You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  indika76
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 28 << < 12345 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jan 2015 06:45 PM
පියකුගේ සෙනෙහස අහිමිව ගිය මට..
කෙලෙසද පියකුව හදුනන්නෙ..
මා රෑකගත් මව්තුමනි සදාකල්..
නමදිමි මල් මල් දොත පුදා.....

Karunarathna Divulgane..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
29 Jan 2015 07:10 PM
Posted By isurusam on 29 Jan 2015 06:45 PM
පියකුගේ සෙනෙහස අහිමිව ගිය මට..
කෙලෙසද පියකුව හදුනන්නෙ..
මා රෑකගත් මව්තුමනි සදාකල්..
නමදිමි මල් මල් දොත පුදා.....

Karunarathna Divulgane..

 

අ .. මේක හරිද ?

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Jan 2015 07:12 PM
Posted By isurusam on 29 Jan 2015 06:45 PM
පියකුගේ සෙනෙහස අහිමිව ගිය මට..
කෙලෙසද පියකුව හදුනන්නෙ..
මා රෑකගත් මව්තුමනි සදාකල්..
නමදිමි මල් මල් දොත පුදා.....

Karunarathna Divulgane..

 

waradi meka

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Jan 2015 07:55 PM
අසංක ප්‍රියමන්ත පීරිස් ගේ සද හාමිනේ මගේ ...
ගීතයද...
(ෂුවර් නෑ)
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Jan 2015 08:00 PM
Posted By indika76 on 29 Jan 2015 07:55 PM
අසංක ප්‍රියමන්ත පීරිස් ගේ සද හාමිනේ මගේ ...
ගීතයද...
(ෂුවර් නෑ)

 

meka thama sinduva ayye

 

සද හාමිනේ මගේ දරුවන් උකුලේ තියා
නිදි මරනවා කිරනවා ඇති රෑ මැද නෙත නොපියා
දීපන්කරේ ආවෙ මගෙ දරු පැටවු නිසා
මට බය උන්ට මා අමතක වේද කියා....

 

කීවට කමක් නැ පැරකුම් ගැමුණු කතා
මං ගැන උන්ට ඉද හිටවත් කියන් ගොතා
පියෙකුගේ සිතේ දරු සෙනෙහේ කොතෙක් කියා
තේරුම් ගනී ලොකු උනදා අපේ පුතා.....

 

දැනුනොත් උන්ට නැතිබැරි කම අපේ කම
සැනසෙන්න අපට මොකටද ඉසුරු වෙන
අතමිට සරු උනත් විගඩම් මෝස්තර
නොදී හදාපන් උන් මගේ පණයි මට....

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Jan 2015 11:30 PM
එහෙනම් මගෙන් තවත් ගිතයක්

හිත හඬා වැටෙන හේතුව මට හිතා ගන්න බෑ
මගෙ හිතේ තියෙන දුක කාටත් කියා ගන්න බෑ
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Jan 2015 02:57 AM
mama nam ahala na vage ayye meka
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2015 05:13 AM
Posted By indika76 on 29 Jan 2015 11:30 PM
එහෙනම් මගෙන් තවත් ගිතයක්

හිත හඬා වැටෙන හේතුව මට හිතා ගන්න බෑ
මගෙ හිතේ තියෙන දුක කාටත් කියා ගන්න බෑ

 

 

hmmmmmmm meka mokadda ...inna balanna chuttak mathak karala

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Jan 2015 08:16 AM
math hevva mathak vene ne. indika ayye kiyanne kauda kiyannako
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
31 Jan 2015 09:46 AM
Sinduwak neda indika oka?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2015 11:21 AM

kiyanne kauda dannawa nam thawa tikak lesi wei ne

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Feb 2015 05:04 AM
eka thamai ....? ko me indika ayya
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
02 Feb 2015 07:34 PM
නාමල් උඩුගම ගේ ගීතයක්...
තියෙන්නේ ආදරයක් ගැන ඇල්බමයේ..
නිමල් වීරතුංග ගේ සුන්දර පදවැලක්...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
02 Feb 2015 09:50 PM
සදට දැනෙනවද මේ දුක.. හිරුට දැනෙන්නවද ? මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනන්වද?..

මේ ගීතය ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
02 Feb 2015 09:53 PM
Posted By maduranga001 on 02 Feb 2015 09:50 PM
සදට දැනෙනවද මේ දුක.. හිරුට දැනෙන්නවද ? මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනන්වද?..

මේ ගීතය ද?


නෑ ... ඒක නෙමෙයි..

ඊට වඩා අලුත් ගීතයක්..

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
03 Feb 2015 03:04 AM

wawanu be sitha handuva

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
03 Feb 2015 03:32 AM
නුඹ හිනාවෙනව පමණයි...මට කතා කරන්නෑ....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
03 Feb 2015 04:03 AM
me utthara haridooo
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Feb 2015 04:32 AM
Posted By Imalka on 03 Feb 2015 03:32 AM
නුඹ හිනාවෙනව පමණයි...මට කතා කරන්නෑ....

 

මේක හරීරීරී.....

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
03 Feb 2015 05:39 AM

ඒ උත්තරේ  හරිද බං....? මම හිතුවේ මේ පේළියත් සින්දුවේ අන්තරා කෑල්ලක් කියල..

එහෙනම් මේක හොයන්නකෝ 
මේක ස්ලෝ  සින්දුවක්...එකයි වචන දිග නැත්තේ.....


තනිකම දැවටී..... දෑසේ දෑලින්.... 
උණු කඳුලැලි වෑහේ...  

0
You are not authorized to post a reply.
Page 2 of 28 << < 12345 > >>