You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 May 2018 07:46 PM by  Udeshika Herath
කංසා ශාකය
 89 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 07:22 PM

Posted By maduranga001 on 03 May 2018 09:12 AM
කස්ටිය බිස්නස් එකකට බැහැල වගේ..

මොකද කියන්නෙ අයියත් ජොයින් වෙනවද
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 07:25 PM
Posted By indika76 on 03 May 2018 09:35 AM
හිටපල්ලකෝ.. මම ඔක්කොම ටික පොලිසියට අල්ලලා දෙනවා..

අවංක වෙලා නීති විරෝධී වැඩ නොකර මේම වැඩක් කරන් ඉද්දි අකුල හෙලන්න එපා අෆ්ෆා. අපි පව්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 07:32 PM
Posted By isurusam on 03 May 2018 10:04 AM
Posted By Udeshika Herath on 03 May 2018 08:35 AM

isuru
මේකයි ප්‍රශ්නෙ ඔයා විස්වාස කරන්න බෑ. අනික ඉතිම් තොග අවසන්. සොරි ඈ. හිත හදාගන්න.

ඊලග තොගේ එන්නේ කවද්ද ?

ආයෙ එන්නෑ ආවත් ඔය⁣ාට නම් දෙන්නෑ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 May 2018 07:35 PM
Posted By chamaramind on 03 May 2018 05:14 PM
Posted By indika76 on 03 May 2018 09:35 AM
හිටපල්ලකෝ.. මම ඔක්කොම ටික පොලිසියට අල්ලලා දෙනවා..


මෙතන රහස් පොලිස් කෙනෙක් ඉන්නවෝ....මමත් හිමිහිට මාරු වෙන්න ඕන


ඕව කැත වැඩ හොදේ..... හොරෙන් මාරු වෙන්න නේද හදන්නෙ.
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 May 2018 09:31 PM
මගෙන් බේරෙන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්..
දැන් ඔක්කොම අහුවෙලා ඉවරයි...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 May 2018 09:58 PM
එහෙනම් නගො වැඩෙ තීන්දුයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 May 2018 08:27 AM
Posted By indika76 on 03 May 2018 09:31 PM
මගෙන් බේරෙන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්..
දැන් ඔක්කොම අහුවෙලා ඉවරයි...


එහෙම කරන්න එපා අයියා....
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 May 2018 08:35 AM
Posted By Ind007ka on 03 May 2018 09:58 PM
එහෙනම් නගො වැඩෙ තීන්දුයි

හරි අයියා ඒනම්
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 May 2018 11:32 PM
Posted By Udeshika Herath on 03 May 2018 07:22 PM
Posted By maduranga001 on 03 May 2018 09:12 AM
කස්ටිය බිස්නස් එකකට බැහැල වගේ..
මොකද කියන්නෙ අයියත් ජොයින් වෙනවද
ජොයින්ට් එකට ඉන්නේ කස්ටිය ඔය ඕන තරං.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 May 2018 07:46 PM
Posted By maduranga001 on 07 May 2018 11:32 PM
Posted By Udeshika Herath on 03 May 2018 07:22 PM
Posted By maduranga001 on 03 May 2018 09:12 AM
කස්ටිය බිස්නස් එකකට බැහැල වගේ..
මොකද කියන්නෙ අයියත් ජොයින් වෙනවද
ජොයින්ට් එකට ඉන්නේ කස්ටිය ඔය ඕන තරං.



අයියත් ඇහැක් නම් එන්ට
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345