Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Jun 2017 07:03 AM by Indika Kodithuwakku ඩෙංගු රෝග ලක්ෂණ අලුත්වෙලා. 76 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Oct 2016 07:41 AM චොක්ලට් කම්දෝ නොකම්දෝ කියලා සිතුනි මට ! 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 27 Oct 2016 03:47 PM හාතවාරියයි පෙනල වැලුයි හොයන වෙලේ කන්න කන්න 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Oct 2016 11:20 PM maru 0 chamara duleepMost Senior MemberPosts:13471 31 Oct 2016 07:30 PM මේවා සිනී නැතුව හදනවානම් කන්න තිබ්බා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 Oct 2016 09:09 PM මොනව උනත් මේ ෆොටෝ එක දැක්කමට ඉරිසියා හිතෙනවා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 Nov 2016 02:48 AM චොකලට් එකක් තනියම කන්න වෙන්නෙ නැහනේ කොහොමත් එකක් ගෙනාවොත් හොහෙමෙත් 4 ක් 5 ක් ඉන්නවනේ ඕක කන්න ඉතින් ඉරිසියා හිනේනෙ නැද්ද මොහම දකිනකොට 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Nov 2016 11:42 AM මෙහෙම චොකලට් කෑවොත් කොහෙන් නවතීද දන්නෑ ලෙඩ හැදිලම. 0 SM THILANKAVeteran MemberPosts:1736 06 Nov 2016 12:22 AM ඔබට ඉක්මනින් තරහා යනවා ද ? එහෙනම් ඔබේ මොළයත් කුඩා විය හැක. අපි හැමෝටම මොනයම් හේතුවක් නිසා හෝ තරහ යන එක සාමාන්‍ය දෙයක්. නමුත් අපි අතර සිටින සමහරක් දෙනෙක් ට අසාමාන්‍ය විදියට තරහ යන්න පුළුවන්. මෙසේ කිපිමට සමහර විට හේතුවක් ද නැති තරම්. විද්‍යාඥයන් පිරිසක් විසින් මෑතක දී සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් IED (intermittent explosive disorder) සහ ඔවුන්ගේ මොලයේ ධුසර(grey matter) ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් පවතින බවයි. ඔවුන් විසින් කර ඇති පර්යේෂණ වලට අනුව ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් ගේ මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශ වල Grey matter අඩු බවයි. මෙය කුමක් නිසා සිදුවන්නේ දැයි නිශ්චිතව සොයාගෙන නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ. පර්යේෂකයන් කණ්ඩායම MRI ස්කෑන් වාර්තා 168ක් ඇසුරෙන් කල පර්යේෂණයක ප්‍රථිපලයක් ලෙස මේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ සඳහා යොදාගැනුණු පිරිස අතර IED තත්වයෙන් නොපෙළෙන පුද්ගලයන් සහ පාලක පරික්ෂන ලෙස යොදාගැනුණු 58 දෙනෙක් ද වුනා. ඔවුන් මේ පර්යේෂණයේ ප්‍රතිපල ඇසුරෙන් නිගමනයකට එළඹුණේ මොලයේ ඇති ධුසර ප්‍රමාණය සහ ප්‍රකෝපකාරී හැසිරීම අතර සම්බන්ධයක් පවතින බවයි. ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ ඇතැම් පුද්ගලයන්ට නිතරම තරහ යාමේ ගතියක් පෙන්වන්නේ ඇතැම් විට ඔවුන්ගේ ගති පැවතුම් වල අඩුපාඩුවක් නිසා නොව ඔවුන්ගේ මොළයේ ඇති දුර්වලතාවයක් නිසා බව විය හැකි බවයි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 Nov 2016 01:28 AM මට නම් ඉක්මනින් තරහ යනවා 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Nov 2016 02:58 AM ඒහෙමත් ඒකද්ද. කේන්තියන ඒක නෙමෙ ඉක්මනට දුක හිතෙන ඒකට හේතුව කියන්නකෝ. හී. ස්තූතියි ලිපියට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Nov 2016 03:42 AM Posted By සඳුනි on 06 Nov 2016 02:58 AM ඒහෙමත් ඒකද්ද. කේන්තියන ඒක නෙමෙ ඉක්මනට දුක හිතෙන ඒකට හේතුව කියන්නකෝ. හී. ස්තූතියි ලිපියට ඒකට හේතුව කුඩාවට වත් මොළයක් නැතිවීම වෙන්න බැරිද නගෝ.. (විහිලුවට හොඳේ.) ස්තූතියි මේ ලිපියට මලේ. