You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Dileeka Madushani
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 2412345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Jan 2016 07:36 AM

    මොකද කියන්නේ පටන් ගමුද අලුත් සෙල්ලමක් .... අහලා ඇති නේ ඔව් ,නැ ,බැ තරගේ .... ඔයාලා හැමෝම එකතු වෙන්න කැමති නම් පටන් ගමු  ...කට්ටියම කැමති නම්  විනෝදයෙන් සතුටෙන් වැඩේ ගෙනියමු

     

    හ්ම්ම්ම්ම්ම්  මෙන්න තරග නීති ( මොනාහරි වෙනස්කම් කරන්න ඕනේ නම් ඔයාලට නිදහස තියෙනවා )

    1.   ප්‍රශ්නෙට අදාල උත්තර  පමණයි ( එය විනෝදාත්මක ඉදිරිපත් කිරීම වඩාත් වටිනවා ) ඒ සමගම මීලග කෙනාට ප්‍රශ්නයකුත් ඇසිය යුතුයි .
    2.  ඔවු ... නැ.... බැ .... වචන මෙන්ම ඒ හා සමාන වචන හෝ වෙනත්  තනි වචනයෙන් උත්තර දෙන්නත් බැ
    3. එකම වචනය තුන් වතාවකට වඩා භාවිත කරන්න බැහැ. මෙය එක ප්‍රශ්නයකට පමණක් අදාළ වේ . (මේහිදී එකම වචනය තුන් වතාවකට වඩා භාවිත කරන්න බැහැ වගේම එක වචනයකට සමාන වචනත් ඔය වචන තුන ගැනීමේදී සලකනු ලැබේ .)
    4. ඒ වගේම පෙරලා ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නාර්ථයෙන්  උත්තර දෙන්නත් බැහැ
    5.  තරගයෙන් ඉවත් වෙන්න වූන කෙනාට එදින තුල නැවත තරගෙට ඇතුල්වීමට ඉඩ නැත ,,ඔහු හෝ ඇය ට පසු දින සිට ඇතුල් විය හැක .
    6.  තරග නීති ගැන හැමෝම අවදානයෙන් සිටිය යුතු අතර ඕනෑම කෙනකුට අවුට් වෙන කෙනා නම් කරන්න පුළුවන් .
    7.  එක ප්‍රශ්නයක කාලය අවසන් වුණාම අලුත් එකකට යන්න පුළුවන් ඕනෑම කෙනකුට ..

     

    පැහැදිලි ද ..මන් කිවුවා හරිද .... තරගේ පටන් ගමු කට්ටියගේ අදහස්  ලියලා අවසන් වුනාට පසු නේද

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    16 Jan 2016 07:37 AM
    ඔන්න මන් ම එලියට ගත්තා ටොපික් එක ..කට්ටිය මොකද කියන්නේ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    16 Jan 2016 07:51 AM
    එල රෝසියෝ.. වැඩේ නියමයි..

    ( නීති වල පොඩි සංශෝධනයක් යෝජනා කරන්නද..? ඔව් නෑ බෑ වචන මෙන්ම ඒ හා සමාන වචන කියන්නත් බැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් නම් නිතිය. මොකෝ කියන්නේ.. උදාහරණයක් ලෙස නැහැ කියන එකට සමාන වචයක්නේ නොවන කියන එක.. මේකෙන් බලන්නේ පරෙස්සමෙන් උත්තර දෙන එක.. බොහොම ස්තුතියි රෝසිට අලුත් යමක් පටන් ගත්තට.. මම වරහන් තුල ලියු දේ තරගයට අදාල නැත.. මොකෝ නැත්නම් මම ගෙඩිපිටින් මෙතන අවුට්.. හැබැයි අනෙත් අය දැන් වරහන් අස්සේ උත්තර ලියන්නබැහැ.. ඒක මෙතනට දැනට විතරයි අදාළ. )
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    16 Jan 2016 08:48 AM
    Posted By maduranga001 on 16 Jan 2016 07:51 AM
    එල රෝසියෝ.. වැඩේ නියමයි..

