AM
හරියට කියපු අයට මොනවාද දෙන්නේ sha ගෙන් ?????????????????
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Mar 2016 06:32 AM
මුලින්ම පිළිතුර නිවැරදිව කියපු කෙනාට දෙන්න චාන්ස් එක. ඒ විදියට යන්න ඉදිරියට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Mar 2016 07:24 AM
හා........... එහෙම හොදයි සමන්ත අයියේ එහොනං මොනව හරි ඔය ඇරල තියෙන පෙට්ටියට දාල වහන්න
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Mar 2016 09:08 AM


ඔන්න එහෙනම් මම හංගපු එක .. පුලුවන් නම් කියන්න. ජීවිතයේ අපි හැමදෙනාටම ඉතාමත් ප්‍රයෝජණවත් වන දෙයක්.. වැඩිපුර තිබෙන්නේ කුස්සියේ ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Mar 2016 07:34 PM
කෝප්පය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Mar 2016 08:06 PM
පිගාන හෝ තැටිය
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Mar 2016 09:27 PM
ලිප
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Mar 2016 10:25 PM
මේ එකක් වත් නොවේ.. ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලබයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Mar 2016 10:36 PM
හැන්ද
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Mar 2016 10:47 PM
ලුනු
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Mar 2016 10:51 PM
මේ භාණ්ඩය ආහාර පිළියෙල කිරීමේදී අමු ද්‍රව්‍යක් හැටියට භාවිතා කරනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Mar 2016 11:49 PM
කහ. නැත්නම් තුනපහ .

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Mar 2016 12:04 AM
පහුගිය දවස් වල මිළත් ඉහල ගියා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Mar 2016 12:17 AM
අමු මිරිස්..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Mar 2016 12:50 AM
ඒ වගේම දෙයක් තමයි..සමහර අවස්ථාවලදී රසකැවිලි  හදන්නත් භාවිතා කරනවා ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Mar 2016 01:31 AM
ගම්මිරිස්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Mar 2016 04:12 AM
සුදුරු
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Mar 2016 06:22 AM
පොල්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Mar 2016 06:56 AM
Poll
0
You are not authorized to post a reply.
Page 2 of 29 << < 12345 > >>