You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 May 2018 07:46 PM by  Udeshika Herath
කංසා ශාකය
 89 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Mar 2015 11:41 PM
ඉන්දික අයියා ගංජා කොළේ ගැන හොදට හොයනවා වගෙයි...

ස්තුතියි තොරතුරු වලට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Mar 2015 11:50 PM


බලාගෙන යනකොට අත්‍යවශ්‍යම වටිනා බෙහෙතක් නේ. එත් ඉතින් හොදට වඩා නරකටනේ අපේ මිනිස්සු පාවිච්චි කරන්න පෙළඹෙන්නේ.. කොහොම නීති ගෙනාවත් වැඩක් නැහැ ඉතින්..

රෝහලේ තුවාල පිරිසිදු කරන ස්පිරිත්තු බෝතලේ , ඔලුවේ ගාන ජෙල් පැකට් එකේම ඉදලා මිනිස්සු දකින්නේ එහි තියෙන මත් ගතිය විතරයි නේ.. ඇල්කොහොල් අඩංගු උනාද මත ගතියට අදාළ රසායනික සංයෝගයක් අඩංගු උනාද.. නැහැ කිසි සමාවක්.. ඇදලා දානවා මිසක්..
ඉතින් කොහේ හදන්නද..
ඒ අතින් නම් රසායන විද්‍යාව ගැන හොද අවබෝධයක් තියෙනවා අපේ මිනිස්සුන්ට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Mar 2015 01:51 AM
math wennane mewa pavichi kranne.kochera vatina bhethak unath,
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
09 Mar 2015 07:12 AM
Posted By Ind007ka on 23 Feb 2015 09:51 PM

 

A VITHARAKDA....PODDAK OTHALA GATHTHAMA KOHOMADA....DANENA......GATHIYA....?

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
09 Mar 2015 06:15 PM
Posted By kapila ranjith on 09 Mar 2015 07:12 AM
Posted By Ind007ka on 23 Feb 2015 09:51 PM

 

A VITHARAKDA....PODDAK OTHALA GATHTHAMA KOHOMADA....DANENA......GATHIYA....?

 

malli hari malli.....ohe thiyenawada??

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Mar 2015 06:22 PM
Posted By Ind007ka on 09 Mar 2015 06:15 PM
Posted By kapila ranjith on 09 Mar 2015 07:12 AM
Posted By Ind007ka on 23 Feb 2015 09:51 PM

 

A VITHARAKDA....PODDAK OTHALA GATHTHAMA KOHOMADA....DANENA......GATHIYA....?

 

malli hari malli.....ohe thiyenawada??

 

 

 

narakada palayak 2k hitawa gathoth...........

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 May 2015 02:47 AM

මත්පැන් හෝ දුම්කොළ වලට වඩා මරිජුවානා භාවිතය ආරක්ෂිතයි.

 

මෑතකදී සිදු කල සමීක්ෂණයකට අනුව මර්ජුවානා භාවිතය මත්පැන්(alcohol) භාවිතය නිසා ඇති ජීවිත අවදානමට වඩා 114 ගුණයකින් අඩු බව සොයාගෙන තිබේ. මෙම පර්යේෂණයට ඇතුලත් වූ මත්ද්‍රව්‍ය වර්ග 7න් මාරාන්තික ලෙසට හඳුනාගැනුනේ මත්පැන්. එම ලැයිස්තුවේ ඉතිරිස්ථාන පිලිවෙලින් හෙරොයින්, කොකේන්, දුම්කොළ, Ectasy, methamphetamines සහ මර්ජුවානා වලට හිමි විය. විනෝදය සඳහා පානය කිරීමට ආරක්ෂිතම මර්ජුවානා බවට මීට පෙර කල අධ්‍යන වලින් සොයාගෙන තිබුනත් එය මෙතරම් පුළුල් පරාසයකින් යැයි අපේක්ෂා නොකෙරිණි.

පර්යේෂකයන් කණ්ඩායම මේ සෑම මත්ද්‍රව්‍ය වර්ගයකින්ම අධි මාත්‍රාවක් ගෙන එමගින් ඇති ජීවිත අවදානම පරික්ෂා කිරීමකට ලක් කරන ලදී. මෙම පර්යේෂණයෙන් ඔවුන් හට පෙනී ගියේ මර්ජුවානා භාවිතයෙන් ඇති අවදානම ඉතා අවම බවත් එය අධි මාත්‍රා මට්ටම සහ සාමාන්‍ය මට්ටම අතර විශාල පරතරයක් ඇති බවත් ය. එම නිසා එය අඩු ජීවිත අවදානමක් සහිත මත්ද්‍රව්‍යක් ලෙස නම් කරන ලදී. අනෙක් සියලු මත්ද්‍රව්‍ය වර්ග මධ්‍යම හෝ ඉතා ඉහල ජීවිත අවදානමක් ඇති ලෙස වර්ග කෙරිණ.