    ( නීති වල පොඩි සංශෝධනයක් යෝජනා කරන්නද..? ඔව් නෑ බෑ වචන මෙන්ම ඒ හා සමාන වචන කියන්නත් බැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් නම් නිතිය. මොකෝ කියන්නේ.. උදාහරණයක් ලෙස නැහැ කියන එකට සමාන වචයක්නේ නොවන කියන එක.. මේකෙන් බලන්නේ පරෙස්සමෙන් උත්තර දෙන එක.. බොහොම ස්තුතියි රෝසිට අලුත් යමක් පටන් ගත්තට.. මම වරහන් තුල ලියු දේ තරගයට අදාල නැත.. මොකෝ නැත්නම් මම ගෙඩිපිටින් මෙතන අවුට්.. හැබැයි අනෙත් අය දැන් වරහන් අස්සේ උත්තර ලියන්නබැහැ.. ඒක මෙතනට දැනට විතරයි අදාළ. )
    ස්තුති මදුරංග උපදෙස් වලට ,මන් එකත් ඇතුලත් කරා ...තවත් මගහැරුන දෙයක් තියේ නම් කියන්න ඔයාලා

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    16 Jan 2016 09:40 AM
    (ආයෙත් වරහනක්.. එකම වචනය තුන් වතාවකට වඩා භාවිත කරන්න බැහැ..මේක එක දවසක් තුල හෝ එක ප්‍රශ්නයකට පමණක් අදාළ වෙන සේ දාන්න වෙනව. ඒ වගේම පෙරලා ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නාර්ථයෙන් උත්තර දෙන්නත් බැහැ. මේ නීතියත් මේ තරගයේ තියෙන එකක සාමාන්‍යයෙන් නම්.. ඒ වගේම කෙනෙක් මේකේ ප්‍රධාන විනිශ්චයට සහ අධීක්ෂණයට ඉන්න වෙනවා.. රෝසි නෝනටම තමයි ඒ වැඩේ භාරගන්නත් වෙන්නෙ.)
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    16 Jan 2016 10:09 AM
    ඔය තියෙන්නේ.. මරු ගේමක්..
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    16 Jan 2016 03:40 PM
    මමත් ලෑස්තියි..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    16 Jan 2016 06:37 PM
    මාත් ලෑස්තිය ඔන්න මම මවුස් එක උල් කර ගත්තා ...
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    16 Jan 2016 06:40 PM
    Posted By maduranga001 on 16 Jan 2016 09:40 AM
    (ආයෙත් වරහනක්.. එකම වචනය තුන් වතාවකට වඩා භාවිත කරන්න බැහැ..මේක එක දවසක් තුල හෝ එක ප්‍රශ්නයකට පමණක් අදාළ වෙන සේ දාන්න වෙනව. ඒ වගේම පෙරලා ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නාර්ථයෙන් උත්තර දෙන්නත් බැහැ. මේ නීතියත් මේ තරගයේ තියෙන එකක සාමාන්‍යයෙන් නම්.. ඒ වගේම කෙනෙක් මේකේ ප්‍රධාන විනිශ්චයට සහ අධීක්ෂණයට ඉන්න වෙනවා.. රෝසි නෝනටම තමයි ඒ වැඩේ භාරගන්නත් වෙන්නෙ.)


    ඒ වැඩේ බාරගන්නම් ..මට මග හැරුනොතින් කවුරු හරි කෙනෙක් මතක් කරන්න ..
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    16 Jan 2016 06:41 PM
    Posted By indika76 on 16 Jan 2016 06:37 PM
    මාත් ලෑස්තිය ඔන්න මම මවුස් එක උල් කර ගත්තා ...

