You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Search this forum:
Search
You are not authorized to create a new topic
Page 2 of 4 << < 1234 > >>
Topics
 Replies
 Views
 Last Post
5 Replies and 2497 Views විෂ බිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ කෙසේද? Started by  SK1967 විෂ බිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ කෙසේද https://postimages.org/&93; කිසියම් දිනයක ඔබ මුත්‍රා දැවිල්ලෙන් පීඩා විඳ තිබේද එහෙත් එම තත්ත්වය එදා ඔබ එතරම් බරපතළ ආකාරයෙන් නොසිතන්නට ඇත. බොහෝ අය එලෙස සුළු කොට සිතන මුත්‍රා දැවිල්ල ජීවිත හානියක් දක්වා බරපතළ විය හැකි රෝගී තත්ත්වයක මූලාරම්භය වන්නටද හැකියාව ඇති බව මොහොතකටවත් නොසිතනු ඇත. ඒ ආකාරයට මුත්‍රා දැවිල්ලක් ලෙසින් අපට දන්වන්නේ මුත්‍රා මාර්ගයට ඇතුළු වූ විෂබිජයක් වන්නට බොහෝ විට හැකියාව තිබේ. එලෙස නිතර දෙවේ‍ලේ අපේ මුවින් ...
5 2497
by  isurusamJump to last post
29 Jul 2018 09:20 PM
5 Replies and 1463 Views ගැස්‌ට්‍රයිටීස්‌ Started by  chamaramind ලෙඩ ගොඩකට මුල්වන ගැස්‌ට්‍රයිටීස්‌ ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇති වන්නේ කොහොමද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අධික උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙන් ඇති වන උෂ්ණ ගතිය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා නිසි පරිදි ජීර්ණය නොවූ ආහාර කොටස්‌ විෂක්‌ ලෙස රුධිරයට එක්‌වීම සිදු වන අතර මෙන්න මේ ක්‍රියාවලි නිසා සිරුරේ ඇති වන රෝගයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌ හඳුන්වා දිය හැකියි. ප්‍රශ්න...
5 1463
by  UdariJump to last post
29 Jul 2018 08:16 AM
2729 Replies and 294034 Views අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි Started by  chamaramind
(Topic has multiple pages1 2 3 ... 4 )
මගේ කන ඇතුළින් 'කුරු කුරු' ගාන ශබ්ද ඇහෙනවා. ඇතැම් දෙනා පවසති. මෙලෙස කන ඇතුළතින් ඝෝෂාවක්‌ ඇතිවන්නේ ඇයි දැයි කියා අපි විමසා බලමු. කන ඇතුළින් ඝෝෂාවන් ඇති වීම බාහිර උත්තේජයක්‌ නොමැතිව යම් පුද්ගලයකුගේ කන ඇතුළතින් ඝෝෂාවක්‌ ඇසීම කන් ඇසීම (ඔසබබසඑමි) අඩු වීමට බලපාන ඕනෑම හේතුවකදී මතු වේ. කන් ඇසීම අඩුවීම නිසා බාහිර පරිසරයේ ශබ්දය ඇසීම අඩු වේ. එවිට අභ්‍යන්තර කනේ හෝ කර්ණ ස්‌නායුවේ ඇතිවන අසාමාන්‍ය ස්‌නායු ආවේග ඝෝෂාවක්‌ ලෙස ඇසීමට පිළිවන. මෙම ඝෝෂාවන් හිසේ ලේ නහර ...
2729 294034
by  UdariJump to last post
20 Jul 2018 09:17 PM
431 Replies and 52865 Views ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... Started by  සඳුනි
(Topic has multiple pages1 2 3 ... 4 )
කැද ගැන විස්තර ගෙන ඒන්නම්
431 52865
by  chamaramindJump to last post
01 Jun 2018 04:46 AM
89 Replies and 18594 Views කංසා ශාකය Started by  Ind007ka
(Topic has multiple pages1 2 3 ... 4 )
බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ  පැණි රසද ඇඹුල මැද තිත්ත රස කැටි වෙලා ගංජ බිඳුවක්ද ඒ අතර මැද සිර වෙලා විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා ගුලි කෑවෙ අපි ආතල් ලොවක තනි වෙලා ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි පැණි වළලු සමග ගුලි කෑවොතින්...
