You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 16 << < 12345 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
25 Jan 2017 05:30 AM
Posted By maduranga001 on 25 Jan 2017 05:09 AM
ඉමල්කය ස්ටන් ෆෝරමේම ගිරව දාල වගේ.

පොඩ්ඩි පිළිතුර නිවැරදි නම් කියලා ත්‍රෙඩ් එකේ ලින්කුව සහ ලකුණු ඉදිරිපත් කරන්න.

   මේවා ෆෝරම් එකේ තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ බං, සාමාන්‍ය දැනීමෙන් කිව්වේ. දැන්වත් බලන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා හිටං
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Jan 2017 07:19 AM
. Californium

විකිරණශීලී ලෝහමය රසායනික මූලද්‍රව්‍යයක් වන Californium, මුලින්ම සාදනු ලැබුවේ 1950 දී Berkeley හි University of California Radiation Laboratory හිදීය


ඉමල්ක අයියා දුන්න මේ උත්තරෙත් නිවැරදියි.

Science & Education හි සමන්ත මාමා විසින් පල කරන ලද වටිනා ලිපියකින් තමයි ප්‍රශ්නය හොයා ගත්තේ මම

http://www.sl-stun.com/Forum/aff/2037

http://www.sl-stun.com/Forum/aft/770
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
25 Jan 2017 06:19 PM
මේක නම් හොද තරගයක්.දෙන්නකෝ තව ප්‍රශ්නයක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Jan 2017 06:39 PM
ඉමල්කය දන්න දේවල්..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jan 2017 11:24 PM
ammapa imalka ayiya maara knowledge ne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 12:32 AM
මේ විදියට යන්න ගියොත් අපිට තැනක් නැති වෙනවා. සෙල්ලමට පොඩි නීතියක් දාමු
පිලිතුර කියන කෙනා තමයි ලින්ක් එක දාන්න ඕනෙ කියල
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2017 05:04 AM
ඉමල්ක අයිය්යටම හොද සෙල්ලමක් වගේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 06:22 AM
වන් මෑන් ෂෝ එකක් පටන් අරං තියෙන්නේ. බැට් කරන්නෙ එක් කෙනයි බෝල් දාන්නෙත් එකම කෙනෙක්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Jan 2017 07:07 PM
උබලා තාම දන්නෙ නැහැ ඉමල්ක කියන්නෙ කවුද කියලා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 10:21 PM
මේ ටිකට දැනගත්ත හරිය හොදටම ඇති කියල හිතෙනවා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 03:11 PM
පැණයෙන් පැණය කෝ පොඩ්ඩී අක්ක නැතුවම පැනයත් නැවතිලාද?.
දිනයක වැටහේවී...........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
27 Jan 2017 10:21 PM
කෝ හැබෑටම මේ පොඩි ළමයා............හෙට අනිද්දට ලොකු කස්තිරමක් නටන්න තියෙන කතාවක් කිව්වනේ.......ෂුවර් එකටම පෙර පුහුණු වීම වල නිරතවෙනවා ඇති.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2017 08:06 AM
පොඩ්ඩි පැනයක් හොයන්න ගිහින් වගේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Jan 2017 08:36 PM
ඊළග පැනය තමයි පොඩ්ඩිට මොකද වුනේ..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2017 08:56 AM
හා දැන් එක වත් හොයමු අපි ඉමල්ක අයියට කලින්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 11:58 AM
පොඩ්ඩි අක්කාට විශේෂ වැඩක් තියේළුනේ. එයා ලකුණු දමාවී ආපු දවසට මම ප්‍රශ්ණයක් දාන්නම්කෝ
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
29 Jan 2017 12:05 PM
බිසී කියල පොඩ්ඩි නගා පණිවිඩයක් එවල තිබුණ. එයාගේ ප්‍රශ්නයකට උත්තර හොයනව වගෙයි මේ ටිකේ.

@ඉමල්ක. ඔව්. ඔව්. අර නාඩගමට ලැහැස්ති වෙනව ඇති.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 12:28 PM
වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මේවා ආහාරයට ගැනීම අහිතකරය.
මොළයට හා ස්නායු වලට හානි පමුණුවන විෂ රසායනයක් මෙම පළතුරු වල අඩංගු බව සදහන් වෙලා තියෙනවා .
ඒ පළතුර කුමක්ද?.


මේක බොහොම රස පළතුරක් කියලත් කට්ටිය කෙමෙට් කරලා තියේ.
කෑවොත් විසයිලු ඕන් ඈ
දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Feb 2017 04:50 PM
Poddi awa..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Feb 2017 05:14 PM
Sanduni nagage penayata pilithura=

කෙසෙල්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 3 of 16 << < 12345 > >>