You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 24 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jan 2016 01:54 AM

Posted By Rosi on 17 Jan 2016 06:57 PM
ඔව් නේද පටන් ගමු නේද අයියා ?

( ඔන්න මන් පටන් ගත්තා )


Patan gaththa.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Jan 2016 02:08 AM
කෝ ඉතින් මාතෘකාව 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jan 2016 03:08 AM
Posted By kingD on 18 Jan 2016 02:08 AM
කෝ ඉතින් මාතෘකාව 
තරගයේ නීති අනුව තරගයේ හතර වන නීතිය කඩවෙනවා...
http://www.sl-stun.com/Forum/aft/811
මචෝ ඔබ අද තරගයෙන් ඉවත්වෙනවා..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2016 03:08 AM
Posted By Rosi on 16 Jan 2016 07:37 AM
ඔන්න මන් ම එලියට ගත්තා ටොපික් එක ..කට්ටිය මොකද කියන්නේ


එලියට ගත්තා කිව්ව නිසයි ආවෙ topic එක
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2016 03:12 AM
Posted By indika76 on 16 Jan 2016 06:46 PM
කටර් එකට දාලා කරකවන්න..


… …දාල කරකවලම කටර් එක ගෙව්යි බන්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2016 03:14 AM
Posted By isurusam on 16 Jan 2016 06:49 PM
Posted By indika76 on 16 Jan 2016 06:46 PM
කටර් එකට දාලා කරකවන්න..
ඊට  වඩා  ලේසි ක්‍රමයක් නැද්ද ?කටර් එකක් දැක්ක කාලයක් මතක නෑ .



… …පව් කොලුවා තම හිසට තම අතමය කිව්වලු
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jan 2016 05:54 AM
Posted By maduranga001 on 18 Jan 2016 01:54 AM

Posted By Rosi on 17 Jan 2016 06:57 PM
ඔව් නේද පටන් ගමු නේද අයියා ?

( ඔන්න මන් පටන් ගත්තා )


Patan gaththa.

මේ තියෙන්නේ පටන් අරන් ... ඊලග කෙනාට ප්‍රශ්නයකුත් දීලම තමන්ගේ උත්තරේ මුලින් දෙන්න නිවරෙදිව 

 

සතුටුයි ඔබේ ආරම්බයට මදුරංග  .

කෝ කට්ටියට සුවර් නැද්ද ?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jan 2016 07:47 AM
කෝ මේක පෙන්නේ නැද්ද ළමයිනේ ...ගර්ර්ර්ර්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 03:01 AM
කට්ටියට කතා කරන්න මාතෘකාවක් ආපු ගමන් කතා කරාවි. ඊයේ ඉවත් වුනු රජතුමාටත් දැන් එකතු වෙන්න පුළුවන් අද අලුත් දවසක් නිසා.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 03:52 AM
ko meke kauruth naddo???
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 03:57 AM
Posted By Poddi on 19 Jan 2016 03:52 AM
ko meke kauruth naddo???
ප්‍රශ්නයක් ඇසීම තරගයේ 4 වන  කොන්දේසිය කඩ කළාසේ සැළකේ... 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 04:04 AM

( e mokakda )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 04:11 AM
(තරගයේ නීති රීති පලවෙනි පෝස්ටුවේ දක්වා ඇති..

http://www.sl-stun.com/Forum/aft/811

4 වන නිතිය.
ඒ වගේම පෙරලා ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නාර්ථයෙන් උත්තර දෙන්නත් බැහැ.)

හැබැයි ඔයා ආයෙත් හෙට සිට තරගයට ඇතුලත් වේ..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 04:22 AM
(hali hali man yano )
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jan 2016 04:48 AM
දැන් මාතෘකාවට අනුව කථාකරන්න මාතෘකාව ගැන පැහැදිලි කිරීම තමයි වඩා හොඳ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 05:06 AM
රෝසි නෝන තමයි කියන්න ඕන.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Jan 2016 05:35 AM
මට නම් තාම මඤ්ඤං වගේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jan 2016 05:48 AM
මටත් තවම පැහැදිළි (නැහැ ..කියන්න බැහැනේ.. ) මදි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 06:45 AM
Kalin ahana prshne ta adala uththare niwaradiwa dila ,,ilaga kenata prshnayak ahanna ...
Aneeeee dan theruna da ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jan 2016 06:53 AM
දැන් අහන ප්‍රශ්නය ගැනත් කියල ඊළගට අහන ප්‍රශ්නය හෝ අහන්න ඕන කෙනා ගැන කිව්වා නම් හරි. වැඩිපුර පැහැදිලි වේවි එතකොට.
0
You are not authorized to post a reply.
Page 2 of 24 << < 12345 > >>