You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 19 << < 1516171819
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jul 2019 12:18 AM
Posted By maduranga001 on 11 Jul 2019 10:49 PM
මේකේ පින්තුරේ පලවෙලා නැහැ. පින්තූරය නැවත එකතු කරනවද?
උඩ පින්තූරේ ට්‍රෙන්ට් බෝල්ට් ගේ කැච් ඒක.
   ඔය පිතූරේ උඩ කොටසේ ඉන්නේ බෝල්ට් ඇනේ තමා..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2019 09:49 AM
Posted By Imalka on 12 Jul 2019 12:18 AM
ඔය පිතූරේ උඩ කොටසේ ඉන්නේ බෝල්ට් ඇනේ තමා..
පින්තූරේ ලෝඩ් වෙන්නෙ නෑ බං.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2019 10:20 AM
යකො මගෙ අනාවැකියත් බොරු වුනානෙ ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jul 2019 09:49 PM
අනාවැකි = අනාගන්නා වාඛ්‍ය

ඔන්න මගේ උත්තරේ තාම හරි, එංගලන්තය දිනයි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jul 2019 09:33 PM
Posted By Imalka on 12 Jul 2019 09:49 PM
අනාවැකි = අනාගන්නා වාඛ්‍ය
ඔන්න මගේ උත්තරේ තාම හරි, එංගලන්තය දිනයි.
   සිකේ......ඇනෙන්න වගේ යන්නේ ඇත්තටම 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2019 09:37 PM
පලවෙනි තෑග්ග චාමරට යයි වගේ

සැණසිලි තෑගිත් කීපයක්ම තියේ.............
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jul 2019 09:55 PM

ඔන්න සජීවීව බලාගන්න අවසන් මහා තරඟය 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jul 2019 11:36 PM
මොකද කියන්නේ දෙගොල්ලොම දිනුම් මේ මොහොතේ ? සුපර් ඕවරේ තාම දැම්මේ නැහැ
Final, ICC Cricket World Cup at Lord's, Jul 14 2019

New Zealand
241/8

England
241/10 * (50 ov, target 242)

Match tied
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jul 2019 12:46 AM
ඔන්න අපි දිනුම් ඈ...... අනාවැකිය 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2019 05:22 AM
මම කිව්ව එක නම් හරි...අපරාදේ නවසීලන්තය දින්න නම් ගොඩක් වටිනවා...නිහතමානී නායකයෙක්..කේන්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jul 2019 07:10 AM

මෙන්න ජයග්‍රාහකයො ..
dilki - Aus vs Eng Win England

chamaramind - England

Imalka - Eng vs Ind Win England

Indika76 - England
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jul 2019 07:57 AM
Posted By Ind007ka on 15 Jul 2019 07:10 AM

මෙන්න ජයග්‍රාහකයො ..
dilki - Aus vs Eng Win England

chamaramind - England

Imalka - Eng vs Ind Win England

Indika76 - England

පිළිතුර හරි ගියත් නවසීලන්තය ගැන දුකයි..

අවසන් පන්දුවාරයේ සිදුවූ අතපසුවීම තමයි බලපෑවේ.. (ලකුණු 4) 

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 Jul 2019 07:59 AM
අඩේ මට නේද පලවෙනි තෑග්ග

තෑගි නැතත් කමක් නෑ නිව්සීලන්ඩ් දිනුව නම්, අපරාදෙ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jul 2019 01:42 PM
Posted By Dilki on 15 Jul 2019 07:59 AM
අඩේ මට නේද පලවෙනි තෑග්ග
තෑගි නැතත් කමක් නෑ නිව්සීලන්ඩ් දිනුව නම්, අපරාදෙ
   එහෙම බෑ ලංකාවේ එවුන් සපෝර්ට් කරේ නවසීලන්තෙට, බීපු කිරි වල ණය ගෙවෙන්න කියලා 

0
You are not authorized to post a reply.
Page 19 of 19 << < 1516171819