You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 72 << < 23456 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2018 10:31 AM
Posted By maduranga001 on 15 Oct 2018 11:33 PM
මම හරිද වැරදිද දන්නෙ නැහැ. බලන්න මේ විදිහද යන්න පුළුවන් කියල.


https://i.imgsafe.org/57/57084e55ab.png

කෝ ඉනිමඟ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Oct 2018 11:08 AM
Image and video hosting by TinyPic

මදුරංග ගේ ප්ලෑන් එක නුව  මේ රතු පාට රවුමෙන් එහාට යන්න බැහැ නේද ?

මට නම් පෙන්නේ මෙතන මොකක් හෝ වරදක් තියෙනවා හිටං

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Oct 2018 01:29 PM
දෙවෙනි තට්ටුවේ සිට තුන්වන තට්ටුවට යාමටත් ක්‍රමයක් නෑ නේද?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Oct 2018 02:08 PM
Posted By indika76 on 16 Oct 2018 01:29 PM
දෙවෙනි තට්ටුවේ සිට තුන්වන තට්ටුවට යාමටත් ක්‍රමයක් නෑ නේද?
    නැහැ නේ හිටං 

    4 වෙනි තට්ටුවට නම් එක පාර යාහැකි ක්‍රමයක් නම් මම දන්නවා, ඕන දැනගනන් කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න හිටං 


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Oct 2018 02:23 PM
නෑ.. නෑ.. අපට හතරවෙනි තට්ටුවට යන්න ඕන නෑ... අපි අහිංසක මිනිස්සු..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Oct 2018 05:56 PM
Posted By maduranga001 on 15 Oct 2018 11:33 PM
මම හරිද වැරදිද දන්නෙ නැහැ. බලන්න මේ විදිහද යන්න පුළුවන් කියල.


කෝ මේ අය්ය  හදිස්සියට ශෝට් කට් දාලනේ......

2C පඩි පෙලක් නෑනෙ 3 ට නගින්න

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Oct 2018 05:58 PM
Posted By isurusam on 16 Oct 2018 10:12 AM
Posted By maduranga001 on 16 Oct 2018 10:09 AM
මට හිතෙන්නෙ උදාරි නගා අපි ගන්න කියල සල්ලි පෙන්නල දොරවල් වහල සල්ලි ටික අරන් මාරු වේවි වගේ..

දැනටත් සල්ලි අරන් මාරු වෙලා තියෙන්නේ ... 

හී....එහෙම  මාරු වෙන්නෙ නෑ, දෙනව කිව්වොත්  දෙනවමයි.....ඔය සේප්පුව තාම පිරිල තියෙන්නෙ , ආයි ට්‍රයි  කරන්න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Oct 2018 05:59 PM
Posted By chamaramind on 16 Oct 2018 10:31 AM
Posted By maduranga001 on 15 Oct 2018 11:33 PM
මම හරිද වැරදිද දන්නෙ නැහැ. බලන්න මේ විදිහද යන්න පුළුවන් කියල.


https://i.imgsafe.org/57/57084e55ab.png

 

කෝ ඉනිමඟ

Good , වැරැද්ද දැක්කනේ, දැන් එතන ඉදල යන්න බලන්න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Oct 2018 06:01 PM
Posted By Imalka on 16 Oct 2018 11:08 AM
Image and video hosting by TinyPic

මදුරංග ගේ ප්ලෑන් එක නුව  මේ රතු පාට රවුමෙන් එහාට යන්න බැහැ නේද ?

මට නම් පෙන්නේ මෙතන මොකක් හෝ වරදක් තියෙනවා හිටං


ලේසියෙන්  සල්ලි හොයන්න  බෑ හිටන්..😂

පහලට ත් යන්න පුළුවන්  කියල  කිව්වොත් වැඩේ ලේසි වෙයි....අය්ය  අලුතින්  ප්ලෑනක් ගහන්න  බලන්න

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Oct 2018 06:02 PM
දැන්නම් කට්ටියට මහන්සි ඇති පඩි නැගලම ...............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Oct 2018 06:03 PM
Posted By indika76 on 16 Oct 2018 01:29 PM
දෙවෙනි තට්ටුවේ සිට තුන්වන තට්ටුවට යාමටත් ක්‍රමයක් නෑ නේද?

උඩට ,යටට , පැත්තට හැම තැනම ගිහින්  තමයි එතනට යන්න වෙන්නෙ.....

මේ අය්ය ල  හැමෝම සල්ලි හොයන්න  මහන්සි වෙන්න කම්මලියි නේ

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Oct 2018 06:04 PM
Posted By isurusam on 16 Oct 2018 06:02 PM
දැන්නම් කට්ටියට මහන්සි ඇති පඩි නැගලම ...............

කූල් වතුර එකක් බීලම ආයි නගින්න එහෙනම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Oct 2018 07:26 PM
මට තියෙන ගැටළුව මේක...
D1 ඉන්න අයට යන්න පුළුවන් එකම ස්ථානය D2 ..
ඊට පසුව D3 ගියාට යන්න තැනක් නැහැ..C2 වල දොරෙන් පිට වුනත් ඇතුලට එන්න තැනක් නැහැ..

මේ සල්ලි ටික ගන්න උදව් කරපං උදාරි නංගියේ.. මේ දවස්වල ආර්ථිකය හරිම අමාරුයි...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2018 07:48 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Oct 2018 07:56 PM
අඩෝ ඕවට නම් එන්න එපා.. වෙඩි තියනවා...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Oct 2018 09:01 PM
Posted By maduranga001 on 16 Oct 2018 07:48 PM

 හී...මෙන්න තරඟ නීති උල්ලංඝනය  කරනෝ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Oct 2018 09:04 PM
Posted By maduranga001 on 16 Oct 2018 07:48 PM

ඕක තමයි ලේසිම විදිහ ...........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Oct 2018 09:06 PM
Posted By indika76 on 16 Oct 2018 07:26 PM
මට තියෙන ගැටළුව මේක...
D1 ඉන්න අයට යන්න පුළුවන් එකම ස්ථානය D2 ..
ඊට පසුව D3 ගියාට යන්න තැනක් නැහැ..C2 වල දොරෙන් පිට වුනත් ඇතුලට එන්න තැනක් නැහැ..

මේ සල්ලි ටික ගන්න උදව් කරපං උදාරි නංගියේ.. මේ දවස්වල ආර්ථිකය හරිම අමාරුයි...

C 2 න් උඩට යන්න බැරි උනාට පහලට බහින්න පුළුවන්  නේ C1 ට.......

දැන් C1 න් B 1 ට යන්න  පුළුවන්  නේ.....

ඕන් දැන් ඉතුරු  ටික යමුද තනියෙන් 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Oct 2018 09:37 PM
C1 න් B 1 ට යන්න බැහැනේ.....
C1 න් පිටවෙන් ක්‍රමයක් නෑනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2018 09:57 PM
මෙහෙමවත් හරිද?

0
You are not authorized to post a reply.
Page 4 of 72 << < 23456 > >>