You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 09:31 AM by  Prasad Maduranga
ප්‍රහේලිකාවන් තෝරමු
 45 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jan 2019 05:59 AM

    https://i.imgsafe.org/0e/0efaf4f067.jpeg

    https://i.imgsafe.org/0e/0efb2dca6f.jpeg

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    30 Jan 2019 06:00 AM
    දෙමුකෝ බලන්න උත්තර...මමත් දන්නේ නැහැ...
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    30 Jan 2019 08:57 AM
    එකතුවෙලා පුරවමු..

    1 හරහට
    ආලකමන්දාව
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    30 Jan 2019 08:49 PM
    හම්මේ ඒක කෝමද පුරවන්නෙ
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    30 Jan 2019 08:58 PM
    පහලට
    6 වක්කඩේ
    13 සරම
    19 පාර

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    30 Jan 2019 10:31 PM
    Posted By indika76 on 30 Jan 2019 08:57 AM
    එකතුවෙලා පුරවමු..

    1 හරහට
    ආලකමන්දාව

    මේ උත්තරේ හරි..
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    30 Jan 2019 10:32 PM
    Posted By Udeshika Herath on 30 Jan 2019 08:58 PM
    පහලට
    6 වක්කඩේ
    13 සරම
    19 පාර



    මේක නම් හරි වෙන්න ඕන..මං වැඩ කරන තැනේ නෝටිස් බෝඩ් එකක තිබ්බා..එක්කෙනක් ලියලා ඒකයි
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 01:55 AM
    කීපයක් හොයාගත්ත, වැරදි නම් කියන්න ආ
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 01:59 AM
    හරහට
    10 අයකර

    21 රණ

    19 පාර
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 01:59 AM
    පහලට

    2 ලක

    15 කරණ
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    31 Jan 2019 04:52 AM
    Posted By Udari on 31 Jan 2019 01:59 AM
    හරහට
    10 අයකර

    21 රණ

    19 පාර


    Posted By Udari on 31 Jan 2019 01:59 AM
    පහලට

    2 ලක

    15 කරණ

    ස්තුතියි උදාරි...
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    31 Jan 2019 07:58 AM
    12 හරහට - කසය
    14 හරහට - නර
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    31 Jan 2019 08:01 AM
    මෙන්න දැනට තත්වය

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    31 Jan 2019 10:36 AM
    අනිත් ටිකත් හොයාගන්න තියේ නම් නියමයි ඉන්දික අයියේ
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 12:21 PM
    11 හරහට
    යුගාන්තය
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 12:23 PM
    10 පහලට

    අතකණකර
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    31 Jan 2019 12:27 PM
    Posted By chamaramind on 30 Jan 2019 10:32 PM
    Posted By Udeshika Herath on 30 Jan 2019 08:58 PM
    පහලට
    6 වක්කඩේ
    13 සරම
    19 පාර



    මේක නම් හරි වෙන්න ඕන..මං වැඩ කරන තැනේ නෝටිස් බෝඩ් එකක තිබ්බා..එක්කෙනක් ලියලා ඒකයි

    හූම්
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    31 Jan 2019 05:23 PM
    Posted By Udari on 31 Jan 2019 12:21 PM
    11 හරහට
    යුගාන්තය
    මට මේක ෂුවර් නෑ නංගී.. කලියුගය වෙන්නත් පුළුවන්

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    31 Jan 2019 05:25 PM
    Posted By Udari on 31 Jan 2019 12:23 PM
    10 පහලට

    අතකණකර
    එහෙමනම් අයකණකර විය යුතුයි.. කලින් වචනයේදී දෙවන අකුර ය එනවානේ...

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jan 2019 07:12 PM
    Posted By indika76 on 31 Jan 2019 05:23 PM
    Posted By Udari on 31 Jan 2019 12:21 PM
    11 හරහට
    යුගාන්තය
    මට මේක ෂුවර් නෑ නංගී.. කලියුගය වෙන්නත් පුළුවන්


    3 පහලට මම් හිතුවෙ කරගන්පිටිය  අය්ය ......ඒම උනාම යුගාන්තය තමා හරියන්නෙ නේද
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>