You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 06:39 PM by  chamara duleep
ENGLISH WORDS
 53 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 09:14 PM

     ටිකක් දිග ඉංග්‍රීසි වචනයක් අරගෙන ඒ වචනය තුල තියෙන ඉංග්‍රීසි අකුරු එකතු කරලා තව පුංචි පුංචි වචන හදන්න ඕනි.

    (නාම පද , ක්‍රියා පද, නිපාත පද,අව්‍ය පද, ,,etc  ඕනෑම අර්ථයක් තියෙන  වචනයක් )

     

    උදාහරණයක්.

     

     (අම්මා )  MOTHER

    මේ වචනයෙන් අකුරු අරගෙන හදා ගන්න පුළුවන් වෙනත් වචන.


    More


    The


    or


    He


    To


    Her


    වැඩි වචන ගානක් හදන කෙනා දිනුම්...

    එයා ඊලගට දිග ඉංග්‍රීසි වචනයක් සදහන් කරන්න

    එකේ තේරුමත් දක්වන්න...

     

    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    21 Jul 2016 09:18 PM

    (ආශ්වාස කිරීම ) inhalation

    (ආශ්වාස කිරීම)   inhalation  වචනයේ අකුරු අරගෙන වෙන වචන හදන්න .

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    21 Jul 2016 09:28 PM

    Posted By Poddi on 21 Jul 2016 09:18 PM

    (ආශ්වාස කිරීම ) inhalation

    (ආශ්වාස කිරීම)   inhalation  වචනයේ අකුරු අරගෙන වෙන වචන හදන්න .

    in,  nation. national, lotion, to

    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    21 Jul 2016 09:34 PM
    Posted By samantha on 21 Jul 2016 09:28 PM

    Posted By Poddi on 21 Jul 2016 09:18 PM

    (ආශ්වාස කිරීම ) inhalation

    (ආශ්වාස කිරීම)   inhalation  වචනයේ අකුරු අරගෙන වෙන වචන හදන්න .

    in,  nation. national, lotion, to

    තවත් වචන හදන්න පුළුවන් සමන්ත මාමේ ...

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    21 Jul 2016 09:40 PM
    Posted By Poddi on 21 Jul 2016 09:34 PM
    තවත් වචන හදන්න පුළුවන් සමන්ත මාමේ ...
    තව  අයට  අවස්ථාව දෙමු..

    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    21 Jul 2016 09:43 PM
    හ්ම්ම්ම් මාමේ ..කට්ටිය කවුරුත්ම නෑනේ ..
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    22 Jul 2016 01:38 AM
    no
    තව වචන කීයක් හදන්න පුලුවන්ද පොඩ්ඩි යේ ..
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    22 Jul 2016 01:48 AM
    in, an , on , oil, nion,
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jul 2016 02:24 AM
    තවත් එක වචනක් තියෙනවා මග හැරිලා
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    22 Jul 2016 02:40 AM
    inhalation සඳහා

    halt, it, hat, at, ton, non වගේ වචනත් ගන්න පුළුවන්
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jul 2016 02:50 AM
    Posted By maduranga001 on 22 Jul 2016 02:40 AM
    inhalation සඳහා

    halt, it, hat, at, ton, non වගේ වචනත් ගන්න පුළුවන්


    අන්න හරි මදුරංග අයියේ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    22 Jul 2016 03:49 AM
    Not ගන්නත් පුළුවන්

    නියම වැඩක් පොඩ්ඩි පටන් අරන් තියෙන්නේ..
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jul 2016 04:55 AM
    ජයග්‍රාහකයා තේරීම ටිකක් අපහසු වුණා ... දැන් කවුරු හරි ඉංග්‍රීසි වචනයක් දාන්න බලන්න සිංහල තේරුමත් සහිතව.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    22 Jul 2016 07:00 AM
    national,hi,on
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    22 Jul 2016 08:53 AM
    inhalation

    hail
    in
    hat
    halt
    not
    hit
    hot
    national
    lot
    tin
    ton
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jul 2016 08:25 PM

    ගොඩක් අය ගොඩක් පිළිතුරු දුන්න නිසා ඒ පිළිතුරුත් ,

    මග හැරුණ තව වචනත් එකම තැනකට මම ගේන්නම්,

    I
    in
    an
    to
    on
    at
    hi
    no
    ton
    hat

    hot
    nation
    lotion
    halt
    non
    national
    nail
    liana
    oil
    nion
    lion
    not
    lot

    tin

    hint

    සමහරවිට තවත් වචන හදන්න පුළුවන් ඇති 

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    22 Jul 2016 10:03 PM
    තව වචනයක් දෙන්න පොඩ්ඩියේ ...
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    22 Jul 2016 11:08 PM

    ( වටපිටාව / පරිසරය / අවට ඇති දේ ) Environment

    මෙන්න ඊලග වචනයත් මගෙන්ම ...
    මේ වචනේ අකුරු වලින් හදන්න බලන්න වෙනත් වචන
    .......

     

     

     

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    23 Jul 2016 10:05 PM
    no, not, movement. more, rent, net, met, men , river,
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    25 Jul 2016 07:23 PM
    Environment

    සඳහා තවත්.

    in, on, non, it, iron
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>