You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Aug 2017 08:36 AM by  Sithara Godewatta
අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 9 << < 12345 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Mar 2015 08:07 PM

අහ් බණ්ඩක්කා වලට ගෑණු හුගක් කැමති මේ කාරණා නිසා වෙන්න ඇති 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Mar 2015 03:27 PM
කුරක්කන් ආහාරයට ගැනීම බෝ නොවන් රෝගවලින් වැළැකීමට හොඳ උපක්‍රමයක්
පසුගිය දිනවල පිටිවලින් සෑදූ ආහාරවලින් නම් අඩුවක් නැහැ. විවිධ රසකැවිලි වර්ග නිවසේදීම පිළියෙල කරගෙන පමණක් නොව වෙළඳපොලෙන් මිළදී ගෙනත් මෙවර අවුරුදු කෑ හැටි මතක් වෙනවා. ගෙවී යන බක්මහ අවසානයේ අපව ලෙඩ කරවන්නේ මේ විවිධ රසකැවිලි අප සිරුරේ අධික ලෙස තැන්පත් වීම නිසාය.

එසේ කියන්නේ පිටි ආහාර අපට එතරම් ගුණදායක නොවන නිසාය. හේතුව දියවැඩියාව, අධික තරබාරුව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝග අපගේ ජීවිතවලට තර්ජනයක් වන්නට මේ පිටි සහිත ආහාර උදව්වන නිසාය. පිටි සහිත ආහාර ගැනීම නිසා එසේ සිදුවූනත් සමහර පිටිවර්ග වලින් එසේ අප ජීවිතයට හානියක් සිදු නොවෙනවා යැයි කිව්වොත් ඔබ පුදුම වන්නේද? ඒ ගැන කථා කරන්නට මා වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිටිගොඩ හමුවූවා.

පිටිවලින් සෑදූ ආහාර අද බහුලව පවතින මුත් ඉන් අපගේ සිරුරට ගුණදායක පිටි වර්ගයක් ලෙස කුරක්කන් හඳුන්වා දිය හැකියි. නමුත් තිරිඟු පිටි ආහාර අද බොහෝ සේ වෙළඳපොලේ තිබෙනවා. පිෂ්ඨය අධිකව ඇති තිරිඟු පිටි ආහාර අප සිරුරට එතරම් ගුණදායක වන්නේ නැහැ. මේ ඝණයට අයත් අනිත් මහා ධාන්‍ය වර්ග අතර ඉරිඟු, බඩඉරිඟු, සහල්වලද පිෂ්ඨය වැඩියි. නමුත් කුරක්කන්වල පිෂ්ඨය ඇත්තේ අඩුවෙනි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව කුරක්කන් කුඩා ධාන්‍ය වර්ගයකි. මෙනේරි, තණහාල්, ඕලුහාල්, අමුහාල් මේ කුඩා ධාන්‍ය ගණයට අයත් අනෙකුත් ධාන්‍යයි.

කුරක්කන් පිටි

කුරක්කන් පිටි නිපදවන්නේ මෙහි ඇට යොදාගෙනයි. ඇටය තුල පිටි අඩුවෙන් අන්තර්ගතයි. මෙහි පොත්තේ විටමින් හා ඛනිජ ලවන බහුලව අන්තර්ගතයි. ප්‍රධාන පෝෂක කොටස්වලින් එකක් වන පිෂ්ඨය හෙවත් කාබෝහයිඩ්‍රේට් ඇත්තේ අවම වශයෙනුයි. එය කුඩා ධාන්‍ය වර්ගවල පවතින සුවිශේෂී ගුණාංගයක්. කුඩා ධාන්‍යවල ප්‍රෝටීන් බහුලයි. කුඩා ධාන්‍යවල ඒවායේ ප්‍රතිශතයක් සාපේක්ෂව කුරක්කන්වල බහුලව ඇත. ඒ නිසා දිරවීමේ කාලය වැඩියෙන් ගනී.

කුරහන්වලින් සෑදූ ආහාර

කුරහන් ඇට, ඇට විදිහට ආහාරයට ගන්නේ නැහැ. සෙසු ධාන්‍ය වර්ග පිරිපහදු කර (පොත්ත ඉවත්කර) ආහාරයට ගත්තද කුරහන් එසේ කරගත නොහැකියි. හේතුව එය දිරවීමේ ඇති අපහසුව නිසාය. එය සැමවිටම ආහාරයට ගත යුතු වන්නේ පිටි බවට පරිවර්තනය කිරිමෙන්ය. පිට්ටු, රොටී, ඉඳි ආප්ප සහ හැලප, කුරහන්වලින් සකසා ගත හැකි ආහාරයන්ය. අතීතයේ සිට පැවත එන ආහාරයක් ලෙස කුරහන් තලප ප්‍රචලිත වී ඇත්තේ ගැමි සමාජය තුළය. ගැමියාට එය සුපුරුදු ආහාරයක් වන්නේ හොඳට කට සැර මස් හෝ මාළු හොද්දක් සමඟ ගැනීමෙනි.

