You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Jan 2017 05:53 AM by  hasitha dhananjaya
කෑවොත් ඇපල් මරණය ඈත්වෙයි
 28 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Jan 2017 09:48 PM
sthuthi wistharayata, hamadama apple kanna ona
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 07:25 AM
මම මේක මුලින් දැක්කේ නිකං
කෑවොත් ඇපල් මරණය ඇතිවෙයි වගේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 07:17 AM
A unata mata nm hithenne nha ehema lankawata ena ewata beheth gahanawa neda
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 04:59 AM
ඒහෙම පැත්තකුත් තියෙනවා නේද
ලංකාවට එන්නේ මාස ගානක් ගිහින් නේද ඇපල් මිදි
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
25 Jan 2017 08:35 PM
ලංකාවේ ඉන්න අය දිනකට ඇපල් ගෙඩියක් කෑවොත් මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් වැඩි කරගන්න පුළුවන්... කල් තබා ගැනීමේ දේවල් එන්නත් කරල තියෙන්නෙ ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Jan 2017 08:50 PM
ලංකාවේ ඇපල් නම් නොකා ඉන්න තරමට හොදයි ............
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jan 2017 10:40 PM
ඒක තමා ඇපල් වලට වඩා හොඳ පලතුරු ලංකාවේ ගොඩක් තියෙනවා එහෙම දෙයක් කන එක හොඳයි ඇපල් කාලා ලෙඩ හදාගන්නවට වඩා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 10:58 PM
Posted By kingD on 25 Jan 2017 08:35 PM
ලංකාවේ ඉන්න අය දිනකට ඇපල් ගෙඩියක් කෑවොත් මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් වැඩි කරගන්න පුළුවන්... කල් තබා ගැනීමේ දේවල් එන්නත් කරල තියෙන්නෙ ...

හොඳ  දෙයක්  අහලා  අනෙක් පැත්තට හැරෙන්න නෑ

 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jan 2017 05:53 AM
අනුන්ගේ ඇපල් කාලා මැරෙනවට වඩා අපේ තියෙන දිඋල් ගෙඩියක් කාලා ඊට වඩා ගුනයක් අපේ ඇඟට ගන්න පුලුවන්.
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12