You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Sep 2017 04:10 AM by  shanaka kelum
ගණන්කාරයන්ට පමණයි ..........
 131 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 7 << < 12345 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Oct 2016 12:52 PM
ටීචර් කෝ ...........................අද ?නිවාඩුද පංතිය
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 02:43 PM
ටීචර් අද කඩේ වහලා ගෙදර වෙන්න ඇති
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 07:50 PM
ටීචර් ඉස්කෝලේ ඇවිත් නැ වගේ , ෂෝක් අපිට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 07:47 AM
ටීචර් නැති එකේ පොඩි බජවුවත් දාමුද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Oct 2016 09:52 AM
දාමු දාමු එහෙනම්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Oct 2016 02:42 PM
ටීචර් මොන ලිව් ද දන්නේ නැ අරන් තියෙන්නේ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
17 Oct 2016 01:51 AM
ටීචර් ආගිය අතක් නෑ වගේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Oct 2016 07:23 AM
කෝ ඇත්තට මේ ට්චර් ,,,මාරු කරලවත් ද දුෂ්කර පළාතකට
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Oct 2016 09:10 AM
ටීචර්ට ලමයි එකක් ගණන් හදන්න බැහැ වගේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Oct 2016 05:20 PM
TEACHER enakam meka hoyamu ahenam kattiyama

සීයාගේ වයස කීයද?
1924 අවුරුද්දේ, ළමයෙක් ඔහුගේ මවගේ පියා වන සේතන් සීයා ළඟට ගොස්, ”සීයේ, මගේ දැන් වයස මා උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙකේ ගණනට සමානයි.” යැයි කීවේය.

”ඇයි පුතේ මගේ දැන් වයසත් ඒ වාගේමයි” මුනුපුරා මවිතයට පත් කරමින් සේතන් සීයා පැවසීය.

1924 වර්ෂයේදී සීයාගේ සහ මුනුපුරාගේ වයස් ඔබට කියන්න පුළුවන්ද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 07:41 PM
මළ කෙලියයි.

මම නම් දන්නේ නෑ.

උපන් අවුරුද්ද කියන්න ටීචර් වයස කියන්න..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 01:47 AM
mage nam oluwa karakewila giya
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 04:12 AM
කොහොමද හැදුවේ කියලා අහන්න එපා

මුණුපුරාට අවුරැදු 12 (1912 උපත ලබා ඇත)

සීයට අවුරැදු 62 (1862 උපත ලබා ඇත)
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2016 01:34 AM
ගුරැවරැ ගෙදර වැඩ දුන්නට පහුවදාට පොත් බලන්නෙ නැහැ වගේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Oct 2016 03:15 AM
Posted By sha733 on 27 Oct 2016 04:12 AM
කොහොමද හැදුවේ කියලා අහන්න එපා

මුණුපුරාට අවුරැදු 12 (1912 උපත ලබා ඇත)

සීයට අවුරැදු 62 (1862 උපත ලබා ඇත)


aththatama komada haduwe

 

 

seeyage wayasa x nam

 

1924 - birthday   =    x

 

lamayage wayasa z nam

 

1924 - birthday = z

 

ithuru tika dan ne hee

 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Oct 2016 04:54 AM
ටීචර්ගේ ගණන් සැර වැඩිද මන්දා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2016 01:21 PM
Posted By Poddi on 28 Oct 2016 03:15 AM
Posted By sha733 on 27 Oct 2016 04:12 AM
කොහොමද හැදුවේ කියලා අහන්න එපා

මුණුපුරාට අවුරැදු 12 (1912 උපත ලබා ඇත)

සීයට අවුරැදු 62 (1862 උපත ලබා ඇත)


aththatama komada haduwe

 

 

seeyage wayasa x nam

 

1924 - birthday   =    x

 

lamayage wayasa z nam

 

1924 - birthday = z

 

ithuru tika dan ne hee


ithuru tikath oya vidiyatama hiyaganna
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Oct 2016 08:33 PM
ithuru tika haduwoth answer eka enawane heee
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Oct 2016 08:45 PM
මන් දන්නේ නෑ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Oct 2016 10:12 PM
මුණුපුරාට 12 යි සීයාට 62 යි...
0
You are not authorized to post a reply.
Page 3 of 7 << < 12345 > >>