Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by Indika Kodithuwakku ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 28 << < 23456 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Feb 2015 02:37 AM Posted By ham123 on 05 Feb 2015 02:15 AM man google eken hoyanna bari venna danava innako tikak ඒක නම් හොඳ දෙයක්.. එතකොට තමයි ගේම් එකක් වෙන්නේ... (එහෙම දානකොට ගායකයාගේ නම දැම්මත් කමක් නෑ..) 0 ham123Veteran MemberPosts:1636 05 Feb 2015 02:55 AM athi nathi duraka thiya satthamai pem kala sindu 10 k vitara sinhalen type karala baluva. okkoma google eke tiyanava. onna man dan mehema demma dan hoyanna baneeeee 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Feb 2015 03:05 AM Posted By ham123 on 05 Feb 2015 02:55 AM athi nathi duraka thiya satthamai pem kala sindu 10 k vitara sinhalen type karala baluva. okkoma google eke tiyanava. onna man dan mehema demma dan hoyanna baneeeee නංගී දාපු සත්තමයි වචනයෙන් වැඩේ ගැස්සුනා නංගී... අපේ ගාල්ලේ බුවාගේ (තීක්ෂණ අනුරාධ) ගීත ගොඩක මේ වචනය තියෙනවා.. අනික මට මුගේ ගීත ඔක්කොම වගේ කට පාඩම්.. ගීතය තමයි.. ආයෙත් හඩන්න කදුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුවේ මට මතක විදියල මේක ලියලා තිබණේ කසුන් ප්‍රීමාල් (හැබැයි ගීතයේ ලොකු අර්ථයක් නම් නෑ) 0 ham123Veteran MemberPosts:1636 05 Feb 2015 03:06 AM ayyooooooooooo. aparadene uthare hari ithin arthaya nam danne ne. eth man asa song ekak ehenam indika ayya ekak danna 0 Imalka HewageVeteran MemberPosts:4533 05 Feb 2015 03:48 AM ආයෙත් හඩන්න කදුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුවේ ඔබ හිනහෙන්න ඔබෙ රජ දහනේ මං තාමත් මගෙ තනි හීනේ දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ එකයි මං ඔබෙන් වෙන් වෙන්නේ....................heart emoticon ආඩම් බර රුව දැකලා සිත ආයෙත් උමතු වෙලා සගවන්නට බැ කිසිදා පුංචී පෙම්පත් කථා අපේම ලොවේදී අපි මුනගැසේවී සිතෙනුත් පෙම් කරලා ඔබ දුර ඇදේවී මං ඉකි බිදිවී අපි ඈතයි සැමදා .................heart emoticon සදාතනික පෙම පතලා තනිකඩ සිත් මුලා වෙලා ඇති නැති දුරක තියා සත්තමයි පෙම් කලා අපේම ලොවේදී අපි මුනගැසේවී සිතෙනුත් පෙම් කරලා ඔබ දුර ඇදේවී මං ඉකි බිදිවී අපි ඈතයි සැමදා ...............heart emoticon Artist - Theekshana Anuradha Music : Sandaruwan Jayasinghe Lyrics : Kasun Primal එල..........ඉන්දික, මේ සින්දුවෙන් කියවෙන්නේ අවංක ආදරයකට දුප්පත්කම බාධාවක් වුන කෙස් එකක් වෙන්න ඇති. දැන් කලේ සින්දු ඉස්සර ප්‍රේමකීර්ති/රත්නශ්‍රී/කුසුම් පෙරේරා/යමුන මාලිනී යුගයේ වගේ නැහැ වගේ නැහැ බන්.. ඔන්න දාපන් බලන්න මේ කපේදී හොයන්න බැරි එකක්..........කීයක් ගියත් හොයන එක හොයනවා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 05 Feb 2015 06:42 AM hmmmmm me thiyenne sinduwa.... 