89 18594
by  Udeshika HerathJump to last post
11 May 2018 07:46 PM
79 Replies and 10855 Views දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වර්ග‍ Started by  samantha
(Topic has multiple pages1 2 3 4 )
බිත්තර වල ඇති ගුණ.. බිත්තර ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් සපිරි ආහාරයකි. මේ අතරම  අප අතර පවතින මතයක් හා බොහෝ දෙනාගේ උපදෙසක් වන්නේ බිත්තර ආහාරයට ගැනීම කොලෙස්ටරෝල් වලට අහිතකර බවයි. කෙසේ වෙතත් එක් බිත්තරයක් තුළ කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 180ක් අන්තර්ගත වීම නිසා මෙම මතය පිළිගැනීමට අපට සිදු වී ඇත. නමුත් ඇත්ත වශයෙන්ම මෙහි සත්‍යතාවය කුමක්ද අප ශරීරයට ලබා ගන්නා සිය කොලෙස්ටරෝල් වර්ග අහිතකර හෝ හෘදයාබාධ ඇති කරවන ඒවා නොවේ. හිතකර හා අහිතකර ලෙස කොලෙස්ටරෝල් වර්ග දෙකක්...
79 10855
by  Ind007kaJump to last post
27 Mar 2018 10:08 PM
21 Replies and 4642 Views නිරෝගිමත් දිවියකට Started by  Poddi
(Topic has multiple pages1 2 )
කොලෙස්‌ටරෝල් අධික අයට පේර කෑම ගුණයි ෴෴෴෴෴෴෴෴෴ කුඩා දරුවන් පවා හොඳින් හඳුනන පේර බහුල වශයෙන් ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන පලතුරකි. ප්‍රනීත රසයක්‌ ඇති පේර කෑමට කුඩා දරුවන් නම් වැඩි රුචිකත්වයක්‌ දක්‌වන බව පෙනී යනවා. නමුත් මෙම පලතුරු කෙරෙහි බොහෝ අයගේ වැඩි අවධානයක්‌ යොමු නොවන බවක්‌ ද පෙනෙනවා. දේශීය වශයෙන් ඕනෑම පුංචි ගෙවත්තක වුවද පහසුවෙන් වැඩෙන මෙම පලතුර කුරුල්ලන්ගේ ද ප්‍රියතම ආහාරයකි. එහෙත් විශාල වශයෙන් මුදල් වැය කරමින් විදේශීය පලතුරුවලට පුර...
21 4642
by  hasithadJump to last post
06 Feb 2018 07:37 AM
24 Replies and 4260 Views බත් කන ගමන් වතුර බොන්න හොඳද? Started by  gamini
(Topic has multiple pages1 2 )
ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයකට පමණ පෙර වතුර පානය කරනවානම් වඩාත් සුදුසයි. අාහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් කුඩා වතුර උගුරු කිහිපයක් පමණක් පානය කිරීමට මතක තබාගන්න. ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුල ඇති හයිඩ්රොලික් අම්ලය දියවෙන්නට පුළුවන්. ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියාකරන හයිඩ්රොලික් අම්ලය දියවී ගියහොත් ස...
24 4260
by  sha733Jump to last post
04 Feb 2018 10:24 PM
31 Replies and 6801 Views ස්වභාවික දෙයට හුරු වෙමු, නිරෝගී දිවියක් ගත කරමු Started by  Rosi
(Topic has multiple pages1 2 )
ස්වභාවික දෙයට හුරු වෙමු, නිරෝගී දිවියක් ගත කරමු නීරෝගී කම රැක ගන්න එක කියන්නේ අද වෙනකොට කවුරුත් උනන්දු වෙන දෙයක්. බොහෝ කාලයකට ඉහතදී මිනිසුන් සතුන් වගේම තමන්ගේ නීරෝගීකම රැක ගන්න කියලා අමුතුවෙන් දෙයක් කළේ නැහැ. ආහාර ගැනීම, දියර පානය, රැකවරණය සලසා ගැනීම, කාලගුණයෙන් සහ පරිසරයෙන් සිදුවන පීඩා අවම කර ගැනීම සහ තෘප්තියක් දැනෙන දේවල් සිදු කිරීම කියන මූලික කාරණා ඉටු කර ගන්න විවිධාකාර අත්හදාබැලීම් කරමින් දිවි ගෙව්වා. ලෝකය පුරා විවිධ ප්‍රදේශවල හිටපු ජන කොටස් මේ කාරණා ඉටු කර ගත්තේ එක එක ...