මෙම සොයාගැනීම රජයේ නීතිරීති වලට පටහැනි වෙනවා. මොකද ගොඩක් වෙලාවට මර්ජුවානා සම්බන්ධ වැටලීම් රජය විසින් ඉතා දැඩිව සිදු කරන නිසා. නමුත් මේ ලැබී ඇති පර්යේෂණ ප්‍රතිපල සැලකිල්ලට ගෙන මෙම වැටලීම් සිදු කරන ආයතන මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරතැයි අපේක්ෂා කෙරේ. පර්යේෂක කණ්ඩායම පවසන්නේ මර්ජුවානා භාවිතයේ ඇති සුළු අවදානම් තත්වය හේතුවෙන් එය භාවිතය නීතිගත කල යුත්තක් බවයි.

පර්යේෂකයන් පවසන අන්දමට මෙම අධ්‍යනය මගින් මද පමණින් මත්පැන් පානය කිරීම හෙරොයින් භාවිතය තරම් දැඩි ජීවිත අවදානමක් ඇති නොකරන බව පෙන්වයි. නමුත් කියන්නට ඇත්තේ ඉතා සුළු දෙයයි. මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වැලකි සිටීම අපේ සෞඛ්‍යයට හිතකර වන බව මතක තබාගන්න.

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 May 2015 03:02 AM

එහෙනම් හිටු කියලා ගන්නයි තියෙන්නේ දැන් මරිජුවානා.. ඊලග සැරේ ගෙට් එකට ගෙනෙමු.. මොකෝ ඉතින් අර අනෙත් ඔක්කොටම වඩා මේ හොදයි කියලානේ කියන්නේ..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 May 2015 04:03 AM
ඔව් ඔව් එතකොට අරවා නොබොන අය මෙවා බොයිනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 May 2015 07:54 AM
හ්ම්ම්ම් එහෙනම් හොද ඉල්ලුමක් තියේවි නේ මේවටත්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 May 2015 10:01 PM
එහෙනම් දැන් අපේ රටට මර්ජුවානා කන්ටේනර් පිටින් එන්න පටන් ගනියි. කුඩුවලට තියෙන ඉල්ලුම නැතිවෙයි නේද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Jul 2015 09:25 PM
ගංජා නීතිගත කිරීමට  ඕස්ටේ‍්‍රලියාවේ සර්වපාක්‍ෂික සහය

ඕස්ටේ‍්‍රලියාවේ සියලූ ප‍්‍රධාන පක්‍ෂ නියෝජනය කරන සෙනෙට් කමිටුවක් විසින් ඖෂධීය ගංජා නීතිගත කිරීම සඳහා නියාමන පණතක් සම්පාදනය කරමින් ඇති බව වාර්තා වේ.

ලිබරල් පක්‍ෂය, ජාතික පක්‍ෂය, උතුරු ප‍්‍රදේශ ජාතික ලිබරල් පක්‍ෂය හා ක්වීන්ස්ලන්ත ලිබරල් ජාතික පක්‍ෂය යන පක්‍ෂ සන්ධානයත්, ලේබර් පක්‍ෂය හා ස්වාධීන මන්ත‍්‍රීවරුන් නියෝජනය කරමින් මෙම කමිටුව ගොඩනගා ඇත.

පසුගිය කාලය තුළ සිදුකළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ  ඕස්ටේ‍්‍රලියානුවන්ගෙන් 2/3ක් පමණ ඖෂධීය මරිජුවානා භාවිතය අනුමත කරන බවයි.  ඊට එරෙහි ස්ථාවරයක් දරන්නේ 9%ක් පමණක් බව පැවසේ.

ඕස්ටේ‍්‍රලියාවේ හරිත පක්‍ෂයේ නායක රිචඞ් ඩි නැටලේ විසින් පසුගිය නොවැම්බර් මසදී මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

මහජන යෝජනා 200ක් පමණ සලකා බැලීමෙන් අනතුරුව සෙනෙට් කමිටුව විසින් එය සලකා බැලීම ආරම්භ කළ අතර අගෝස්තු 10වනදා ඒ පිළිබඳ වාර්තාව එළිදැක්වීමට නියමිතය.

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඖෂධීය ගංජා නීතිගත කිරීම සඳහා සියලූ පක්‍ෂවල සහය හිමිවනු ඇති බවයි.

කෙසේවෙතත් මෙමගින්  ඕස්ටේ‍්‍රලියාව බැඳී සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ ප‍්‍රඥප්තිය උල්ලංඝනය කරනු ඇතැයි ඇතැම් විචාරකයින් පවසා තිබේ.

