You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 37 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 03:21 AM
රෝසිගේ උත්තරේ තමයි හරි උත්තරේ..
මෙන්න අත්පුඩියක්..!

එහෙනම් රෝසිගේ වාරේ..

දෙන්න බලන්න අපටත් තේරවිල්ලක් තෝරන්න..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
23 Mar 2015 03:22 AM
ආ හරි නේද එහෙනම්

දන්න බලන්න ටිකිරි මොලෙන් තොරන්න එකක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 04:36 AM
ටිකිරි නගා ආවහම එකක් දාන්නකෝ එහෙනම්.. රෝසිගේ වාරයයි මේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 04:42 AM

හරිද ? එහෙනම් ඩෙන්න බලන්න එකක්

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 05:55 AM
අනේ මන් කන ගමන් මේ ..මන් එකක් දෙනකම් වෙන කෙනෙක් දාන්නකෝ තරහා නොවී
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 06:02 AM
Posted By Rosi on 23 Mar 2015 05:55 AM
අනේ මන් කන ගමන් මේ ..මන් එකක් දෙනකම් වෙන කෙනෙක් දාන්නකෝ තරහා නොවී

මොනවද අනෙ උදෙම කන්නෙ අපිට නද්ද?  

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 06:05 AM
Posted By Ind007ka on 23 Mar 2015 06:02 AM
Posted By Rosi on 23 Mar 2015 05:55 AM
අනේ මන් කන ගමන් මේ ..මන් එකක් දෙනකම් වෙන කෙනෙක් දාන්නකෝ තරහා නොවී

මොනවද අනෙ උදෙම කන්නෙ අපිට නද්ද?  

 

 

ජාතික ආහාරේ බත් තමා ඉතින්  

 

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 06:08 AM
ආ මෙන්න බලමු එහෙනම් තෝරන්න


නොදිරන කොට දෙක එළිවෙන කොට රැ වෙන කොට
තුන් දෙනෙක් යනවා දොළොස් දෙනෙක් බලා ඉන්නවා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 06:10 AM
Posted By Rosi on 23 Mar 2015 06:08 AM
ආ මෙන්න බලමු එහෙනම් තෝරන්න


නොදිරන කොට දෙක එළිවෙන කොට රැ වෙන කොට
තුන් දෙනෙක් යනවා දොළොස් දෙනෙක් බලා ඉන්නවා

මොකක්ද බොලන් මෙ හරුපෙ? මට නම් හිතගන්නවත් bahane 

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 06:17 AM
ඔරලෝසුව නේද රෝසි ඔය?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 06:37 AM
හරි මදුරංග ,, ඔයා හරි ..දැන් ඔයාගේ වාරේ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
23 Mar 2015 06:39 AM
මට නම් බෑ අය්යෝ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 06:45 AM
ලෙහෙසිම ලෙහෙසි එකක් දෙමු එහෙනම්.. කෝ මේ අනෙත් ළමයි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 06:48 AM

අනෙ ඔන්න මටත් බැහ අය්යො

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 06:51 AM

ඔන්න තට්ටු දෙකක ගෙයක් තියෙනවා.. ඉහල මාලයේ තියෙනවා විදුලි බුබුළු තුනක්.. ඒත් on/off කරන්න ස්වීච හයි කරලා තියෙන්නේ පහල මාලයේ.. මකබාස් තමයි මේ ගෙදර වයරින් කරලා තියෙන්නේ..ඒකයි ඔය.
ගෙදර මනුස්සයට විදුලි බුබුළු තුනට අදාළ වෙන සුවිච තුන හොයා ගන්න ඕනේ.. එත් ඉතින් සමහර "ස්ටන්" උන්නැහේලා වගේ එක සැරේකට වඩා පඩි නගින්න නම් කැමති නැහැ. හරිම කුසීතයි..
එක සැරයක් විතරක් උඩට ගිහින් කොහොමද මේ විදුළි බුබුළු තුනට අදාළ සුවීච් හොයාගන්නේ..

ඕක හොයා ගන්න ක්‍රමයක් කියන්නකෝ.. හරිම පහසු තේරවිල්ලක්.. අමාරු එකක් නෙවෙයි..

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
23 Mar 2015 09:02 AM
මට දෑන් හිතන්න velavak නෑ අනේ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Mar 2015 09:05 AM
මටත් බැරියෝ මේක ...............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 09:09 AM
ඇයි පහලට පෙන්නේ නැද්ද light එක පත්තු වෙනවා :
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
23 Mar 2015 09:11 AM
මට පුලුවන් පස්සෙ. දෑන් වෑඩ් නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 09:18 AM
Posted By Rosi on 23 Mar 2015 09:09 AM
ඇයි පහලට පෙන්නේ නැද්ද light එක පත්තු වෙනවා :

 

නැහැ. පහළට පෙන්නේ නැහැ කියලා පැහැදිළිව ප්‍රශ්නේ කියල තියෙනවා.. එහෙම උනා නම් ඔය ප්‍රශ්නෙන් වැඩකුත් නැහැ නේ..
අනේ මට බැහැ කියලා අල්ලලා දන්නා එපා.. උත්සාහ කරන්න ඕනේ.. මොලේට පොඩි වැඩක් හරි ඉඳ හිට කරන්න දෙන්න..

 

0
You are not authorized to post a reply.
Page 2 of 37 << < 12345 > >>