31 6801
by  hasithadJump to last post
15 Nov 2017 07:48 AM
100 Replies and 15430 Views විස්කි | වොඩ්කා | ජින් | රම් ගැන සිංහලෙන් Started by  samantha
(Topic has multiple pages1 2 3 ... 4 )
නිර්මාංශිකයින්ට මස් මාළු වලින් තොරව ප්‍රොටීන ලබා ගත හැකි ආකාර.. නිර්මාංශමය ආහාර වේලක බොහෝ ප්‍රෙයා්ජනයන් ඇත. නමුත් බොහෝ දෙනාට ගැටළුවක් වී ඇත්තේ නිර්මාංශමය ආහාර වේලකින් අපට අවශ්‍ය ප්‍රෝටීන ලැබෙනවාද යන්නයි. බොහෝ නිර්මාංශිකයින් ප්‍රෝටීන ගැටළුව නිසා නැවතත් මස් වර්ග ආහාරයට පෙළඹේ.  නමුත් නිර්මාශ ආහාර වේලක් හරිහැටි ගැනීමෙන් අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ලබාගත හැකිය. නිර්මාංශමය ප්‍රෝටීන ආහාර අඩු කැලරි ප්‍රමාණයක් ඇති අතර, දිරවීම ද පහසුය. ම...
100 15430
by  indika76Jump to last post
02 Nov 2017 09:29 PM
8 Replies and 1920 Views ගැහැණු හා පිරිමි මනසේ වෙනස්කම් Started by  Rosi   ගැහැණු හා පිරිමි මනසේ වෙනස්කම් “අනේ වෙලාවකට ඔයා හෙන අමුතුයි”, “මට තෙරෙන්නේ නෑ ප්‍රශ්නයක් වුණාම ඇයි ඔයා තනි වෙන්න හදන්නෙ කියලා”, “ඇයි ඔයාට හරියට රිවස් කරගන්න බැරි පොඩි ළමයේ වුණත් ඒක කරාවි” කොයි තරම් ආදරෙන් හිටියත් තරුණ ජෝඩු පමණක් නෙවෙයි සතුටින් ජීවිත කාලයම ගත කරපු මහලු ජෝඩු අතරෙත් මේ වගේ වගේ සංවාද නිතරම ඇති වෙනවා. ලෝකය බිහිවූ දා සිට හැම විටම මේ වගේ ප්‍රශ්න ගැහැණුන් හා පිරිමින් අතරේ නිතරම අැති වෙන්නට ඇති. මේ දෙකොට්ඨාසය අතරේ මේ තරම් පරස්පර ...
8 1920
by  sha733Jump to last post
09 Sep 2017 01:35 AM
16 Replies and 3717 Views මුත්‍රා ගැන අනාවැකි Started by  Rosi   මුත්‍රා ගැන අනාවැකි (viralportal.net) පොඩි කාලෙ අම්මා හරි තාත්තා හරි ළඟට ගිහින් කාටවත් ඇහෙන්නැති වෙන්න රහසින් චූ බරයි කියපු අයත් පී-පී-තාරා කියලා පොෂ් තාලෙට ඩැඩීට කියපු අයත් මේක කියවනවා ඇති. ඒත් දවසක් බස් එකේදි නම් පොඩි එකෙක් මහා සද්දෙට, අම්මේ.. කියලා ඕක කියපු වෙලාවෙ මට වගේ ම වටේ හිටපු අයට ලැජ්ජ හිතුණා. කටපාඩමින් ඒකට ලැජ්ජ වෙන්න අපි ඉගෙන ගෙන තිබුණාට ලොකු පන්තිවලදි ඉගෙන ගත්තා ම තමයි තේරෙන්නෙ නයිට්‍රජනීය බහිස්‍රාවය සියළු සත්ත්වයෝ ම කරන බවත්, ලැජ්ජ වුණා කියලා නොකර ඉන...
