You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 24 << < 23456 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 12:43 AM
අදුරනවද බලන්න
01



02
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 01:17 AM

වර්ග දෙකද්ද පොඩ්ඩී අක්කේ..

01 . කොස් වගේ

02. ඔිකිට් වර්ගයක් වෙන්න ඔනේ.

 

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
30 Sep 2016 01:21 AM
මම නම් අදුරන්නේ නැනේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 01:21 AM
හොයා ගන්නකො
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 01:23 AM
Posted By සඳුනි on 29 Sep 2016 06:43 AM


බුලත් හපයා. (Black Ruby Barb)

 

  

       බුලත් හපයා ශ්‍රී ලංකාවට පමනක් අාවේණික මිරිදිය මත්ස්‍යයෙකි. 

බුලත් හපයා මලමාළයා, රූබී පෙතියා යන නම් වලින්ද හදුන්වනු ලබයි. 

විද්‍යාත්මක නාමය Puntiun nigrofaciatus  වේ. බුලත් හපයා ඉක්මණින් 

මත්‍ස්‍ය ටැංකිවලට හුරුවේ.


 වැදගත් කරුන නම් , රතු දත්ත පොතට අැතුලත් වදවී යාමේ තර්ජනයට ලක් වූ සත්වයෙක් වීමයි.

බාහිර ස්වරූපය.

     ශරීරයේ කළු පැහැති ඉරි තුනක් පිහිටා අැති අතර ඒවා තරමක් පළලින් 

යුත්තයි. ශරීරයේ සාමාන්‍ය පැහැය කහ පාටට හුරු රන් පැහැයක් ගන්නා

අතර, පිරිමි සත්වයා රතු පැහැයක් ගනී. පිරිමි සත්වයාගේ වරල් වඩා විනිවිද 

පෙනෙන සුළුයි. වැඩුනු බුලත් හපයෙක් 6cm පමණ විශාල වේ.

ජීවත් වන පරිසරය.

    ගස් වැල් වලින් සෙවන වූ සෙමින් ගලා බසින නොගැබුරු ජලය අැති 

අැළ , දොළවල් වල ජීවත් වෙයි. මොවුනට ජීවත් වීමට හා ප්‍රජනනයට

 පිරිසිදු ජලය අවශ්‍ය වේ.

අාහාරය ගන්නා දෑ.

ස්වහාවික පරිසරයේදී සූත්‍රිකාමය අැල්ගී අාහාරයට ගන්නා අතර කෘතිම 

පරිසරයේදී මත්ස්‍ය අාහාර අාහාරයට ගනී.


අභිජනනය.

    බිත්තර මගින් සිය වර්ගා බෝ කරයි. අභිජනන සමයේදී පිරිමි සත්‍යවයා 

අධික ලෙස රතු පැහැයට හැරෙයි.

තර්ජන.

* අපනයනය තහනම් මත්‍ස්‍යයකු වන බුලත් හපයා ඒ ස්වරූපයේ වෙනත් 

   මත්‍ස්‍යයින් සමග හොර රහසේ අපනයනය කිරීම.

* ජීවත් වීමට පිරිසිදු ජලය අවශ්‍ය නමුත් අද වන විට ජල ප්‍රභව දූෂනය වීම.

* පිරිමි සත්වයින් සුදු තිත් රෝගයට ඉක්මනින් ගොදුරු වීම.


    මේ පින්තුරයේ පළවෙනියටම ඉන්නේ පිරිමි බුලත් හපයෙක්

@ ( කළු අයියේ )
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 01:26 AM
Posted By සඳුනි on 30 Sep 2016 01:17 AM

වර්ග දෙකද්ද පොඩ්ඩී අක්කේ..

01 . කොස් වගේ

02. ඔිකිට් වර්ගයක් වෙන්න ඔනේ.

 


ඔව් වර්ග 2 ක්

  ඔිකිට් වර්ගයක් වුණාට එකේ නම තමයි මට ඕනේ

 

 

 

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
30 Sep 2016 03:59 AM
1) ලංකාවේ හැදෙන එකක්ද? මට නිකන් ඒක තුඹ කරවිල වගේ පේන්නේ. තව ගෙඩි කිහිපයක් හොඳට පෙනෙන්න දැම්මොත් කියන්න ලෙහෙසි වේවි. රඹුටන් ගෙඩිය හැදීගෙන එද්දිත් ටිකක් මේ වගේ. ඔය දෙකෙන් එකක් කියල මම මේකට දැනට කියන්නම්කො.