0 ham123Veteran MemberPosts:1636 05 Feb 2015 08:13 AM ko dan indika ayya dannako ekak. math kohoma hari hoyanava 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Feb 2015 08:52 PM එහෙනම් මේ ගිතය සොයන්න.. ඉතාමත්ම පැරණි ගීතයක් මේ ඉර හඳ යට පුහුදුන් වූ අප කාටත් වරදිනවා යම් යම් තැන්වල සමහර සිතුවිලි කාටත් පැටලෙනවා කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් විසින් රචිත ගීතයක්.. (අප කවදාක හෝ අවසානයේ මුහුණ දෙන්නේ මෙම අවස්ථාවටයි. මේක තේරුම් අරගෙන ජීවත් වුනොත් අපි දිනුම්) 0 ham123Veteran MemberPosts:1636 05 Feb 2015 09:10 PM poya davas vala ahena sinduvak vage. eth mathak venne ne 0 Imalka HewageVeteran MemberPosts:4533 05 Feb 2015 10:06 PM ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Feb 2015 10:08 PM හරි මචං... ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා රැව් දෙන්නේ මරණින් පස්සේ කී දොස් නැවතී එතුවක් පැවතී හොඳ මතුවේ මරණින් පස්සේ... නොතකා සිටි ඒ වටිනා ජීවිත පොළොවේ සැඟවෙන දා කළ මහ සේවා සත්ගුණවත් කම් ගුවනේ රැව් දෙනවා... මේ ඉර හඳ යට පුහුදුන් වූ අප කාටත් වරදිනවා යම් යම් තැන්වල සමහර සිතුවිලි කාටත් පැටලෙනවා... 0 Imalka HewageVeteran MemberPosts:4533 05 Feb 2015 11:02 PM එහෙනම් හොයන්න මේක... වැසුණු විමන් විමන් විවර උනේ... ඔබ වෙනුවෙන් පමණයි... කැකුළු පිපී පරව ගියා.... සුවඳ අදත් මතකයි .... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Feb 2015 12:07 AM Posted By Imalka on 05 Feb 2015 11:02 PM එහෙනම් හොයන්න මේක... වැසුණු විමන් විමන් විවර උනේ... ඔබ වෙනුවෙන් පමණයි... කැකුළු පිපී පරව ගියා.... සුවඳ අදත් මතකයි .... විජේරත්න වරකාගොඩගේ මිහිරි සිහිනයක දැවටුණ මිහිරි ගීතයක් වාගේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Feb 2015 12:16 AM මේ ගීතය සොයන්නකෝ... ටිකක් පැරණි ගීතයක්.. මගේ හිත ගොඩක් සසල කල ගීතයක් ලොකුඅර්ථයක් නැතත් හරිම සුන්දර ගීතයක් කිසිදු පෙම්වතුකුට පෙම්වතියකට මෙවන් විපතක් අත් නොවේවා.. සිපගන්න ආසයි - නිසසල වූ දැස මුමුණන්න ආසයි - මුළු ලොවට රහසේ තරු නෙතු පියා ඔයා හඩවා මෙමා නිදනා සුවේ... 0 Imalka HewageVeteran MemberPosts:4533 06 Feb 2015 12:31 AM කුමරී මගේ - ප්‍රදීප් වීරසිංහ ඔන්න ඔරිජිනල් ම සින්දුව... මේක ප්‍රදීප් වීරසිංහ ගාවත් නැතුව ඇති මේකට කැසට් එකක් විතරයි අවේ, සී ඩී අවේ නැද්ද කොහෙද.. 90 දශකයේ මුල් හරියේ ආව කැසට් එකක්. මේ සින්දු ඔක්කොම වගේ ලස්සනයි.....අර්ථය උනත් පැහැදිලිව කියන පුළුවන්. දුක්බර සින්දුවක් 0 Imalka HewageVeteran MemberPosts:4533 06 Feb 2015 12:54 AM නෙක්ස්ට් වන් ... ඉගිලෙන්න ආසයි ආසයි පියා සලලා කුරුල්ලන් වෙලා පීනන්න ආසයි අසයි වරල් ගසල මාළුවන් වෙලා ඔන්න මේකත් ඒ වයසේම සින්දුවක්.....ඉන්දිකටම තමයි මේකත් හොයන්න වෙන්නේ වර්ල්ඩ් කප් එක ළඟ එන කොට මතක් වෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නාමය මතක තියගත්තම ලේසියෙන් මේක ගොයන්න පුළුවන් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Feb 2015 12:58 AM අපි අනිත් අයටත් චාන්ස් එකක් දෙමු.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Feb 2015 01:02 AM මම ගොඩක් ආස ගායකයෙන් ... මේ මනුස්සයා අකාලයේ මියදුනා මචං.. නොසලන්න කදුලක් දෑසින් ගීතයෙන් තමයි ජනප්‍රිය වූනේ.. (මචං උඹේ ලග යොහාන් අර්ජුනගේ ගීත තියෙනවද බං ...) 0 Indika DampahalaVeteran MemberPosts:3410 06 Feb 2015 01:38 AM මාලිගේ මා මැවූ ආකාස නිල් තලේ - යොහාන් අර්ජුන 0 ham123Veteran MemberPosts:1636 06 Feb 2015 01:42 AM godak dura gihinne man hitapu nathi tikata 0 You are not authorized to post a reply. Page 4 of 28 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games