ශක්ති ජනකයි

කහට හා මිහිරි රසයකින් යුක්ත කුරහන් ප්‍රෝටීන් බහුල නිසා ශක්ති ජනකබවින් යුක්තයි. වනයේ ජීවත් වූ මිනිසා මුල් කාලයේ කුරහන් තලප සප්පායම් වූයේ කටට රසයක් මින් දැනෙන නිසා මස් හොද්දක් සමඟයි. කිසිදු පැණි රස මිශ්‍රණයකින් තොරව රළුවට හොද්දක් සමඟ කුරහන් තලප ආහාරයට ගැනීම ගැමි සම්ප්‍රදායයි. ඒ නිසා ඔවුන්ගේ ශරීර ශක්තිය, සුදුසු පරිදි හොඳින් වර්ධනය වනු ඇත. දියවැඩියා රෝගී තත්ත්ව ඇතිවීම, මේදය අධික වීම වැනි රෝග අඩුවිය හැකියි. එවැනි ආහාර රටා භාවිතය බෝ නොවන රෝගවලින් බේරීමට හොඳ උපක්‍රමයක් වනු ඇත.

ජීවන පැවැත්ම

නිරෝගී වීම නිසා ජීවිත පැවැත්ම සාර්ථක මෙන්ම සුවසේ ගෙවන්නට පුළුවනි. මේ හේතුවෙන් පාන්පිටි වර්ගවලට වඩා පෝෂ්‍යදායී කුරහන් පිටිවලින් සෑදූ ආහාර ඔබ වෙත ළං කර ගැනීම වඩාත් ප්‍රතිඵල ගෙනදේ. මෙහි පවතින අධික ප්‍රෝටීන් නිසා ශක්තිජනක වීම හා විටමින් ඛනිජ ලවන වර්ග හේතුවෙන් සිරුරට අවශ්‍ය පෝෂණය ලැබී නිරෝගී දිවි පැවැත්මකට හිමිකම් කියන්නට හැකිවනු ඇත. ප්‍රිය උපදවන ආහාරයක් ද වේ. කුරහන් පිටිවලින් සැකසූ ඉඳි ආප්ප, පිට්ටු , රොටී ඔබගේ ආහාර රටාවට එකතු කර ගතහොත් එය ජීවිතයේ දිගු ගමනකට ඉඩ සලසනු ඇත.

ස්වර්ණා ආරියවංශ
කුරක්කන් 100ඨ ක තිබෙන පෝෂණ අගයන්

ශක්තිය - කිලෝ කැලරි 332

මේදය - ග්රූම් 1.7

ප්‍රෝටීන් - ග්රූම් 6.5

යකඩ - මිලි ග්රූම් 4.0

කැල්සියම් - මිලි ග්රූම් 350
කැරොටීන් - මයික්‍රොග්රූම් 60
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
22 Mar 2015 06:48 PM
Thanky For Shairing Yalu
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Mar 2015 06:54 PM
bohoma sthui akki kurakkan. man nam asa ne habai
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Mar 2015 06:55 PM
attama kurakkan godak guna kaaamak..issra aya kawema mewa..dan athamai panpiti kaala leda hadaganne
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Mar 2015 08:12 PM
මගේ නම් ආසම කෑමක්.. කුරක්කන් පිට්ටු සහ හැලප.
දැක්කොත් අතහරින්නේ නම් නැහැ හැලප නම්.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Mar 2015 08:19 PM
පාන් පිටි කන එක අඩු කරන්න පුලුවනම් ගොඩක් ලෙඩ වෙලින් බේරෙන්න පලුවන් ....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
22 Mar 2015 08:24 PM
pan piti kanna epa isuru. evagen hadana eva vitharak kanna
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Mar 2015 09:20 PM
කමක් නැද්ද නගෝ ................
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Mar 2015 10:08 PM
Posted By maduranga001 on 22 Mar 2015 08:12 PM
මගේ නම් ආසම කෑමක්.. කුරක්කන් පිට්ටු සහ හැලප.
දැක්කොත් අතහරින්නේ නම් නැහැ හැලප නම්.

 

halapa nam patta

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 02:23 AM
Posted By maduranga001 on 22 Mar 2015 08:12 PM
මගේ නම් ආසම කෑමක්.. කුරක්කන් පිට්ටු සහ හැලප.
දැක්කොත් අතහරින්නේ නම් නැහැ හැලප නම්.

ම්ම්ම්ම්ම් මේක නම් හරි පුදුමයක් ,,,මදුරනාග කුරක්කන් කන්න ආසයි ලු . මන් හිතුවා  මේකත් ඔයාගේ නොකන ලිස්ට් එකට දල ඇති කියලා

 

මාත් ආසයි කුරක්කන් කෑම කන්න ,,,,එත් තාම කැද බිලා නැ

 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 02:50 AM
Posted By Rosi on 23 Mar 2015 02:23 AM
Posted By maduranga001 on 22 Mar 2015 08:12 PM
මගේ නම් ආසම කෑමක්.. කුරක්කන් පිට්ටු සහ හැලප.
දැක්කොත් අතහරින්නේ නම් නැහැ හැලප නම්.

