You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 24 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Sep 2016 07:38 AM
මම කියන්නද? වෙන කෙනෙක් කියනවද?

ගෙඩි රතු පාටයි නේද?
1

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Sep 2016 07:40 AM
හොඳට දැකලා පුරුදුයි ..
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Sep 2016 07:47 AM
අපේ වීර සෙන්පතියෙකුගේ නමක කොටසක් තියෙනවා මේ ශාකයේ නමට.

ඉස්සර තුවාලයක් වුනු විගස අපේ ගැමියන් සමහර ශාක කොළ වචනයක් වත් කතා නොකර වහාම මිටක් කඩා හප කර හෝ තලා තුවාලයේ තියල බඳිනවා. කෙමක් විදියට එහෙම කරන්නෙ.

මේ ශාකයත් එහෙම එකක්. මම හරිද මන්ද?

නම කියන්න වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. මමම කියන එක හරි නැහැනෙ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 07:55 AM
Posted By maduranga001 on 26 Sep 2016 07:47 AM
අපේ වීර සෙන්පතියෙකුගේ නමක කොටසක් තියෙනවා මේ ශාකයේ නමට.

ඉස්සර තුවාලයක් වුනු විගස අපේ ගැමියන් සමහර ශාක කොළ වචනයක් වත් කතා නොකර වහාම මිටක් කඩා හප කර හෝ තලා තුවාලයේ තියල බඳිනවා. කෙමක් විදියට එහෙම කරන්නෙ.

මේ ශාකයත් එහෙම එකක්. මම හරිද මන්ද?

නම කියන්න වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. මමම කියන එක හරි නැහැනෙ.

ඔව් අවස්ථාව දෙමු.....


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 08:08 AM
මේ තියෙන්නේ රතු පාට ගෙඩි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Sep 2016 09:29 AM
වීර කියන ජාතියද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 10:02 AM

නැතෝ. මධුරංග අයියා මේවට වීර කියනවද?

 මම නම් දන්නේ  නම් වෙන නමක්..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Sep 2016 09:07 PM
Posted By සඳුනි on 26 Sep 2016 10:02 AM

නැතෝ. මධුරංග අයියා මේවට වීර කියනවද?

 මම නම් දන්නේ  නම් වෙන නමක්..

නෑ. .අපි කියන්නෙ වෙන නමක්. ප්‍රසිද්ධම හමුදා නිලධාරියෙකුගේ නමක කොටසක්.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Sep 2016 09:47 PM
කමල් ගුණරත්න
ශ්‍රවේන්ද්‍ර සිල්වා
ඩෙන්සිල් කොබ්බෑකඩුව
විජය විමලරත්න
සරත් ෆොන්සේකා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Sep 2016 10:30 PM
. ඔව් ඔතන තියෙනවා ඒ නම.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Sep 2016 08:39 AM
මොකද්ද අප්පේ ඒ නම ??????
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Sep 2016 12:46 PM
my3 paala sirisena kiyanne naha neda
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Sep 2016 12:47 PM
අපේ ගෙදර වටෙටම මෙ ගස් තියෙනවා, මැද ඇටයක් තියෙනව. කෑවම කටේ කහට වගේ තියෙනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Sep 2016 07:22 PM
කොබ්බෑ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Sep 2016 08:38 PM
කොබ්බෑ ශාකය.( Allophylus Cobbe)

කොබ්බෑ ශාකය.( Allophylus Cobbe)

         මෙම ශාකයේ පත්‍ර , දළු, පොතු ඔෟෂධ වශ්‍යයෙන් යොදා ගනී. මෙම ශාකය කුලයට SAPINDACEAE අයත් වේ.


 ශාකයේ ස්භාවය.

