You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 37 << < 23456 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 06:45 AM
චුට්ටක් ලේසි කරන්නකො මදුරන්ග අය්යේ. පොඩි ඉගියක් දෙන්නකො
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 06:47 AM
Posted By maduranga001 on 24 Mar 2015 06:16 AM
සෑහෙන්න හිතන්න දෙයක් නැහැ.. ටිකක් හිතුව නම් හොදටම ඇති...
ලඟින් යන එකක් හරි කියන්න...

කෝ අනෙත් අයත් පොඩි ට්‍රයි එකක් දෙමුකෝ..

 

තුනක් ම හොයන එකනෙ වැඩේ. ලයිට් දෙකක් දාල ගිහින් එකක්නම් හොයාගන්න පුළුවන්. අනිත් ඒව ඉතින් ගෙස් කරන්න තමයි වෙන්නෙ

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:01 AM
eka thamai. bonna ona prasnayak
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:02 AM
සමහරවිට ඉතින් ප්‍රශ්නය අපි හිතන තරම් බැරෑරුම් නැද්ද දන්නෙත් නෑ?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:09 AM
viduli bubulu vala pata gala enavada?
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 07:18 AM
බුබුළු වල පාට ගෑවත් ඉතිං එක සැරයක් විතරයි ඉහලට නගින්න පුළුවන් වෙන්නේ....

@මාලිංග - ගෙස් කරළා බෑ. කෙස් ගහට හරි යන්න කියන්න ඕනේ..
@හිමාලි නගා - මේකේ මීට වඩා ලෙහෙසි කරන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ..

සුවිච ළඟ ඉඳලා එක සැරයක් පමණක් ඉහළට නැගලා හරියටම කියනවා මේවා තමයි මේ මේ සුවිච වලට ගැලපෙන බුබුළු කියලා.. හිතන්නකෝ සුවිච වලට අංක දීල තියෙනවා කියලා A , B , C කියලා..
නැත්නම් අහවි නේ බල්බ වලින් සුවිච පටලගන්නේ නැතිව කියන්නේ කොහොමද කියලා..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:21 AM
kenek uda inava thavath kenek pahala innava. eka eka switch eka dala balanava.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 07:29 AM
පැහැදිළිව කලින් කියලා තියෙනවා එක්කෙනයි ඉන්නේ කියලා.. මම දන්නවනේ ඔයාල ඔය කතාව කියනවා කියලා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:31 AM
තාමනම් හරියට තර්කානුකූල පළිතුරක් හිතාගැනීමට අපහසුයි.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 07:32 AM
aneeeeeeeeeeeeeeeeeeeeeee
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 07:35 AM
උත්තර දෙන්න තවත් අය ඉදිරිපත් වෙන්නේ නැද්ද? ස්ටන් එකේ කොල්ලෝ කෙල්ලෝ අභියෝග භාර ගන්නවා කියලයි සුපතල..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:36 AM
Posted By Himali on 24 Mar 2015 07:32 AM
aneeeeeeeeeeeeeeeeeeeeeee

 

තාම කවුරුත් පිළිතුරු දීල නැහැනෙ. උත්සහය ම සෑහෙන වටිනවනෙ පිළිතුර නිවැරිදි නොවුණාත්. 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 07:41 AM
Posted By Malinga on 24 Mar 2015 07:36 AM
Posted By Himali on 24 Mar 2015 07:32 AM
aneeeeeeeeeeeeeeeeeeeeeee

තාම කවුරුත් පිළිතුරු දීල නැහැනෙ. උත්සහය ම සෑහෙන වටිනවනෙ පිළිතුර නිවැරිදි නොවුණාත්. 

අවංකවම.. උත්තරය වැරදි හෝ හරි.. උත්සාහ ගැනීමම මට නම් නිවැරදි පිළිතුරු දුන් අය විදියටයි පෙනෙන්නේ.. ඒක තමයි වටින්නේ.. yes
මොලේ පුස්කන්න නොදී පාවිච්චි කරන එක හොද පුරුද්දක් නේ..

 

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 07:44 AM
Posted By maduranga001 on 24 Mar 2015 07:41 AM
Posted By Malinga on 24 Mar 2015 07:36 AM
Posted By Himali on 24 Mar 2015 07:32 AM
aneeeeeeeeeeeeeeeeeeeeeee

තාම කවුරුත් පිළිතුරු දීල නැහැනෙ. උත්සහය ම සෑහෙන වටිනවනෙ පිළිතුර නිවැරිදි නොවුණාත්. 

අවංකවම.. උත්තරය වැරදි හෝ හරි.. උත්සාහ ගැනීමම මට නම් නිවැරදි පිළිතුරු දුන් අය විදියටයි පෙනෙන්නේ.. ඒක තමයි වටින්නේ.. yes
මොලේ පුස්කන්න නොදී පාවිච්චි කරන එක හොද පුරුද්දක් නේ..

 

 

 

අනිව අනිව. මගේනම් හැබැයි මොළය පුස් කාල වෙන්න ඕන. තාම හිතාගන්න බැරිවුණා කිසි පිළිතුරක් 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 08:08 AM
mekata sarala uthtarayak atte sure ekatama
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
24 Mar 2015 08:09 AM
සරළයි.. සුගමයි..
ඉතින් හිතලා කියන්නකෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 08:10 AM
Posted By Himali on 24 Mar 2015 08:08 AM
mekata sarala uthtarayak atte sure ekatama

 

ඔව් අපි හිතනව වැඩියි. අනිත් එක අපි ප්‍රශ්නයට කොටු වෙලා. එළියට ඇවිල්ල බැලුවනම් සමහරවිට මොකක් හරි හොයාගන්න තිබුණ

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Mar 2015 08:13 AM
ඉමල්ක නැද්ද තාම ........මේ බල්බ් කෙස් එක දැක්කේ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 08:17 AM
ane manda aye nam monavath hithanen ne mata. oya bulb 3 kudu karanna hitila tiyenne dan
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 08:20 AM
Posted By Himali on 24 Mar 2015 08:17 AM
ane manda aye nam monavath hithanen ne mata. oya bulb 3 kudu karanna hitila tiyenne dan

 

ඒ පැත්තෙන් හිතල බලන්න සමහරවිට උත්තරය ඒ වගේ එකක් වෙන්නත් පුළුවන්නෙ 

 

0
You are not authorized to post a reply.
Page 4 of 37 << < 23456 > >>