16 3717
by  sha733Jump to last post
11 Aug 2017 05:39 AM
105 Replies and 18452 Views වකුගඩු නරක් වෙලානම් මෙන්න මෙ රෝග ලක්ෂණ හටගන්නවා වකුගඩු රෝගය මාරන්තිකයි දැන්ම දැනුවත් වෙන්න. Started by  samantha
(Topic has multiple pages1 2 3 ... 4 )
උරස් කුහරයෙන් පිටත හෘදය පිහිටා ඇති දැරිය Virsaviya.. Virsaviya ‘Bathsheba’ Borun-Goncharova දැරිය ලොව මිලියනයකින් එකකටත් අඩු ප්‍රමාණයකින් පමණක් වැළඳෙන තත්වයක් වන  Penology of Cantrell තත්වයෙන් පීඩා විඳින්නීය. මේ හේතුවෙන් ඇගේ හෘදය මෙන්ම අතුණු බහන් පපු කුහරයෙන් හා ජීර්ණ පද්ධකතියෙන් පිටත පිහිටා ඇත. ඇයට ප්‍රාචීරයක් හෝ ආමාශයික මාංශ පේෂී පිහිටා නැත. ඇයගේ තුනී  සමෙන් පමණක් යන්තම් ආවරණය වී ඇති හෘදය ගැහෙන ආකාරය පවා හොඳින් පෙනේ. ඇයගේ මව සිතා ඇත...
105 18452
by  hasithadJump to last post
10 Aug 2017 08:59 AM
164 Replies and 39027 Views අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ Started by  Rosi
(Topic has multiple pages1 2 3 ... 4 )
දරුවෝ ඉන්න කාටත් හොද ලිපියක් කියවන්න ලැබුනා...   සාමාන්‍යයෙන් ළදරුවනට අතිරේක ආහාර ලබා දීම ආරම්භ කරන විට පළමුව බත් කැද දීමට පුරුදුව ඇත. මෙම කැද බොහෝවිට පිළියෙළ කරුණු ලබන්නේ බත් හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් යොදාගෙනය. නමුත් මෙම ආහාරයේ ශක්ති ජනක අගය අඩු වන අතර දියරමය ස්වභාවය ද වැඩි වේ.එනිසා මෙය ළදරුවාගේ දිනක ශක්ති අවශ්‍යතාව සපුරලිඉමට අපොහොසත් වේ. මෙයට හොදම විසදුම වන්නේ ඇමයිලේස් බහුල ආහාරයක් මෙයට එකතු කිරීමයි.එමගින් ආහාරයේ මුළු පරිමාව අඩු වන අ...තර එහි ශක්ති ප්‍රමානය ද වැඩි වේ.එනිසා...
164 39027
by  RosiJump to last post
10 Aug 2017 08:36 AM
76 Replies and 11648 Views ඩෙංගු රෝග ලක්ෂණ අලුත්වෙලා. Started by  smt90
(Topic has multiple pages1 2 3 4 )
  මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරෙන් සකස් කරන ලද්දක්. ස්නානය හෙවත් නෑම පිළිබඳව විශේෂයෙන් සඳහන් කලයුත්තේ, එය ශරීරය පිරිසිදු කිරීමෙන් විශාල වශයෙන් වෙනස් වන නිසයි. වර්ථමානයේ බොහෝවිට ස්නානය සහ ශරීරය පිරිසිදු කිරීම (Bath & Shower) පටලවා ගනිමින්, යම් තරමකින් හිස සහ කය තෙමාගනිමින්, කුණු දුහුවිලි සෝදාහැරීමකට පමණක් එය සීමා කරනු ලබන ස්වාභාවයක් පෙනෙයි. එසේනම් හිසේ සිට දෙපතුල දක්වා ශරීරය පිරිසිදු කිරීම සහ ස්...