         

   බොහො ලෙස අතු බෙදී පදුරු සේ වැඩෙන ශාකයකි. ඒක ඉත්තක පත්‍ර තුන බැගින් පිහිටන අතර දළු වල (මුදුනෙහි) කොළ සහ සුදු වර්ණයෙන් පුෂප හට ගනී. මාර්තු, මැයි, සැක්තැම්බර් හා ඔක්තෝබර් මාස වල මල් හට ගන්නා අතර, කොළ පැහැති ගෙඩී ඉදිනූ විට අලංකාර රතු වර්ණයක් ගනී. කහට රසක් සමග පැණි රසක් දැනෙන මෙම ගෙඩි අාහාරයට ගත හැකිය.


දක්නට ලැබෙන ප්‍රදේශ.

    

      ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පමනක් දක්නට අැත.

ප්‍රයෝජන.


01. දේශිය කැඩුම් බිදුම් වෙදකම් සදහා බහුලව භාවිතා කර   ගනී.

02.සර්ප විෂ, තුවල  හා ඉදීම් වැනි දේ වලදී ප්‍රතිකාර කිරීමේදී යොදා ගනී.

03. . ගැමියන් ගොවි තැනේදී යොදා ගන්නා උකුනුගස් අාදිය සැදීමටද කොබ්බෑ ශාකය යොදා ගනී. ( උකුනුගස් යන්න පිලිබද මට දැනුමක් නැත )

සරල ප්‍රතිකාර


01.තුවලක ලේ නැවැත්වීමට කොබ්බෑ දළු කීපක් රෝගියාට පෙනෙන සේ අතට ගෙන අත්තලේ පොඩි කර, වචනයක් කතා නොකර තුවලයට තබා බැදිමෙන් හැකියාව අැත.

02.පරණ තුවල වල කොස්ස කැපීමට කොබ්බෑ දළු ගිතෙලෙන් අඹරා බැදීමෙන් හැකියාව අැත.

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Sep 2016 09:12 PM
Posted By සඳුනි on 27 Sep 2016 08:38 PM

03. . ගැමියන් ගොවි තැනේදී යොදා ගන්නා උකුනුගස් අාදිය සැදීමටද කොබ්බෑ ශාකය යොදා ගනී. ( උකුනුගස් යන්න පිලිබද මට දැනුමක් නැත )

උකුණු ගස කියන්නේ වී ගොවි තැනේදී ගොයම් කොළ ඇවිස්සීම සඳහා යොදාගන්න අගින් කරුවක් සහිත (Y හැඩයේ) දණ්ඩකි. මේකට දැති ගොයියා කියලත් කියනවා.



0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Sep 2016 09:38 PM
ඔය හොයාගෙන තියෙන්නෙ. මම හිතන්නෙ මේ ශාකයේ පත්‍ර යුෂයට පුළුවන් තුවාළයක මතුපිටින් ඇතිවෙන කොලජන් තට්ටුවට ලොකු බලපෑමක් කරන්න. ලංකාවේ මෙවන් ස්වභාවික දේවලින්ම කොච්චර හිතකර බෙහෙත් නිපදවා ගත හැකිද. නිසි ප්‍රයෝජනයක් නොගන්නවා මිසක.

කොබ්බෑ ගහට වෙනත් අය වෙනත් නම් කියනවා නම් ඒ ගැනත් කියන්නකෝ.
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Sep 2016 10:14 PM

මම දන්න හොයා ගත්තු දේවල් ටිකක් විතරයි , කොබ්බෑ ශාකය ගැන ඔය තියෙන්නේ .  තවත් දන්න දේවල් තියෙනම් ඔයාලා කියන්න.

1

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 12:53 AM
මම අදමයි දැන ගත්තේ මේ ගැන ..
ස්තුතියි නඟා
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 01:13 AM
ස්තූතියි නගා මේ ශාකය ගෙනවිත් ඒ පිලිබද නොදන්නා තොරතුරැ ටිකකුත් අපිත් සමග බෙදා හදා ගත්තට
1
You are not authorized to post a reply.
Page 2 of 24 << < 12345 > >>