ම්ම්ම්ම්ම් මේක නම් හරි පුදුමයක් ,,,මදුරනාග කුරක්කන් කන්න ආසයි ලු . මන් හිතුවා  මේකත් ඔයාගේ නොකන ලිස්ට් එකට දල ඇති කියලා

 

මාත් ආසයි කුරක්කන් කෑම කන්න ,,,,එත් තාම කැද බිලා නැ

 

 

 

 

 

USA wala kurakkan nadda?

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Mar 2015 03:27 AM
Posted By Rosi on 23 Mar 2015 02:23 AM
Posted By maduranga001 on 22 Mar 2015 08:12 PM
මගේ නම් ආසම කෑමක්.. කුරක්කන් පිට්ටු සහ හැලප.
දැක්කොත් අතහරින්නේ නම් නැහැ හැලප නම්.

ම්ම්ම්ම්ම් මේක නම් හරි පුදුමයක් ,,,මදුරනාග කුරක්කන් කන්න ආසයි ලු . මන් හිතුවා  මේකත් ඔයාගේ නොකන ලිස්ට් එකට දල ඇති කියලා

මාත් ආසයි කුරක්කන් කෑම කන්න ,,,,එත් තාම කැද බිලා නැ

 

එහෙමද මම ගැන හිතන්නේ.. මම ඔය ගමේ කෑම බීම වලට ඉතින් කොහොමත් මනාපයි.. අපේ අම්මලා කියන විදියට එයාල දවසේ එක වේලකට හරි කුරක්කන් කෑවලු. ඒ නිසාලු ඉස්සර මිනිස්සු සවි ශක්තියට ඉන්නේ.. කතාව ඇත්ත වෙන්න ඕනේ.. අද වගේ වස විෂ කාවේ නැහැනේ ඒ මිනිස්සු.

කුරක්කන් කැඳ එකක් බීලා බලන්නකෝ..අගට පුදුම සිසිලසක්.. හැලප නම් ඉතින් මරන්න පුළුවන් කහට එකක් එක්ක.

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 08:57 AM
Posted By maduranga001 on 23 Mar 2015 03:27 AM
Posted By Rosi on 23 Mar 2015 02:23 AM
Posted By maduranga001 on 22 Mar 2015 08:12 PM
මගේ නම් ආසම කෑමක්.. කුරක්කන් පිට්ටු සහ හැලප.
දැක්කොත් අතහරින්නේ නම් නැහැ හැලප නම්.

ම්ම්ම්ම්ම් මේක නම් හරි පුදුමයක් ,,,මදුරනාග කුරක්කන් කන්න ආසයි ලු . මන් හිතුවා  මේකත් ඔයාගේ නොකන ලිස්ට් එකට දල ඇති කියලා

මාත් ආසයි කුරක්කන් කෑම කන්න ,,,,එත් තාම කැද බිලා නැ

 

එහෙමද මම ගැන හිතන්නේ.. මම ඔය ගමේ කෑම බීම වලට ඉතින් කොහොමත් මනාපයි.. අපේ අම්මලා කියන විදියට එයාල දවසේ එක වේලකට හරි කුරක්කන් කෑවලු. ඒ නිසාලු ඉස්සර මිනිස්සු සවි ශක්තියට ඉන්නේ.. කතාව ඇත්ත වෙන්න ඕනේ.. අද වගේ වස විෂ කාවේ නැහැනේ ඒ මිනිස්සු.

කුරක්කන් කැඳ එකක් බීලා බලන්නකෝ..අගට පුදුම සිසිලසක්.. හැලප නම් ඉතින් මරන්න පුළුවන් කහට එකක් එක්ක.

 

මගේ මතේ වෙනස් කරා නේද ....ම්ම්ම්ම්ම්ම් හැලප නම් මාරු

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Mar 2015 09:03 AM
හැමදාම තමන්ගේ මතේ හරියන්නේ නෑ ............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 09:06 AM
 Posted By isurusam on 23 Mar 2015 09:03 AM
හැමදාම තමන්ගේ මතේ හරියන්නේ නෑ ............

එහෙමද පුංචි මහත්තයා  

 

ගොඩක් දුරට හරි යන වෙලාවල් තියෙනවා හොදේ

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Mar 2015 09:12 AM
ඇත්තට ...................
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 12:18 PM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 06:17 PM

මම නම් මෙවා අඩු කරලා තියෙන්නෙ

0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
23 Mar 2015 06:49 PM
Mama nam dan kannema natooo owage INS621 kiyanne ajinomotoma tama yaluwane
0
You are not authorized to post a reply.
Page 3 of 9 << < 12345 > >>