76 11648
by  indika76Jump to last post
18 Jun 2017 07:03 AM
53 Replies and 9436 Views දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි Started by  samantha
(Topic has multiple pages1 2 3 )
අලිගැටපේර අපට ගුණදායී වන්නේ ඇයි අපගේ ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂක වර්ග අඩංගු වන ආහාර වර්ග බොහෝ ඇත. ඒ අතරින් අලිගැටපේර වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අලිගැටපේර වල මැගිනීසියම්, පොටෑසියම්, vitamin C, vitamin K1, vitamin B6 හා කාබෝහයිඩ්‍රේට අඩංගු වේ. නමුත් බොහෝ දෙනා මේවායේ අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු යැයි යන විශ්වාසය මත අලිගැටපේර ආහාරයට ගැනීමෙන් වැළකී සිටී. මේ ලිපියෙන් අලිගැටපේර වල ඇති පෝෂ්‍යදායී ගුණයන් පිළිබඳව මනාව පැහැදි...
53 9436
by  smt90Jump to last post
03 May 2017 07:55 AM
16 Replies and 2978 Views මුං ඇට වලට බෙහෙත් ගහනවා කියන්නේ ඇත්තද ? Started by  kingD මුං ඇට වලට බෙහෙත් ගහනවා කියන්නේ ඇත්තද
16 2978
by  hasithadJump to last post
16 Mar 2017 08:33 AM
18 Replies and 2889 Views ලොව විශිෂ්ඨතම ශක්තිජනක පානය – පොල්වතුර Started by  gayanfernando ලොව විශිෂ්ඨතම ශක්තිජනක පානය – පොල්වතුර පොල්වතුර වැනි සයිටෝකයිනීන් වලින් පොහොසත් අහාර සුලබව ලබාගැනීම ,දීර්ගායුෂ විදීමට සහ වයසට යාමේදී මතුවන සංකුලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත. ආහාර පිසීම සඳහා පොල් ගෙඩියක් බිඳිනහැම අවස්තාවකදීම පොල් බෑයටම කටතබා, පොල් වතුර පානය කිරීම පුරුද්දක් කර ගත්ආච්චි අම්මා කෙනෙකු අපේ ගමේ විසීය. පොල් වතුරබොන්නේ ඇයි දැැයි ඇෙඟන් ඇසූ විට ඇය දුන්නේ කදිම පිළිතුරකි. ගෙම්බන්ගේ, දියබරියන්ගේ මළ මූත්‍ර නැති, ආයුෂ වැඩි වෙන යස ...
18 2889
by  සඳුනිJump to last post
29 Jan 2017 01:06 PM
28 Replies and 4735 Views කෑවොත් ඇපල් මරණය ඈත්වෙයි Started by  malki
(Topic has multiple pages1 2 )
දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසති. වසර 15ක් පුරා වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් මෙසේ අධ්‍යයනය කර ඇත්තේ බටහිර ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසකි. එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අ...
28 4735
by  hasithadJump to last post
27 Jan 2017 05:53 AM
18 Replies and 3914 Views බර අඩු කරගන්නට ආහාර ගත යුත්තේ මෙහෙමයි Started by  gamini බර අඩුකරගැනීම සඳහා සුදුසු යැයි සැලකෙන ආහාර ප්‍රධාන වර්ග 4කි. ඒවා නම් රතු නාඩු සහල්, ඇට වර්ග, පියලි වර්ග හෙවත්මාංසබෝග, එළවළු වර්ග සහ පලා වර්ග ,මාළු සහ ඒවායින්  වේලන ලද කරවලය. රතු නාඩු සහල් අපේ ප්‍රධාන ආහාරය වන්නේද ප්‍රධාන ආහාරය විය යුත්තේද බත්ය. එසේම බත් පාන්පිටි  කෑමවලට වඩා හැම  අතින්ම  තරබාරු  බවටත් දියවැඩියාවටත් කොලෙස්ටරෝල් වැඩිවීමටත් ගුණදායක  ආහාරයක් බව නූතන වෛද්‍ය විද්‍යාවට  අනුව සහ  නූතන ‍පෝෂණ විද්‍යාවට අනුව  මනාව ඔප...
18 3914
by  RosiJump to last post
25 Jan 2017 07:01 AM
You are not authorized to create a new topic
Page 2 of 4 << < 1234 > >>