You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Poddi
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 24 << < 12345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 07:03 AM
Ilagata ena kena kauru ho kamak na ....kamathi prshnayak ahanna puluwan ilaga kenata uththara denna ..kalin ekata uththara dila ....udaharanak vidiyata mehema ...man prshnayak ahanawa ada wahiida ? Kiyala ...

Ena kena" ae bawak penawa kiyala" ho kamathi uththara yak dila ilagata ena kenata kamathi
prshnayak dila yanawa .. oya heta enawada ? Wage deyak

Dan man prshnayakin patan gannam ilaga post aken ... ilagata ena kena uththare dila nula allanna
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 07:04 AM
Oya sudu pata ta kamathi da ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Jan 2016 07:17 AM
සුදු පාට ගෑනු ළමයින්ට තමයි කැමති..

ප්‍රශ්නය: ඔයා උදේට කාලද ඉන්නේ..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 07:22 AM
Mama udeta kala wathura th biuwa

Oya kema kalada inne ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Jan 2016 09:19 AM
අපි දැන් රෑට කනවා

අද රෑට ඇහැරිලා ඉන්නේ කවුද?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 09:24 AM
මන් බොහෝ දුරට කලින් නිදා ගන්නවා.

හෙට වැඩට යනවද ?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Jan 2016 10:58 AM
හෙට වැඩ තිබුණොත් යනවා ..
…
…කොහොමද වාසදේසේ.. ?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Jan 2016 03:54 PM
සැපෙන් සනීපෙන් ඉන්නවා..

ඔය පැත්තට වහිනවද?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 04:20 PM
වහිනවා නම් මන් ආසයි
අද උදෙන්ම ආවද ?

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Jan 2016 05:06 PM
මම උදෙන්ම එනවා කොහොමත්.

රෝසිගේ කෑම හදල ඉවරද ස්ටන් එකට..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
19 Jan 2016 08:10 PM
රෝසි අද විශේෂ කෑමක් හදල වගේ ..
කට්ටිය කන්න බලාගෙනද ඉන්නෙ 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Jan 2016 08:12 PM
රෝසිගේ කෑම කන්න මම හරි ආසයි

අද හදල තියෙන්නේ මොනවද?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
19 Jan 2016 08:14 PM
හරියට උඹ කලින් කාල තියෙනව වගේ නෙ කතාව
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Jan 2016 08:16 PM
Posted By kingD on 19 Jan 2016 08:14 PM
හරියට උඹ කලින් කාල තියෙනව වගේ නෙ කතාව
(ඇයි උඹ කාල නැද්ද)

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 11:13 PM
(me game eka mata theren ne)
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Jan 2016 05:48 AM
රෝසි ඇවිත් තවත් හොඳට පැහැදිලි කරල දේවි.. රෝසි නෝනාම කියන එක තමයි හොඳ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2016 06:30 AM
Ai poddi nangi .... meka lesi ...
ow na ba hoo ita samana thani wachana nokiya... kalin ahan prshneta adala uththara dila .. ilaga kenata prshnayak dila yanna... nule Mula dala athi tharaga nithi.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jan 2016 06:32 AM

Posted By indika76 on 19 Jan 2016 08:12 PM
රෝසිගේ කෑම කන්න මම හරි ආසයි

අද හදල තියෙන්නේ මොනවද?


Ada udeta kamu paan
Aiyya asa da paan kanna ?

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Jan 2016 06:45 AM
මම නම් ආස කේක් කන්න.
දන්නේ පාන් කන්න විතරමද..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Jan 2016 06:49 AM
මම නම් ඕනම් දෙයක් කනවා..
…
…දැන් කවුද පාන් පුච්චන්නේ ?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 3 of 24 << < 12345 > >>