You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 37 of 37 << < 3334353637
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2018 07:26 PM
Posted By Poddi on 09 Nov 2018 06:49 PM
ඇයි අමු කෙසෙල් බිම් කරලා දුම ගහලා ඉදවන්නේ
 එලියට එනකොට කහ උනාට මේ පිලිතුර  භාරගන්න බෑ. 

කෙසෙල් බිම් කරාට වලලන්නෙ නෑනේ.


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 11:29 PM
Posted By sha733 on 09 Nov 2018 07:26 PM
Posted By Poddi on 09 Nov 2018 06:49 PM
ඇයි අමු කෙසෙල් බිම් කරලා දුම ගහලා ඉදවන්නේ
 එලියට එනකොට කහ උනාට මේ පිලිතුර  භාරගන්න බෑ. 

කෙසෙල් බිම් කරාට වලලන්නෙ නෑනේ.


 බාර ගන්නවද නැද්ද? ආයේ කියන්නේ නෑ 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Nov 2018 11:34 AM
ෂා මල්ලි .. වැඩිය ප්‍රශ්න අහන්න එපා.. සුදු වෑන් එකක් එවනවා...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Nov 2018 06:26 PM
Posted By sha733 on 09 Nov 2018 07:26 PM
Posted By Poddi on 09 Nov 2018 06:49 PM
ඇයි අමු කෙසෙල් බිම් කරලා දුම ගහලා ඉදවන්නේ
 එලියට එනකොට කහ උනාට මේ පිලිතුර  භාරගන්න බෑ. 

කෙසෙල් බිම් කරාට වලලන්නෙ නෑනේ.



මමත් උත්තරේ පිළිගන්න බෑ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 03:40 PM
Posted By indika76 on 11 Nov 2018 11:34 AM
ෂා මල්ලි .. වැඩිය ප්‍රශ්න අහන්න එපා.. සුදු වෑන් එකක් එවනවා...
  මට අමතක උනානේ දැන් ඒ කාලෙ කියල 

සමාවෙන්න මම පිලිතුර භාර ගන්නවා


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Nov 2018 12:09 PM
Posted By sha733 on 13 Nov 2018 03:40 PM
Posted By indika76 on 11 Nov 2018 11:34 AM
ෂා මල්ලි .. වැඩිය ප්‍රශ්න අහන්න එපා.. සුදු වෑන් එකක් එවනවා...
  මට අමතක උනානේ දැන් ඒ කාලෙ කියල 

සමාවෙන්න මම පිලිතුර භාර ගන්නවා


ජනවාරි වෙනකම් වෑන්  නෑ    
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Nov 2018 10:32 PM
හරි දැන් ඒ ගැටළුවත් ඉවරයි...
ඊළග එක දාමු බලන්න...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Nov 2018 10:44 PM

සත් සමුදුරේ දිය පල්ලේ උපන්නේ
ඔළුව නැතිව කදමයි සාප දුන්නේ
නෙත් දෙක උඩ තියා බිම ගොදුරු කන්නේ
මෙතුන් පදේ තෝරාලා කියන්නේ..

කවි අමතක නම් උත්තරය විතරක් උනත් හා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Nov 2018 11:54 AM
පිළිතුර නම් බිව්වම කෙලින් යන සතා...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 Nov 2018 09:49 PM
Posted By indika76 on 21 Nov 2018 11:54 AM
පිළිතුර නම් බිව්වම කෙලින් යන සතා...

කකුළුව, කක්කුට්ට කියන්නෙ එකම සතාට නේද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Nov 2018 07:42 AM
අපේ පැත්තේ දෙන්නෙක් විදියට සලකන්නේ...
කකුලුවා ටිකක් ලොකුයි.. කක්කුට්ටා පොඩියි..
කක්කුට්ටා ගොඩක් වෙලාවට කානු අසල පොඩි ගුල් හාරගෙන සිටිනවා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Dec 2018 06:02 PM
Posted By indika76 on 30 Nov 2018 07:42 AM
අපේ පැත්තේ දෙන්නෙක් විදියට සලකන්නේ...
කකුලුවා ටිකක් ලොකුයි.. කක්කුට්ටා පොඩියි..
කක්කුට්ටා ගොඩක් වෙලාවට කානු අසල පොඩි ගුල් හාරගෙන සිටිනවා...

අපෙත් එහෙම තමා
0
You are not authorized to post a reply.
Page 37 of 37 << < 3334353637