     

    එහෙමත් පුලුවන් මවුස් තියෙනවද අයියා 

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    16 Jan 2016 06:42 PM
    මමත් ලෑස්තියි .පටන් ගන්න
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    16 Jan 2016 06:44 PM
    Posted By indika76 on 16 Jan 2016 06:37 PM
    මාත් ලෑස්තිය ඔන්න මම මවුස් එක උල් කර ගත්තා ...
    අපි කැමතියි අපේ එකත් උල් කර ගන්න. ඒ කිව්වෙ මවුසය. කියන්නකො උල් කරගත්ත හැටි.

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    16 Jan 2016 06:46 PM
    කටර් එකට දාලා කරකවන්න..
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    16 Jan 2016 06:49 PM
    Posted By indika76 on 16 Jan 2016 06:46 PM
    කටර් එකට දාලා කරකවන්න..
    ඊට  වඩා  ලේසි ක්‍රමයක් නැද්ද ?කටර් එකක් දැක්ක කාලයක් මතක නෑ .

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    16 Jan 2016 06:52 PM
    ඉසුරු මල්ලිට වෙන ක්‍රමයක් හොයල දෙන්න වෙයි වගේ අයියලා ටිකට ,,,
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    16 Jan 2016 06:54 PM
    (වරහනක් දාන්න උනා අනේ ආයෙත්.. මෙන්න මේ නීතිය - එකම වචනය තුන් වතාවකට වඩා භාවිත කරන්න බැහැ. - මේක එකම වචනය තුන් වතාවකට වඩා භාවිත කරන්න බැහැ වගේම එක වචනයකට සමාන වචනත් ඔය වචන තුන ගැනීමේදී සලකනු ලැබේ කියල කියන්න වේවි. උදාහරණයක් විදියට අපි,අපේ,අපට කියන්නේ සමාන වචන තුනක්. අපි කියල තුන් සැරයක්ම භාවිතා කරන්න ඕන නැහැ. එහෙම පාවිච්චි කළොත් ඒකත් තරග නීතියට පටහැනි නිසා තරගයෙන් ඉවත් වෙනවා.. මේ තරගේ තියෙන්නේ තනිකරමනා අවධානය තමයි.)
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    17 Jan 2016 06:00 AM
    Posted By maduranga001 on 16 Jan 2016 06:54 PM
    (වරහනක් දාන්න උනා අනේ ආයෙත්.. මෙන්න මේ නීතිය - එකම වචනය තුන් වතාවකට වඩා භාවිත කරන්න බැහැ. - මේක එකම වචනය තුන් වතාවකට වඩා භාවිත කරන්න බැහැ වගේම එක වචනයකට සමාන වචනත් ඔය වචන තුන ගැනීමේදී සලකනු ලැබේ කියල කියන්න වේවි. උදාහරණයක් විදියට අපි,අපේ,අපට කියන්නේ සමාන වචන තුනක්. අපි කියල තුන් සැරයක්ම භාවිතා කරන්න ඕන නැහැ. එහෙම පාවිච්චි කළොත් ඒකත් තරග නීතියට පටහැනි නිසා තරගයෙන් ඉවත් වෙනවා.. මේ තරගේ තියෙන්නේ තනිකරමනා අවධානය තමයි.)


    මෙයත් හරි ආසයි වගේ වරහන් දදා ඉන්න... එකත් එකතු  කරා  ඔන්න  

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    17 Jan 2016 06:54 PM
    එහෙනම් අපි මේක පටාංං ගමු...
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    17 Jan 2016 06:57 PM
    ඔව් නේද පටන් ගමු නේද අයියා ?

    ( ඔන්න මන් පටන් ගත්තා )
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    17 Jan 2016 08:57 PM


    කෝ ඉතිං ප්‍රශ්නයක් අහන්නකෝ කවුරු හරි.. මාත් ආසයි මේ තරගෙට
    0
    You are not authorized to post a reply.
    Page 1 of 2412345 > >>