2) උඩවැඩියා වර්ගයක් වෙන්න ඕන. වඳ වී යන ශාකයක් තියෙනව ගුරුළු රාජය කියල. මේකත් ඒකද දන්නෙ නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 05:22 AM
Posted By maduranga001 on 30 Sep 2016 03:59 AM
1) ලංකාවේ හැදෙන එකක්ද? මට නිකන් ඒක තුඹ කරවිල වගේ පේන්නේ. තව ගෙඩි කිහිපයක් හොඳට පෙනෙන්න දැම්මොත් කියන්න ලෙහෙසි වේවි. රඹුටන් ගෙඩිය හැදීගෙන එද්දිත් ටිකක් මේ වගේ. ඔය දෙකෙන් එකක් කියල මම මේකට දැනට කියන්නම්කො.

2) උඩවැඩියා වර්ගයක් වෙන්න ඕන. වඳ වී යන ශාකයක් තියෙනව ගුරුළු රාජය කියල. මේකත් ඒකද දන්නෙ නැහැ.

2 ගුරුළු රාජ තමයි....

එත් 1 වැරදි... රබුටන් කොලේ එහෙම නෙවෙයිනේ ....





********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Sep 2016 08:10 AM
මුල් එක බක්මී ද?
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 10:06 AM

බක් මී තමා...

දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Sep 2016 01:02 PM
Posted By සඳුනි on 30 Sep 2016 10:06 AM

බක් මී තමා...


සම්මා සම්මුදු බුදුරජානන් වහන්සේ ඇතුලු මහ සඝ රුවන උදෙසා වසරකට එක් වතාවක් පමණක් මල් හට ගන්නා සොදුරු සුවදැති බක් මීමල් .
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Sep 2016 03:37 PM
thawa ekak denna habayi danna ekak
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 11:53 PM
Posted By indika76 on 30 Sep 2016 08:10 AM
මුල් එක බක්මී ද?

hariyatama hari...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 11:54 PM
Posted By සඳුනි on 30 Sep 2016 10:06 AM

බක් මී තමා...

mama daapu pinthurema hoyaagena hora kella...

 oke mala ayin karala mama damme hehe 


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 12:04 AM

ගුරුළු රාජ



මේ උඩවැඩියා මල ඌව පළාතේ පුෂ්පයයි.
දෙසැම්බර් පෙබරවාරි සමයේ මල් හට ගනී .
සර්ප විෂ හිසේ හා බඩේ අමාරු සෙම හා ඇදුමට ගුරුළුරාජ මල යොදා ගන්නා අතර පොක්ස් ටේල් ඔර්කිඩ් හා මඩකළපු ඕකීඩ් යන නම්වලින් ද මේ පුෂ්පය හැඳින්වේ.



********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 12:08 AM


මුද්දරයක් වශයෙනුත් නිකුත් වෙලා තියෙනවා ගුරුළු රාජ පුෂ්පයේ පින්තුරය
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 12:09 AM
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 12:28 AM
බක් මී ශාකය



Naucleeae
The Leichhardt tree (Nauclea orientalis)
Scientific classification
Kingdom: Plantae
Clade: Angiosperms
Clade: Eudicots
Clade: Asterids
Order: Gentianales
Family: Rubiaceae
Subfamily: Cinchonoideae
Tribe: Naucleeae


බක් මී (Nauclea orientalis) විශාල පත්‍ර සහිතව අතු පැතිරී වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. මේ ශාකය මීටර් 30 ක් පමණ උසැතිය. බක් මී RUBIACEAE කුලයට අයත් ශාකයකි. මෙහි හට ගන්නා අලංකාරවත් මල් ඉතා සුවඳවත් ය. එරබඳු මල් පීදෙන්නේ වසන්ත කාලයේ ඒනම් බක් මාසයේ දී බක් මී මල් ද පිපේ. ඉඳුණු බක් මී ගෙඩි පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. සිංහල ගීත සාහිත්‍යයෙහි බක් මී මල පාදක කර ගත් නිර්මාණ රැසක් හමුවේ.

චතුරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය ආදී වශයෙන් දීර්ඝ කාලීනව පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වන සෑම බුදුවරයකුටම බුදු බව ලබන්නට බෝධියක්‌ අවශ්‍ය වේ. මණ්ඩ කල්පයක පහල වූ සුමේධ බුදුරජාණන්වහන්සේ සුදත්ත සහ සුදත්තනා යුවලට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් බක්මී ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ අසූ කෝටියක් ධනය දන් දීම නිසා නියත විවරණ ලැබීය. විසි අටක්‌ බෝසතුන් බුදු වුණ බෝධීන් වහන්සේලා විවිධ වර්ගවලට අයත් ගස්‌ අතර සුමේධ බුදුන් බක්‌ මී ගස බෝධිය කර ගත් සේක.