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Nov 2016 03:53 AM Posted By maduranga001 on 06 Nov 2016 03:42 AM Posted By සඳුනි on 06 Nov 2016 02:58 AM ඒහෙමත් ඒකද්ද. කේන්තියන ඒක නෙමෙ ඉක්මනට දුක හිතෙන ඒකට හේතුව කියන්නකෝ. හී. ස්තූතියි ලිපියට ඒකට හේතුව කුඩාවට වත් මොළයක් නැතිවීම වෙන්න බැරිද නගෝ.. (විහිලුවට හොඳේ.) ස්තූතියි මේ ලිපියට මලේ. හී .. මම හිතුවා හිත පොඩී කියයි කියලා. ඔව් ඉතින් මොලේ නැති නිසා තමානේ දුක් වෙන්නේ. නැත්තම් ''නැව ගිලුණත් ගැට්ටේ බජව් '' වගේ ඉන්න ඒපෑ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Nov 2016 04:20 AM මටනං ඉස්සර ගැහුවත් තරහ යන්නෙ නැහැ. ඒකටත් එක්ක දැන් හොස්ස ලගින් මැස්ස යන්න බෑ. වචනයක් මිස් වෙන්නත් බැහැ ඒ කියන්නේ මොලේ එන්න එන්න කුඩා වීගෙන යනවද දන්නෙ නැහැ නේද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Nov 2016 04:31 AM Posted By sha733 on 06 Nov 2016 04:20 AM මටනං ඉස්සර ගැහුවත් තරහ යන්නෙ නැහැ. ඒකටත් එක්ක දැන් හොස්ස ලගින් මැස්ස යන්න බෑ. වචනයක් මිස් වෙන්නත් බැහැ ඒ කියන්නේ මොලේ එන්න එන්න කුඩා වීගෙන යනවද දන්නෙ නැහැ නේද ඔව් ඔව් ඔයා ලොකු වෙද්දී ෙමොලේ පොඩි වෙලා හී 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Nov 2016 04:37 AM Posted By සඳුනි on 06 Nov 2016 04:31 AM Posted By sha733 on 06 Nov 2016 04:20 AM මටනං ඉස්සර ගැහුවත් තරහ යන්නෙ නැහැ. ඒකටත් එක්ක දැන් හොස්ස ලගින් මැස්ස යන්න බෑ. වචනයක් මිස් වෙන්නත් බැහැ ඒ කියන්නේ මොලේ එන්න එන්න කුඩා වීගෙන යනවද දන්නෙ නැහැ නේද ඔව් ඔව් ඔයා ලොකු වෙද්දී ෙමොලේ පොඩි වෙලා හී අනේ මන්ද කිවුවට ඒ වගේ කියල මටත් හිතෙනවා. කිසි දෙයක් මතක හිටින්නෙ නැහැනේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Nov 2016 04:38 AM Posted By sha733 on 06 Nov 2016 04:37 AM Posted By සඳුනි on 06 Nov 2016 04:31 AM Posted By sha733 on 06 Nov 2016 04:20 AM මටනං ඉස්සර ගැහුවත් තරහ යන්නෙ නැහැ. ඒකටත් එක්ක දැන් හොස්ස ලගින් මැස්ස යන්න බෑ. වචනයක් මිස් වෙන්නත් බැහැ ඒ කියන්නේ මොලේ එන්න එන්න කුඩා වීගෙන යනවද දන්නෙ නැහැ නේද ඔව් ඔව් ඔයා ලොකු වෙද්දී ෙමොලේ පොඩි වෙලා හී අනේ මන්ද කිවුවට ඒ වගේ කියල මටත් හිතෙනවා. කිසි දෙයක් මතක හිටින්නෙ නැහැනේ චොක්ලටි කන්න වහාම 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Nov 2016 04:57 AM එතකොට සීනි වැඩි වෙයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Nov 2016 05:05 AM Posted By sha733 on 06 Nov 2016 04:57 AM එතකොට සීනි වැඩි වෙයි දැන් තෙඹු කොළ මැල්ලුම් කන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 06 Nov 2016 05:52 AM Posted By smt90 on 06 Nov 2016 12:22 AM ඔබට ඉක්මනින් තරහා යනවා ද ? එහෙනම් ඔබේ මොළයත් කුඩා විය හැක. අපි හැමෝටම මොනයම් හේතුවක් නිසා හෝ තරහ යන එක සාමාන්‍ය දෙයක්. නමුත් අපි අතර සිටින සමහරක් දෙනෙක් ට අසාමාන්‍ය විදියට තරහ යන්න පුළුවන්. මෙසේ කිපිමට සමහර විට හේතුවක් ද නැති තරම්. විද්‍යාඥයන් පිරිසක් විසින් මෑතක දී සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් IED (intermittent explosive disorder) සහ ඔවුන්ගේ මොලයේ ධුසර(grey matter) ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් පවතින බවයි. ඔවුන් විසින් කර ඇති පර්යේෂණ වලට අනුව ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් ගේ මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශ වල Grey matter අඩු බවයි. මෙය කුමක් නිසා සිදුවන්නේ දැයි නිශ්චිතව සොයාගෙන නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ. පර්යේෂකයන් කණ්ඩායම MRI ස්කෑන් වාර්තා 168ක් ඇසුරෙන් කල පර්යේෂණයක ප්‍රථිපලයක් ලෙස මේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ සඳහා යොදාගැනුණු පිරිස අතර IED තත්වයෙන් නොපෙළෙන පුද්ගලයන් සහ පාලක පරික්ෂන ලෙස යොදාගැනුණු 58 දෙනෙක් ද වුනා. ඔවුන් මේ පර්යේෂණයේ ප්‍රතිපල ඇසුරෙන් නිගමනයකට එළඹුණේ මොලයේ ඇති ධුසර ප්‍රමාණය සහ ප්‍රකෝපකාරී හැසිරීම අතර සම්බන්ධයක් පවතින බවයි. ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ ඇතැම් පුද්ගලයන්ට නිතරම තරහ යාමේ ගතියක් පෙන්වන්නේ ඇතැම් විට ඔවුන්ගේ ගති පැවතුම් වල අඩුපාඩුවක් නිසා නොව ඔවුන්ගේ මොළයේ ඇති දුර්වලතාවයක් නිසා බව විය හැකි බවයි. වෙන්න පුළුවන් කුඩා විය හැකියි.ඒත් ලේ කෝප වෙනවා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Nov 2016 08:37 AM මොලේ කුඩා වුනත් නැතත් කේන්ති යන එක අඩු කර ගන්න පුලුවන්නම් ඇඟට ගුනයි කොහොමත්. 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner