You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 19 << < 12345 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Mar 2016 10:40 AM

South Africa 229/4 (20/20 ov)
England 230/8 (19.4/20 ov)
England won by 2 wickets (with 2 balls remaining)
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
18 Mar 2016 10:56 AM
Posted By samantha on 18 Mar 2016 10:40 AM

South Africa 229/4 (20/20 ov)
England 230/8 (19.4/20 ov)
England won by 2 wickets (with 2 balls remaining)


meka nam patta match eka
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
18 Mar 2016 11:30 AM
කිසිම කෙනෙකුට සම්පුර්ණ අනාවැකිය හරියටම කියන්න බැරි වුනා නේද? ජයග්‍රහණය කල කණ්ඩායම් දෙකම කිසිම කෙනෙක් නිවැරදිව කියල නැහැ අද පැවැත්වුණු තරග දෙකෙන්. නවසීලන්තය ගැන කියූ අනාවැකිය නම් ගොඩක් දෙනෙකුගේ හරිගියත් කිසිම කෙනෙක් හිතුවේ නැහැ නේද එංගලන්තය මේ තරම් ලකුණු ගණනක් හඹා ගිහින් ජයග්‍රහණය කල හැකි තරමේ කණ්ඩායමක් කියල.

හොඳයි එහෙනම් අද පැවැත්වෙන තරගය ගැන කියන්නකෝ. කවුද දිනන්නෙ?

1) ඉන්දියාව සහ පාකිස්තානය
2) කියන්න බලන්න එහෙනම් මේ සමගින්ම කවුද ලෝක කුසලානය දිනන්නෙ. ඒ අනාවැකිය දැන්ම කියන්න පුළුවන් කෙනා තමයි ඉතින් නියමම හපනා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
18 Mar 2016 04:31 PM
england aya kalabala une na.un supiriyatama sellam kala.habai pakistan indiawa return eka devi.asia cup eka paraduna nisa.bangaladesh ekata return eka dunna.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
18 Mar 2016 06:28 PM
ඉන්දියාව .....
…
…හැබැයි පකිස්තානය මෙ තරගය දිනුවොත් ඉන්දියාව මෙ තරගා වලියෙන් ඉවතට යනවා sure
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
18 Mar 2016 06:44 PM
මම කියන්නෙ පකිස්තානය දිනාවි කියල. වෙන්න පුළුවන් හරිම අපහසු වැඩක්. නමුත් මගේ අනාවැකිය පකිස්තානය. ඉතින් මේ ලෝක කුසලානය කවුරු දිනයි කියලද හිතෙන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
18 Mar 2016 10:30 PM
අද නම් pakistan දිනනවාමයි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Mar 2016 10:57 PM
ඉන්දියාව මේ තරඟෙන් ඉවත් වේවා කියන පතුම තමයි තියෙන්නේ.. මොකද උන් හිතාගෙන ඉන්නේ උන් විතරයි ක්‍රිකට් ගහන්නේ කියලා. ඉස්සර හිටපු ක්‍රීඩකයෝ වගේ නෙමෙයි. දැන් ඉන්න 50% කට වඩා ආඩම්භර කාර හැත්තක්. ඇත්තටම මට තියෙන්නේ තරහක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Mar 2016 02:00 AM
ඉන්දියාව පරදිනවානම් මම කැමතියි..
ඒත් මේ තරගයෙන් නම් ඉන්දියාව දිනනවා..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Mar 2016 02:33 AM
ඕන ගානක් ඕට්ටුයි පකිස්ථානෙ ගහනවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Mar 2016 10:18 AM

Pakistan 118/5 (18/20 ov)
India 49/3 (8.2/18 ov, target 119)
India require another 70 runs with 7 wickets and 58 balls remaining
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Mar 2016 10:56 AM

Pakistan 118/5 (18/18 ov)
India 119/4 (15.5/18 ov, target 119)
India won by 6 wickets (with 13 balls remaining)
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Mar 2016 09:19 PM
මට පෙන්නන්ට බැරි කෝලියා ලකුණු ගහපු එක..
කෝලියා ගලව ගත්තනම් පකිස්ලට ගොඩයන්න තිබුණා..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Mar 2016 11:49 PM
ඉන්දියාව දිනපු එකත් කමක් නැහැ කොලිය පඩ්ඩ උනානේ ඒකයි ගැටලුව
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Mar 2016 03:16 AM
Who will win today?

Sri Lanka or West Indies?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Mar 2016 04:21 AM
අනිවාර්යයෙන්ම ලංකාව දිනනවා...
ලංකාව පැරදුනොත් මම ඇල්බම් 5 ක් දානවා...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Mar 2016 05:35 AM
Posted By indika76 on 20 Mar 2016 04:21 AM
අනිවාර්යයෙන්ම ලංකාව දිනනවා...
ලංකාව පැරදුනොත් මම ඇල්බම් 5 ක් දානවා...
මල්ලීට  එච්චරම  ෂුවර්ද?

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Mar 2016 05:56 AM
E wagema lankawa dunnoth albums 10 k one. Ottuyi da?

Lankawa dinana eka thamayi api kageth pathuma.

Mamath kiyanawa ada Lankawa kohoma hari gahayi kiyala.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Mar 2016 06:12 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
20 Mar 2016 10:27 AM
ehenam indika76 aiyye album 5kma denna.wadak na dan sri lankawa binduwatama watila hamarai.podi euwn sellam karanawa wage
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 2 of 19 << < 12345 > >>