මේ අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද මෙම පණත් කෙටුම්පතට විරෝධය පළ කරන බව අමාත්‍යාංශ ලේකම් මාටින් බොව්ල්ස් පවසා ඇතැයි වාර්තා වේ.

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
31 Aug 2015 06:22 PM
<!--[if gte mso 9]> Normal 0 unctuationKerning/> false false false oNotPromoteQF/> EN-US X-NONE SI-LK ontGrowAutofit/> ontVertAlignCellWithSp/> ontBreakConstrainedForcedTables/> ontVertAlignInTxbx/> MicrosoftInternetExplorer4 <style> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} </style>


wo jk úg f,dj fndfyda rgj, .xcd kS;s úfrdaë u;a øjHhla njg m;a ù we;'
Y%S ,xldfõo kS;sfhka .xcd u;a øjHh wldrfhka Ndú;h kS;s úfrdaë fõ' kuq;a wdhqrefõo U!IO ksIamdokh ioyd .xcd iaj,am f,i Ndú;d jk nj wm okakd ldrKhla jk w;r thg kS;sfhkao nOdjla fkdue;s w;r kS;suh wjirhla ,nd .;hq;= fõ'
weußldfõ 
National Institutes of Health ^NIH&  u.ska isÿl, mÍlaIKhl m%Óm,hla f,i .xcd Ydlfha we;s w.kd U!Iëh .=Khla ms,sno jd¾;djla t,solajd we;'
tys ioyka jk wdldrhg .xcd Ydlfha we;s U!Iëh .=Khka jkafka ms,sld i
, úkdYlsÍfï iqúfYaIs yelshdj yd i, úlD;sh ksid fud,fha we;sjk úúO f.ä j¾Okh ùu je,lajd,Sfï U!Iëh .=Khhs'
ms,sld ioyd Ndú;d jk úlsrK ^
Radiation& yd ridhksl Ñls;aidj ^Chemotherapy& hk m%;sldr l%u j,g jvd fuu T!IO Ndú;h b;d ,dNodhS jk njo ioyka fjhs'
weußldfõ fld,rdfvda m%ka;h we;=¨ ;j;a m%foaY lSmhl .xcd Ndú;h kS;s.; lr we;s w;r fuu fidhd .ekSu;a iu. wfkla m%foaYj,o fuh kS;s.; lsÍu ms,sno i,ld n,ñka mj;sk nj ioyka fõ'

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
31 Aug 2015 10:20 PM
ලංකාවෙත් නීතිගත කලොත් කොහොමට හිටීවිද ?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2015 02:53 AM
Posted By samantha on 31 Aug 2015 10:20 PM
ලංකාවෙත් නීතිගත කලොත් කොහොමට හිටීවිද ?

ලොකු වෙනසක් වෙන්නෙ නැතිවෙයි අයියේ 

ඕවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පාවිච්චියට තහනම් නිසා . නීතිගත උනොක් සිගරට් අරක්කු වගේ සාමාන්‍ය දෙයක් වෙයි

0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
14 Sep 2015 12:13 AM
නිති ගත කරල වගේ තමයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Sep 2015 07:40 PM
පිළිකා නසනවා නම් ඉතින් නීතිගත කරල දිනපතා පාවිච්චියට ගන්න නිර්දේශ . :.P

ඖෂධයක් උනත් පාවිච්චි කරන විදියක් තියෙනවා නේ,, ඉස්පිරිතාලේ තිබුණු ස්පිරිතු බෝතලේ කඩාගෙන බොන මිනිස්සුනේ ඉන්නේ.

මම හිතන්නේ ආයුර්වේද දොස්තර මහත්තයෙකුට වත්තේ එක පැලයක් වවාගන්න නීතියෙන් පුළුවන්.. ඒ නිතිය තවම වලංගුද දන්නේ නැහැ.. අපේ නෝනගේ මහ ගෙදර ඒ කාලේ එක පැළයක් වවල තිබුනලු බෙහෙත් වලට අවශ්‍ය නිසා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
15 Sep 2015 09:55 PM
issara magul gewal wala chicken curry ekata ganja kola aniwaryayi lu....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
16 Sep 2015 12:44 AM
Posted By Ind007ka on 15 Sep 2015 09:55 PM
issara magul gewal wala chicken curry ekata ganja kola aniwaryayi lu....
චිකන් කරි එක කොහොම වෙතත් ගංජා කොළේ අනිවාර්යයෙන් තියෙන්න ඕනේ සමහර පාර්ටි වල..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Jan 2016 05:40 PM

කංසා වගාකරන්න අවධානය යොමුවෙයි

කංසා වගාකරන්න අවධානය යොමුවෙයි

January 3, 2016  01:37 pm

Bookmark and Share


ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ කංසා මෙරට වගා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

 සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙරට දී සපයා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවයි.

වාද්දූව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>