ඇතමුන් බක් මී සහ බකිනි එකම ශාකය ලෙස සලකතත් එය නිවැරදි නොවන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් වේ. එහි මෙසේ දැක් වේ " බක්මී සහ බකිනි දෙකම එකම වර්ගයක් වශයෙන් ඇතැම් පළාත්වල සලකති. එහෙත් වචන දෙකේ මිස ගස් දෙකේ කිසිම සමානකමක් නැති මේ ගස් දෙක වෙන් වශයෙන් අඳුනා ගැනීම ප්‍රයෝජනවත්ය. බක් මී පොතු වෙනුවට බකිනි පොතු වරදවා ගතහොත් නැති අසනීප ඇති විය හැකි හෙයිනි. බකිනි දර පිණිස මිස ඖෂධ පිණිස ගැනීමට නියම කළ තැනක් දකින්නට නැත."



තෙතමනය සහිත ප්‍රදේශවල බහුලව වැඩේ. බක්මී ශාකයේ කොළ සහ පොතු වා, පිත්, සෙම්, යන තුන් දොස් සමනය කරනවා මෙන් ම වේදනා නාශක ගුණයද පෙන්වයි. එමෙන් ම බඩගිනි ඇතිවීම, ආහාර දිරවීම සහ වමන නාශක ගුණද ඇත. ගඩු, විසප්පු, අර්බූද, වණ, තුවාල, අතීසාරය, රක්ත අතීසාරය, පාචනය, දත් කැක්කුම, ජලභීතිකාව, සර්ප විෂ, මුත්‍රා ගල්, මුත්‍ර අඩස්සිය, සෙංගමාලය, අක්ෂි රෝග, මුඛ රෝග, හෘද රෝග, ක්ෂය රෝගය, උණ ආදී රෝග අවස්ථා බොහෝමයක් සදහා ප්‍රතිකාර කිරීමට බක් මී ශාකයේ කොළ, දළු, පොතු, මුල්, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි. බක් මී වේදනාව සමනය කරයි. ඉදිමුම් නසයි. වණ ශුද්ධකොට මස ලියලවයි. තනකිරි වඩවයි. විෂ නසයි. චර්ම විකෘති තාවයන් යථා තත්වයට පත් කරයි. පිපාසය සංසිඳුවයි. ශෘධ්‍රසි රෝගීන්ගේ ප්‍රතිකාර සිදුකිරීමේදී මළබද්ධය නැතිකර, ආහාර දිරවීම ඇතිකිරීම පළමුව සිදුකළ යුතුය. ඉන්පසු තෛල අභ්‍යංග කර (තෙල් ගා) බක්මී කොළ පොතු තැම්බූ වතුර වැක්කිරීම (බක්මී පර්ෂේකය) සිදුකරයි. රෝගියාගේ රෝගයේ උත්සන්නතාව සහ රෝගියාගේ ස්වභාවය අනුව දින ගණන සහ කාලය තීරණ කරනු ලැබේ. මේ ප්‍රතිකාරය ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාරයන්හි පූර්වකර්ම ලෙස භාවිතාකරන ස්වේදවිධියක් ලෙසත්, එය ප්‍රධාන ප්‍රතිකාරයක් ලෙසද භාවිත කරනු ලැබේ.
වාත දෝෂය රැස්වීම නිසා වේදනාව සහ අපහසුතාවයෙන් පීඩිත වූ රෝගියාට වස්ති කර්මය යෙදීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය. එනම් මළ බද්ධය දුරුවේ. අග්නිවර්ධනය වේ. ශරීර බලය වර්ධනය වේ. ආහාර දිරවීම පහසු කරයි. මේ වස්තිය සඳහා බක්මී කසාය සහ බක්මී තෛලය භාවිතා කරනු ලැබේ.

බක්මී ගසේ පොතු ඝන සාරය ගෙන, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්.ඩී. රත්නසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ සත්ත්ව පර්යේෂණය මගින් බක්මී පොතුවල වේදනා නාශක ගුණය ඇතිබව සනාථ කර ඇත. බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ නේවාසික පංචකර්ම අංශයේ රෝගීන්ගෙන් ශෘද්‍රසි රෝගීන් 125 ක් සඳහා බක්මී පරිෂේකය සහ බක්මී යෝගවස්ති සායනික පර්යේෂණය සාර්ථකව නිමකර ප්‍රතිඵල ලබා ඇත. 

 

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Oct 2016 12:35 AM
Posted By Poddi on 01 Oct 2016 12:09 AM


… …ශා මාර ලස්සනයිනෙ පොඩ්ඩි ..කොහෙද මෙ ඔයාලගෙ ගෙදරද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 12:56 AM
ape gedara nam newe,,,,
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 4 of 24 << < 23456 > >>